Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
im fuked. hiv positive
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HIV මාරාන්තික නැහැ ඒත් ඒඩ්ස්.....

කිනම් මොහොතක ඇඟට ඇතුළු වේදෝ කියා කිවනොහැකිය. හොර රහසේ සොඳුරු නිමේෂයක මන්දාලෝකයේ තුරුණු සුවඳ ඉතිරී ගිය යහන් තලාවකදී සිත කය වල්මත් වූ සියුම් විරාමයක මර දූතිකාව ඔබව වැළඳ ගැනීමට ඉඩ තිබේ. අවදානම ඔබ ළඟය. ආරක්ෂාකාරීවීම ඔබ සතු කාර්යයකි. 'එච්.අයි.වී මාරාන්තිකය.'

මෙතෙක් පිළියම් සොයා නොගත් රෝගයක් ලෙස සැලකෙන එච්. අයි. වී. නවීන වෛද්‍ය විද්‍යාවට අභියෝග කරමින් කිසිදු පැකිලීමකින් තොරව මිනිස් සංහතියට එරෙහිව දරුණු සංහාරයක යෙදී සිටී. ලොව පුරා දිනකට හයදහස් අටසියයක් පමණ පිරිසක් එච්.අයී.වී ආසාධනයට ගොදුරු වෙමින් සිටිති. එමෙන්ම දිනකට පන්දහස් හත්සියයකගේ පමණ ජීවිත අහිමි කරන එච්.අයි.වී. රෝගයට පිළියම් සොයාගැනීමට ලොව පුරා විශේෂඥ වෛද්‍යවරු නොනිමි අරගලයක යෙදී සිටියද තවමත් ඔවුන්ට හැකි වී ඇත්තේ එච්.අයි.වී. රෝගය පාලනය කිරීමට ඖෂධ සොයාගැනීමට පමණි.

කෙනකුගේ සිරුරේ එව්.අයි.වී. වෛරසය උඩු දුවන්නට පෙර හඳුනා ගෙන වෛද්‍ය උපදෙස් සහ නිසි ප්‍රතිකාර ලබාගතහොත් එච්.අයි.වී. ආසාදනය දිවි තිබෙන තුරා පාලනය කළ හැකි රෝගයක් බව ද ප්‍රථමයෙන් කිව යුතු කරුණකි. එහෙයින් දැන් එච්.අයි.වී. ආසාදනයේ ඇති අවදානම ද තරමක් දුරට අවම වී තිබේ. නමුදු ඒඩ්ස් මාරාන්තිකය. අපි මුලින්ම එච්.අයි.වී. සහ ඒඩ්ස් රෝග තත්ත්වයන් ගැන අවබෝධ කරගමු.

මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කර, ඒ හේතුවෙන් විවිධ රෝග කාරකවලට ගොදුරුවීමේ අවදානම ඇති කිරීම මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (Human Imm unodeflcincy Virus) එච්.අයි.වී. යනුවෙන් හඳුන්වයි.

නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය (Acquired Immune Deflciency Syndrome) ඒඩ්ස් රෝගී තත්ත්වය යනු එච්.අයි.වී. ආසාදනයේ යම් රෝගී තත්ත්වයකි. එච්.අයි.වී. වෛරසය ඒඩ්ස් තත්ත්වයට පැමිණි විට එය කිසි ලෙසකින් ඹෘෂධවලින් පාලනය කළ නොහැකිය.

එච්.අයි.වී. වෛරසය මිනිස් සිරුරකට ඇතුළු වී රෝග ලක්ෂණ පෙන්වීමට වසර 8-10 ක් වුවද ගත විය හැකිය. එලෙසින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාව වන විට රෝගී තත්ත්වය ඒඩ්ස් තත්ත්වයට පැමිණ තිබීමට ඉඩ තිබේ. එවිට රෝගියා ද ජීවිත අවදානමේ එළිපත්තටම පැමිණ සිටිනවා නිසැකය. දැන් අපි එච්.අයි.වී. බෝවෙන ආකාරය ගැන මොහොතක් කතා කරමු.

එව්.අයි.වී. ආසාදනය වන ප්‍රධාන ක්‍රම තුනකි. එනම් එච්.අයි.වී. ආසාදිතයකු සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සංසර්ගයේදී (යෝනි, ගුද), එච්.අයි.වී. ආසාදිත රුධිරය හෝ රුධිර නිෂ්පාදන ශරීරයට ඇතුළු වීමෙන් හෝ එච්.අයි.වී. ආසාදිත මවකගෙන් උපදින දරුවාට ආසාදනය වීමෙනි. එච්. අයි. වී. ආසාදිත මවගෙන් උපදින දරුවාට ආසාදනය වීමට 15%-45% ක් පමණ ප්‍රවණතාවක් ඇතිමුත් මෙම තත්ත්වය අවම කිරීමට ද වර්තමානයේ ඖෂධ ඇති බවත් කිවයුතුය.

එමෙන්ම උක්ත පැවසූ ක්‍රම තුනට අමතරව ද එච්.අයි.වී. ආසාදනය වන තවත් ක්‍රම කිහිපයක් ගැන සමාජයේ විවිධ මත පවතී. 'සැලුන්' එකක් තුළදී එච්.අයි.වී. ආසාදිතයකුගේ රැවුල කැපීමට පාවිච්චි කළ රේසර් තලයම වෙනත් කෙනකුගේ රැවුල කැපීමට පාවිව්චි කළ විට ඒ රේසර් තලයේ ලේ තැවරී තිබුණහොත් ඒ පුද්ගලයාට ද එච්.අයි.වී. ආසාදනය වීමට ඉඩ ඇතැයි සමාජයේ මිනිස්සු තුළ යම් බියක් පවතී. එය මිථ්‍යා මතයක් පමණි. එච්.අයි.වී. වෛරසය කෙනකුගේ ශරීරයකට ඇතුළු වීමට නම් ඒ පුද්ගලයාගේ සිරුර තුළට රුධිරය යම් ප්‍රමාණයක් ඇතුළු විය යුතුය. එවැනි රුධිර ප්‍රමාණයක් රේසර් තලයකින් සිරුරකට ඇතුළු වන්නේ නැත. එහෙයින් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත. ජනතාව බිය විය යුත්තේ වසංගතයක් සේ පැතිර යන ඩෙංගු වැනි රෝග සඳහාය. එච්.අයි.වී ආසාදනය සඳහා බිය විය යුත්තේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙනවා නම් පමණි.

එච්.අයි.වී. ලොව පුරා අධි වේගයෙන් පැතිර යමින් තිබෙන මෙවැනි යුගයක මෙරටද එච්.අයි.වී. රෝගයෙන් පෙළෙන නොදරුවන් ඇතුළු නව යෞවනයන් සහ වැඩිහිටියන් හාරදහස් පන්සියයකට ආසන්න පිරිසක් වෙසෙති. එමෙන්ම සෑම මාස තුනකටම දහසයකට ආසන්න එච්.අයි.වී. ආසාදිතයන් පිරිසක් මෙරට එච්.අයි.වී රෝගීන් අතරට අලුතින් එකතු වේ. අප සමාජයට හොර රහසේ වසරින් වසර එච්.අයි.වී. රෝගීන් සංඛ්‍යාව වැඩි වුවද එච්.අයි.වී නිවාරණය සඳහා සමාජය දැනුවත් කිරීමට තවමත් නිසි වැඩපිළිවෙළක් නැත. එච්.අයි.වී ආසාදනය පිළිබඳ නොදැනුවත් බව හෙයින්ද ලෝක අපවාදයෙන් වහං වී සිටීමට තමන් එච්.අයි.වී. ආසාදිතයකු වූ බව දැන දැනත් වෛද්‍ය ප්‍රතිකාර නොගෙන සිටින අයද අප අතර සිටින්නට පුළුවනි. එවැනි සිද්ධිවලට ප්‍රධානම හේතුව එච්.අයි.වී. පිළිබඳ සමාජයේ ඇති නොදැනුවත් බවය.

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ක්ෂේත්රයන් සඳහා මෙරට සුවිශාල කර්ත්‍යවයක් කරගෙන යන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය වුවද එච්.අයි.වී. නිවාරණ වැඩසටහන් කරගෙන යන්නේ තෝරාගත් අධිඅවදානම් කණ්ඩායම්වලට පමණි. එමෙන්ම ඒ ආයතනය මගින් එච්.අයි.වී. ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීමට ද දායකත්වය ලබාදෙන අතර, එච්.අයි.වී. ආසාදිතයන්ට වුවද ඔවුන්ගේ අනාගතය නිරෝගී සම්පන්නව ගත කරගෙන යැමට, තමන්ගේ ලිංගික ජීවිතය ගැටලු රහිතව පවත්වාගෙන යැමට උපදෙස් ලබාදීමේ වැඩසටහන් ද නිරන්තරයෙන්ම එම ආයතනය තුළින් පවත්වාගෙන යනු ලබයි.

එච්.අයි.වී. අධි අවදානම් කණ්ඩායම් යනුවෙන් හඳුන්වන්නේ වාණිජ ලිංගික වෘත්තියේ යෙදෙන්නන්, පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින්, මේ පුද්ගලයන් සමාජයේ ඕනෑතරම් සිටිති. මෙය සම ලිංගික චර්යා රටාවක් වුවද මොවුන් සම ලිංගිකයන් නොවෙති. නමුදු මේ පිරිමින් - පිරිමින් අතර ගුද මාර්ගයේ කෙරෙන සංසර්ගයේදී කාන්තාවක් සමග ලිංගික සංසර්ගයේදී එච්.අයි.වී. ආසාදනය වීමට ඇති අවදානමට වඩා වැඩි අවදානමක් තිබේ. මෙහිදී ගැටලුව වී ඇත්තේ චර්යා රටාවේය.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්( මෙහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් යනුවෙන් හඳුන්වන්නේ මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නා පුද්ගලයන්ය. නමුදු මෙරට මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නන් සිටින්නේ අවම මට්ටමක බව සැබෑය. එහෙත් මේ මත්ලෝලීන් ද මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බැවින් ද මොවුන් අධි අවදානම් කොටසක් හැටියට සලකා තිබේ. මේ කණ්ඩායම් ත්‍රිත්වයේම පුද්ගලයන් බන්ධනාගාර රැඳවියන් සේ මෙරට බන්ධනාගාර තුළ සිටිති. ඒ නිසාම බන්ධනාගාර රැඳවියන් ද අධි අවදානම් කණ්ඩායමක් ලෙස හඳුන්වමින් එච්.අයි.වී. නිවාරණ විශේෂ වැඩමුළු බන්ධනාගාර තුළ පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම වෙරළ මඟ පෙන්වන්නන් (beach boys) එච්.අයි.වී. අධි අවදානම් කොටසක් හැටියට හඳුන්වනු ලැබේ. එසේ නම් මේ අධි අවදානම් පිරිසට බාහිරින් වුවද යමෙකුට එච්.අයි.වී ආසාදනය වීමට ඉඩ තිබේ. මන්ද මෙරටින් හඳුනාගෙන සිටින එච්.අයි.වී ආසාදිතයන් අතර බොහෝ දෙනා ජීවිතයේ කිසිම දිනක පිටරටකට නොගිය, සංචාරකයකු සමග කිසිදු සම්බන්ධතාවක් පවත්වා නොතිබූ පුද්ගලයන්ය. එහෙයින්ම එච්.අයි.වී යනු දැන් මෙරට සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර ඇති වෛරසයක් බව ද නොකිවමානය. ඒ නිසාම මුළු මහත් සමාජයම එච්.අයි.වී ආසාදනය පිළිබඳ පුළුල්ව දැනුවත් කිරීම රජයේ වගකීමක් බව ද අපි මතක් කර සිටිමු.

"මම මගේ ශරීරය විකුණුවේ කැමැත්තෙන් නෙමෙයි. මට ඒක කරන්න සිද්ධ වුණා. මම මුලදී එච්.අයි.වී. රෝගය ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. කොහොම හරි මගේ ඇඟට එච්.අයි.වී. මාරයා ඇතුළු වුණා. මම පෙර කළ පිනකට මට මුලදිම දැනගන්න පුළුවන් වුණා මගේ ඇඟේ එච්.අයි.වී. වෛරසය දුවනවා කියලා. මගේ අම්මයි තාත්තායි නැති වුණා. මම කසාද බැඳලා නැහැ. දැන් මට කාත්කවුරුවත් නැහැ. ඒත් මට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අපේ රටෙන් මේ එච්.අයි.වී. රෝගය අතුගාලා දාන්න දායක වෙන්නයි"

"මිනිස්සු එච්.අයි.වී රෝගීන් වෙන්නේ ආරක්ෂාකාරී උපක්‍රම පිළිබඳ නොදැනුවත්කම නිසයි. අනිත් එක තමයි එච්.අයි.වී. කියන්නේ නිකම්ම බෝ වෙන රෝගයක් නෙවෙයි. ඇඳුම් පැළඳුම් ගෑවුණා කියලවත්, මළ මුත්රවලින්වත්, මදුරුවන්ගෙන්වත්, එක පිඟානක-කෝප්පයක කෑවට-බීවට, එකට නිදාගත්තට එච්.අයි.වී බෝ වෙන්නේ නැහැ. මේක බෝ වෙන්නේ අනාරක්ෂිතව ලිංගික එක්වීමකදී විතරයි." මේ ලිපිය සකස් කිරීමේදී අපි එච්.අයි.වී ආසාදිතයන් කිහිප දෙනකු සමගම කතා කළෙමු. තම ශරීරය රුපියල් ශත ඉදිරියේ ලංසු තබා වෘත්තීය ජීවිතයේ අර්ථසාධකය ලෙස එච්.අයි.වී වැළඳගත් කාන්තාවක් පැවසූ වචන ටික අපි ඒ අයුරින් මෙසේ සටහන් කර තැබුවෙමු.

එච්.අයි.වී ආසාදිතයන් ද මිනිසුන්ය. දෛවයෙන්, සදාචාරයෙන් සහ ලෝක අපවාදයෙන් බැට කෑ අසරණ මිනිසුන්ය. මේ මිනිසුන්ව සමාජයෙන් කොන් නොකළ යුතුය. මොවුන්ට ද සමාජය තුළ ඔවුන්ගේ දෛනික කටයුතු කරගෙන යැමට ඉඩ ලබාදිය යුතුය. සමාජය විසින් එච්.අයි.වී ආසාදිතයන්ව කොන් කරන නිසාම ඔවුන් එච්.අයි.වී ආසාදිතයන් කියා දැන සිටියද ප්‍රතිකාර ලබාගැනීමට ඉදිරිපත් නොවේ. සමාජයට රෝගය වසන් කරගෙන සිටීමට ප්රයත්න දරයි. එවිට ඔහු හෝ ඇය ඔවුන්ගේ ලිංගික චර්යාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යයි. එහිදී සිදුවන්නේ කුමක්ද? තවත් කෙනකුව එච්.අයි.වී ආසාදිතයන්ගේ ගොනුවට ඇතුළත් කරගැනීමක් නොවේද? සිදු විය යුත්තේ එය නොවේ. ඔබ අනාරක්ෂිත ලිංගික චර්යාවන් පවත්වාගෙන යන කෙනෙක්ද? ළඟම ඇති ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමය. එමෙන්ම රුධිර පරීක්ෂණයක්ද කර ගන්නේ නම් ඉතාම වැදගත්ය. තම ගමේ ලිංගාශ්‍රිත රෝග සායනයට යැමට අපහසුතාවක් තිබේ නම් නගරයට පැමිණ වෛදවරයකු හමු වී රුධිර පරීක්ෂණයක් කර ගැනීම ඔබගේ ශරීර සුවතාවට ඉතාම අගනේය. එසේ කරන ඔබගේ රුධිර පරීක්ෂණය 'නෙගටිව්' විය හැකිය. එහෙත් ඔබට එච්.අයි.වී ආසාදනය වී නැතැයි කියා සිතීම වැරැදිය. මන්ද අද ඔබ අනාරක්ෂිත කෙනකු සමග ලිංගික සංසර්ගයේ යෙදී හෙට රුධිර පරීක්ෂණය කළ පමණින් එච්.අයි.වී ආසාදනය වී ඇද්ද කියා දැන ගැනීමට නොහැකිය. අපේ රට තුළ තිබෙන වෛද්‍ය පහසුකම් සමග කෙනකුට එච්.අයි.වී ආසාදනය වී ඇද්දැයි දැන ගැනීමට නම් මාස තුන හතරක් ගත වේ.

අවදානම් පුද්ගලයන්ව එසේ එච්.අයි.වී ආසාදනය ගැන දැනුවත් කරද්දී, ඔබත් ලිංගික ජීවිතයේදී ආරක්ෂාකාරී විය යුතු යෑයි අපි කියමු. එච්.අයි.වී. ආසාදිතයකු ඔබට බලෙන් එච්.අයි.වී. ආසාදනය කිරීමට පෙළඹෙන්නේ නැත. එමෙන්ම කෙනකුට එච්.අයි.වී. ආසාදනය වූයේ නොදැනුවත්කම නිසා යෑයි පැවසීමට නොහැකිය. ඔබගේ ආරක්ෂාව ඔබ සපයා ගත යුතුය. එච්.අයි.වී ආසාදිතයකු සමග වුවද ආරක්ෂා සහිතව ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් ගැටලුවක් නැත. එහෙත් අෙන්‍යාන්‍ය විශ්වාසයෙන් යුතු එක් සහකරුවකු සහ සහකාරියක් පමණක් සමග ලිංගික චාර්යාවේ යෙදෙන්නේ නම් එය ඔබගේ පවුලේ සෞඛ්‍යයට ඉතාම වැදගත්ය. මන්ද අනාරක්ෂිතයකු සමග ලිංගික ඇසුරක් පවත්වන පුද්ගලයකු තම විවාහක බිරිඳ හෝ ස්වාමිපුරුෂයා සමගද ලිංගිකව එක් වේ. එවිට ඔබට වැළඳී ඇති ලිංගික රෝගය ඔබේ සහකාරියට හෝ සහකරුටද ආසාදනය වීමට ඉඩ තිබේ. ඉනිදු නොනැවතී තම දරුවන්ට ද ආසාදනය විය හැකිය. එවිට ඔබ පමණක් නොව ඔබගේ කැදැල්ල ද අවුල් ජාලාවක් වනවා නිසැකය. ලිංගික ජීවිතයේදී තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්නේ නම් තමන්ගේ සුවතාව පමණක් නොව තම පවුලේ විශ්වාසය ද බිඳුවක් හෝ පළුදු නොවනු ඇත.

සමාජය තුළ ද එච්.අයි.වී ආසාදනය සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් කළ යුතුව ඇතැයි අපි නැවත වරක් මතක් කර සිටිමු. එමෙන්ම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සමග එච්.අයි.වී ආසාදනය අන්තර්ගත කර කතා කළ යුතු කාලය එළැඹ ඇත. රටේ සෑම දරුවකුටම ඔවුන්ගේ වයසට සුදුසු අයුරින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත් කරන්නේ නම් ඔවුන්ගේ තුරුණු වියේදී එච්.අයි.වී මරදූතිකාවන් ඇසුරු කළ ද තමන්ගේ ආරක්ෂාව සඳහා ගත යුතු පියවරයන් කුමක්දැයි කියා ඔවුන් තේරුම් ගෙන සිටී. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ එච්.අයි.වී එකට කතා කළ යුතු මාතෘකාවක් යෑයි අප කීවේ එහෙයිනි.

එච්.අයි.වී. ගැන පළමුවෙන් ඔබ දැනුවත් විය යුතුය. දෙවනුව අන් අයව දැනුවත් කළ යුතුය. එය මනුෂ්‍යත්වයේ වගකීමකි.

[QUOTE="forbidden, post: 21492676, member: 318459"] [SIZE="4"]HIV මාරාන්තික නැහැ ඒත් ඒඩ්ස්..... කිනම් මොහොතක ඇඟට ඇතුළු වේදෝ කියා කිවනොහැකිය. හොර රහසේ සොඳුරු නිමේෂයක මන්දාලෝකයේ තුරුණු සුවඳ ඉතිරී ගිය යහන් තලාවකදී සිත කය වල්මත් වූ සියුම් විරාමයක මර දූතිකාව ඔබව වැළඳ ගැනීමට ඉඩ තිබේ. අවදානම ඔබ ළඟය. ආරක්ෂාකාරීවීම ඔබ සතු කාර්යයකි. 'එච්.අයි.වී මාරාන්තිකය.' [COLOR="Blue"]මෙතෙක් පිළියම් සොයා නොගත් රෝගයක් ලෙස සැලකෙන එච්. අයි. වී. නවීන වෛද්‍ය විද්‍යාවට අභියෝග කරමින් කිසිදු පැකිලීමකින් තොරව මිනිස් සංහතියට එරෙහිව දරුණු සංහාරයක යෙදී සිටී. [/COLOR]ලොව පුරා දිනකට හයදහස් අටසියයක් පමණ පිරිසක් එච්.අයී.වී ආසාධනයට ගොදුරු වෙමින් සිටිති. එමෙන්ම දිනකට පන්දහස් හත්සියයකගේ පමණ ජීවිත අහිමි කරන එච්.අයි.වී. රෝගයට පිළියම් සොයාගැනීමට ලොව පුරා විශේෂඥ වෛද්‍යවරු නොනිමි අරගලයක යෙදී සිටියද තවමත් ඔවුන්ට හැකි වී ඇත්තේ එච්.අයි.වී. රෝගය පාලනය කිරීමට ඖෂධ සොයාගැනීමට පමණි. [COLOR="blue"]කෙනකුගේ සිරුරේ එව්.අයි.වී. වෛරසය උඩු දුවන්නට පෙර හඳුනා ගෙන වෛද්‍ය උපදෙස් සහ නිසි ප්‍රතිකාර ලබාගතහොත් එච්.අයි.වී. ආසාදනය දිවි තිබෙන තුරා පාලනය කළ හැකි රෝගයක් බව ද ප්‍රථමයෙන් කිව යුතු කරුණකි.[/COLOR] එහෙයින් දැන් එච්.අයි.වී. ආසාදනයේ ඇති අවදානම ද තරමක් දුරට අවම වී තිබේ. නමුදු ඒඩ්ස් මාරාන්තිකය. අපි මුලින්ම එච්.අයි.වී. සහ ඒඩ්ස් රෝග තත්ත්වයන් ගැන අවබෝධ කරගමු. මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කර, ඒ හේතුවෙන් විවිධ රෝග කාරකවලට ගොදුරුවීමේ අවදානම ඇති කිරීම මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (Human Imm unodeflcincy Virus) එච්.අයි.වී. යනුවෙන් හඳුන්වයි. නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය (Acquired Immune Deflciency Syndrome) ඒඩ්ස් රෝගී තත්ත්වය යනු එච්.අයි.වී. ආසාදනයේ යම් රෝගී තත්ත්වයකි. එච්.අයි.වී. වෛරසය ඒඩ්ස් තත්ත්වයට පැමිණි විට එය කිසි ලෙසකින් ඹෘෂධවලින් පාලනය කළ නොහැකිය. [COLOR="blue"]එච්.අයි.වී. වෛරසය මිනිස් සිරුරකට ඇතුළු වී රෝග ලක්ෂණ පෙන්වීමට වසර 8-10 ක් වුවද ගත විය හැකිය.[/COLOR] එලෙසින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාව වන විට රෝගී තත්ත්වය ඒඩ්ස් තත්ත්වයට පැමිණ තිබීමට ඉඩ තිබේ. එවිට රෝගියා ද ජීවිත අවදානමේ එළිපත්තටම පැමිණ සිටිනවා නිසැකය. දැන් අපි එච්.අයි.වී. බෝවෙන ආකාරය ගැන මොහොතක් කතා කරමු. එව්.අයි.වී. ආසාදනය වන ප්‍රධාන ක්‍රම තුනකි. එනම් එච්.අයි.වී. ආසාදිතයකු සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සංසර්ගයේදී (යෝනි, ගුද), එච්.අයි.වී. ආසාදිත රුධිරය හෝ රුධිර නිෂ්පාදන ශරීරයට ඇතුළු වීමෙන් හෝ එච්.අයි.වී. ආසාදිත මවකගෙන් උපදින දරුවාට ආසාදනය වීමෙනි. එච්. අයි. වී. ආසාදිත මවගෙන් උපදින දරුවාට ආසාදනය වීමට 15%-45% ක් පමණ ප්‍රවණතාවක් ඇතිමුත් මෙම තත්ත්වය අවම කිරීමට ද වර්තමානයේ ඖෂධ ඇති බවත් කිවයුතුය. එමෙන්ම උක්ත පැවසූ ක්‍රම තුනට අමතරව ද එච්.අයි.වී. ආසාදනය වන තවත් ක්‍රම කිහිපයක් ගැන සමාජයේ විවිධ මත පවතී. 'සැලුන්' එකක් තුළදී එච්.අයි.වී. ආසාදිතයකුගේ රැවුල කැපීමට පාවිච්චි කළ රේසර් තලයම වෙනත් කෙනකුගේ රැවුල කැපීමට පාවිව්චි කළ විට ඒ රේසර් තලයේ ලේ තැවරී තිබුණහොත් ඒ පුද්ගලයාට ද එච්.අයි.වී. ආසාදනය වීමට ඉඩ ඇතැයි සමාජයේ මිනිස්සු තුළ යම් බියක් පවතී. එය මිථ්‍යා මතයක් පමණි. එච්.අයි.වී. වෛරසය කෙනකුගේ ශරීරයකට ඇතුළු වීමට නම් ඒ පුද්ගලයාගේ සිරුර තුළට රුධිරය යම් ප්‍රමාණයක් ඇතුළු විය යුතුය. එවැනි රුධිර ප්‍රමාණයක් රේසර් තලයකින් සිරුරකට ඇතුළු වන්නේ නැත. එහෙයින් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත. ජනතාව බිය විය යුත්තේ වසංගතයක් සේ පැතිර යන ඩෙංගු වැනි රෝග සඳහාය. එච්.අයි.වී ආසාදනය සඳහා බිය විය යුත්තේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙනවා නම් පමණි. එච්.අයි.වී. ලොව පුරා අධි වේගයෙන් පැතිර යමින් තිබෙන මෙවැනි යුගයක මෙරටද එච්.අයි.වී. රෝගයෙන් පෙළෙන නොදරුවන් ඇතුළු නව යෞවනයන් සහ වැඩිහිටියන් හාරදහස් පන්සියයකට ආසන්න පිරිසක් වෙසෙති. එමෙන්ම සෑම මාස තුනකටම දහසයකට ආසන්න එච්.අයි.වී. ආසාදිතයන් පිරිසක් මෙරට එච්.අයි.වී රෝගීන් අතරට අලුතින් එකතු වේ. අප සමාජයට හොර රහසේ වසරින් වසර එච්.අයි.වී. රෝගීන් සංඛ්‍යාව වැඩි වුවද එච්.අයි.වී නිවාරණය සඳහා සමාජය දැනුවත් කිරීමට තවමත් නිසි වැඩපිළිවෙළක් නැත. එච්.අයි.වී ආසාදනය පිළිබඳ නොදැනුවත් බව හෙයින්ද ලෝක අපවාදයෙන් වහං වී සිටීමට තමන් එච්.අයි.වී. ආසාදිතයකු වූ බව දැන දැනත් වෛද්‍ය ප්‍රතිකාර නොගෙන සිටින අයද අප අතර සිටින්නට පුළුවනි. එවැනි සිද්ධිවලට ප්‍රධානම හේතුව එච්.අයි.වී. පිළිබඳ සමාජයේ ඇති නොදැනුවත් බවය. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ක්ෂේත්රයන් සඳහා මෙරට සුවිශාල කර්ත්‍යවයක් කරගෙන යන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය වුවද එච්.අයි.වී. නිවාරණ වැඩසටහන් කරගෙන යන්නේ තෝරාගත් අධිඅවදානම් කණ්ඩායම්වලට පමණි. එමෙන්ම ඒ ආයතනය මගින් එච්.අයි.වී. ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීමට ද දායකත්වය ලබාදෙන අතර, එච්.අයි.වී. ආසාදිතයන්ට වුවද ඔවුන්ගේ අනාගතය නිරෝගී සම්පන්නව ගත කරගෙන යැමට, තමන්ගේ ලිංගික ජීවිතය ගැටලු රහිතව පවත්වාගෙන යැමට උපදෙස් ලබාදීමේ වැඩසටහන් ද නිරන්තරයෙන්ම එම ආයතනය තුළින් පවත්වාගෙන යනු ලබයි. එච්.අයි.වී. අධි අවදානම් කණ්ඩායම් යනුවෙන් හඳුන්වන්නේ වාණිජ ලිංගික වෘත්තියේ යෙදෙන්නන්, පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින්, මේ පුද්ගලයන් සමාජයේ ඕනෑතරම් සිටිති. මෙය සම ලිංගික චර්යා රටාවක් වුවද මොවුන් සම ලිංගිකයන් නොවෙති. නමුදු මේ පිරිමින් - පිරිමින් අතර ගුද මාර්ගයේ කෙරෙන සංසර්ගයේදී කාන්තාවක් සමග ලිංගික සංසර්ගයේදී එච්.අයි.වී. ආසාදනය වීමට ඇති අවදානමට වඩා වැඩි අවදානමක් තිබේ. මෙහිදී ගැටලුව වී ඇත්තේ චර්යා රටාවේය. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්( මෙහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් යනුවෙන් හඳුන්වන්නේ මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නා පුද්ගලයන්ය. නමුදු මෙරට මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නන් සිටින්නේ අවම මට්ටමක බව සැබෑය. එහෙත් මේ මත්ලෝලීන් ද මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බැවින් ද මොවුන් අධි අවදානම් කොටසක් හැටියට සලකා තිබේ. මේ කණ්ඩායම් ත්‍රිත්වයේම පුද්ගලයන් බන්ධනාගාර රැඳවියන් සේ මෙරට බන්ධනාගාර තුළ සිටිති. ඒ නිසාම බන්ධනාගාර රැඳවියන් ද අධි අවදානම් කණ්ඩායමක් ලෙස හඳුන්වමින් එච්.අයි.වී. නිවාරණ විශේෂ වැඩමුළු බන්ධනාගාර තුළ පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම වෙරළ මඟ පෙන්වන්නන් (beach boys) එච්.අයි.වී. අධි අවදානම් කොටසක් හැටියට හඳුන්වනු ලැබේ. එසේ නම් මේ අධි අවදානම් පිරිසට බාහිරින් වුවද යමෙකුට එච්.අයි.වී ආසාදනය වීමට ඉඩ තිබේ. මන්ද මෙරටින් හඳුනාගෙන සිටින එච්.අයි.වී ආසාදිතයන් අතර බොහෝ දෙනා ජීවිතයේ කිසිම දිනක පිටරටකට නොගිය, සංචාරකයකු සමග කිසිදු සම්බන්ධතාවක් පවත්වා නොතිබූ පුද්ගලයන්ය. එහෙයින්ම එච්.අයි.වී යනු දැන් මෙරට සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර ඇති වෛරසයක් බව ද නොකිවමානය. ඒ නිසාම මුළු මහත් සමාජයම එච්.අයි.වී ආසාදනය පිළිබඳ පුළුල්ව දැනුවත් කිරීම රජයේ වගකීමක් බව ද අපි මතක් කර සිටිමු. "මම මගේ ශරීරය විකුණුවේ කැමැත්තෙන් නෙමෙයි. මට ඒක කරන්න සිද්ධ වුණා. මම මුලදී එච්.අයි.වී. රෝගය ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. කොහොම හරි මගේ ඇඟට එච්.අයි.වී. මාරයා ඇතුළු වුණා. මම පෙර කළ පිනකට මට මුලදිම දැනගන්න පුළුවන් වුණා මගේ ඇඟේ එච්.අයි.වී. වෛරසය දුවනවා කියලා. මගේ අම්මයි තාත්තායි නැති වුණා. මම කසාද බැඳලා නැහැ. දැන් මට කාත්කවුරුවත් නැහැ. ඒත් මට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අපේ රටෙන් මේ එච්.අයි.වී. රෝගය අතුගාලා දාන්න දායක වෙන්නයි" "මිනිස්සු එච්.අයි.වී රෝගීන් වෙන්නේ ආරක්ෂාකාරී උපක්‍රම පිළිබඳ නොදැනුවත්කම නිසයි. අනිත් එක තමයි එච්.අයි.වී. කියන්නේ නිකම්ම බෝ වෙන රෝගයක් නෙවෙයි. ඇඳුම් පැළඳුම් ගෑවුණා කියලවත්, මළ මුත්රවලින්වත්, මදුරුවන්ගෙන්වත්, එක පිඟානක-කෝප්පයක කෑවට-බීවට, එකට නිදාගත්තට එච්.අයි.වී බෝ වෙන්නේ නැහැ. මේක බෝ වෙන්නේ අනාරක්ෂිතව ලිංගික එක්වීමකදී විතරයි." මේ ලිපිය සකස් කිරීමේදී අපි එච්.අයි.වී ආසාදිතයන් කිහිප දෙනකු සමගම කතා කළෙමු. තම ශරීරය රුපියල් ශත ඉදිරියේ ලංසු තබා වෘත්තීය ජීවිතයේ අර්ථසාධකය ලෙස එච්.අයි.වී වැළඳගත් කාන්තාවක් පැවසූ වචන ටික අපි ඒ අයුරින් මෙසේ සටහන් කර තැබුවෙමු. එච්.අයි.වී ආසාදිතයන් ද මිනිසුන්ය. දෛවයෙන්, සදාචාරයෙන් සහ ලෝක අපවාදයෙන් බැට කෑ අසරණ මිනිසුන්ය. මේ මිනිසුන්ව සමාජයෙන් කොන් නොකළ යුතුය. මොවුන්ට ද සමාජය තුළ ඔවුන්ගේ දෛනික කටයුතු කරගෙන යැමට ඉඩ ලබාදිය යුතුය. සමාජය විසින් එච්.අයි.වී ආසාදිතයන්ව කොන් කරන නිසාම ඔවුන් එච්.අයි.වී ආසාදිතයන් කියා දැන සිටියද ප්‍රතිකාර ලබාගැනීමට ඉදිරිපත් නොවේ. සමාජයට රෝගය වසන් කරගෙන සිටීමට ප්රයත්න දරයි. එවිට ඔහු හෝ ඇය ඔවුන්ගේ ලිංගික චර්යාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යයි. එහිදී සිදුවන්නේ කුමක්ද? තවත් කෙනකුව එච්.අයි.වී ආසාදිතයන්ගේ ගොනුවට ඇතුළත් කරගැනීමක් නොවේද? සිදු විය යුත්තේ එය නොවේ. ඔබ අනාරක්ෂිත ලිංගික චර්යාවන් පවත්වාගෙන යන කෙනෙක්ද? ළඟම ඇති ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමය. එමෙන්ම රුධිර පරීක්ෂණයක්ද කර ගන්නේ නම් ඉතාම වැදගත්ය. තම ගමේ ලිංගාශ්‍රිත රෝග සායනයට යැමට අපහසුතාවක් තිබේ නම් නගරයට පැමිණ වෛදවරයකු හමු වී රුධිර පරීක්ෂණයක් කර ගැනීම ඔබගේ ශරීර සුවතාවට ඉතාම අගනේය. එසේ කරන ඔබගේ රුධිර පරීක්ෂණය 'නෙගටිව්' විය හැකිය. එහෙත් ඔබට එච්.අයි.වී ආසාදනය වී නැතැයි කියා සිතීම වැරැදිය. මන්ද අද ඔබ අනාරක්ෂිත කෙනකු සමග ලිංගික සංසර්ගයේ යෙදී හෙට රුධිර පරීක්ෂණය කළ පමණින් එච්.අයි.වී ආසාදනය වී ඇද්ද කියා දැන ගැනීමට නොහැකිය. අපේ රට තුළ තිබෙන වෛද්‍ය පහසුකම් සමග කෙනකුට එච්.අයි.වී ආසාදනය වී ඇද්දැයි දැන ගැනීමට නම් මාස තුන හතරක් ගත වේ. අවදානම් පුද්ගලයන්ව එසේ එච්.අයි.වී ආසාදනය ගැන දැනුවත් කරද්දී, ඔබත් ලිංගික ජීවිතයේදී ආරක්ෂාකාරී විය යුතු යෑයි අපි කියමු. එච්.අයි.වී. ආසාදිතයකු ඔබට බලෙන් එච්.අයි.වී. ආසාදනය කිරීමට පෙළඹෙන්නේ නැත. එමෙන්ම කෙනකුට එච්.අයි.වී. ආසාදනය වූයේ නොදැනුවත්කම නිසා යෑයි පැවසීමට නොහැකිය. ඔබගේ ආරක්ෂාව ඔබ සපයා ගත යුතුය. එච්.අයි.වී ආසාදිතයකු සමග වුවද ආරක්ෂා සහිතව ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් ගැටලුවක් නැත. එහෙත් අෙන්‍යාන්‍ය විශ්වාසයෙන් යුතු එක් සහකරුවකු සහ සහකාරියක් පමණක් සමග ලිංගික චාර්යාවේ යෙදෙන්නේ නම් එය ඔබගේ පවුලේ සෞඛ්‍යයට ඉතාම වැදගත්ය. මන්ද අනාරක්ෂිතයකු සමග ලිංගික ඇසුරක් පවත්වන පුද්ගලයකු තම විවාහක බිරිඳ හෝ ස්වාමිපුරුෂයා සමගද ලිංගිකව එක් වේ. එවිට ඔබට වැළඳී ඇති ලිංගික රෝගය ඔබේ සහකාරියට හෝ සහකරුටද ආසාදනය වීමට ඉඩ තිබේ. ඉනිදු නොනැවතී තම දරුවන්ට ද ආසාදනය විය හැකිය. එවිට ඔබ පමණක් නොව ඔබගේ කැදැල්ල ද අවුල් ජාලාවක් වනවා නිසැකය. ලිංගික ජීවිතයේදී තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්නේ නම් තමන්ගේ සුවතාව පමණක් නොව තම පවුලේ විශ්වාසය ද බිඳුවක් හෝ පළුදු නොවනු ඇත. සමාජය තුළ ද එච්.අයි.වී ආසාදනය සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් කළ යුතුව ඇතැයි අපි නැවත වරක් මතක් කර සිටිමු. එමෙන්ම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සමග එච්.අයි.වී ආසාදනය අන්තර්ගත කර කතා කළ යුතු කාලය එළැඹ ඇත. රටේ සෑම දරුවකුටම ඔවුන්ගේ වයසට සුදුසු අයුරින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත් කරන්නේ නම් ඔවුන්ගේ තුරුණු වියේදී එච්.අයි.වී මරදූතිකාවන් ඇසුරු කළ ද තමන්ගේ ආරක්ෂාව සඳහා ගත යුතු පියවරයන් කුමක්දැයි කියා ඔවුන් තේරුම් ගෙන සිටී. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ එච්.අයි.වී එකට කතා කළ යුතු මාතෘකාවක් යෑයි අප කීවේ එහෙයිනි. එච්.අයි.වී. ගැන පළමුවෙන් ඔබ දැනුවත් විය යුතුය. දෙවනුව අන් අයව දැනුවත් කළ යුතුය. එය මනුෂ්‍යත්වයේ වගකීමකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom