I'm confused

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,836
    113
    wheel eke light hadapu eka salu wenna gasala idala kiyala thama mata peneeyanne............
    giphy.gif
     
    Last edited:
    • Haha
    Reactions: Manash

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,115
    113
    Wakanda
    තොරණක බල්බ් හයිකරන එකෙක් ත්‍රීවිල් එක රෙපෙයා කරලා
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Oya kianne ban
    Mama dakunata dannai hithan inne

    Eth hethunoth wamatath danna ida tiyenawa ee nisa alert eke idapalla kiala... Passe wahana walata
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ithin hari ne threewheel eka one welawata harawanawane passen wahana awath nathath signal eka dana pathata newi ne hara wanne eka nissa oka thamai hari oka 2pathen eka pathakata harawanawa kiyala kalinma kiyala thiyenne.
     
    • Like
    Reactions: kinkon

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,150
    2,460
    113
    Bump
    ithin hari ne threewheel eka one welawata harawanawane passen wahana awath nathath signal eka dana pathata newi ne hara wanne eka nissa oka thamai hari oka 2pathen eka pathakata harawanawa kiyala kalinma kiyala thiyenne.
    Ubada three wheel eke hitiye.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,510
    30,409
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගෙත් වාහනයක් තිබුනා සිග්නල් දැම්මම වාහනේට ඕන ලයිට් එක පත්තුවෙන්නේ. දවසක් දකුනට සිග්නල් දාලා වාහනේ ගෙදරට හරවනකොට බයික් කාරයෙක් යටවෙන්න ගියා. ඌ බයිනවා වමට සිග්නල් දාලා දකුනට හරවන්න පිස්සුද උට්ටෝ කියලා. 🤣🤣 එහෙම්ම ගිහිං හදාගත්තා මොකක්ද ශෝට් එකක් තිබිලා.