Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
im fuked. hiv positive
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍ය ජනතාව

HIV/AIDS සම්බන්ධ ප්‍රශ්න සහ පිළිතුරු

1. HIV යනු කුමක්ද?

HIV යනු වෛරසයක් වේ. HIV යනු මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයන යන්නය. HIV වැනි වෛරස් තනිව වර්ධනය වීමට හෝ ප්‍රතිනිර්මාණය වීමට නොහැකි, ඔවුන්ට තමන්ගේ නව පිටපත් නිර්මානය කිරීම සඳහා ජීවී සෛල ආසාදනය කළ යුතුයි. මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය සාමාන්‍යයෙන් වෛරස මර්දනය කරන නමුත්,HIV ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පහරදෙන බැවින් එය මර්දනය කිරීමට නොහැකිය.

2. ඒඩ්ස් යනු කුමක්ද?

ඒඩ්ස් රෝගී තත්වයකි. ඒඩ්ස් යන්නෙන් අදහස් කරනුයේ නතූකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය යන්නය. යම් පුද්ගලයකුට HIV ඇති බවට නිශ්චය කරනුයේ ඔහුගේ/අයගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය රෝගවලට ඔරොත්තුදීමට නොසුදුසු මට්ටමකටවිටය දුර්වලවූ විටය.

3. ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු කුමක්ද?

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබගේ ශරීරය බාහිර විෂබිජ හා රෝගී තත්වයන්ගෙන් ආරක්ෂා කරේ. එය සුදු රුධිර සෛල සෑදී ඇත. සුදු රුධිරාණු ආසන්න වශයෙන් 2% ක ලේ වල පවති. ඉතිරිය ශරීරයේ අක්මාව, ප්ලීහාව සහ වසා පද්ධතිය වැනි ස්ථාන ගොනුවී පවතී.

4. HIV මගින් AIDS සැදෙන්නේ කෙසේද?

HIV මගින් AIDS (ඒඩ්ස්) තත්වය ඇතිවේ. HIV වෛරසය ක්‍රමයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල අසාදනය කරේ. HIV මෙම සෛල ක්‍රමයෙන් විනාශ කරන විට ශරීරය ආසාදන වලට වඩා වැඩි අවදානමක් ගනී. ප්‍රතිශක්තිකරණ ඉතා අඩු මට්ටමක ඇති පුද්ගලයෙකුට ඒඩ්ස් තත්වය ඇතිවේ. HIV අසාදනය වූ පසු ඒඩ්ස් තත්වයට පත්වන තෙක් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවීමට වසර ගණනාවක් ගත විය හැක.

5. ඒඩ්ස් රෝග ලක්ෂණ මොනවාද?

යම් පුද්ගලයෙකුට අවස්ථාවාදී ආසාධන හෝ ඒඩිස් සම්බන්ධ පිළිකා ඇතිවිට, ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට නිර්ණය කරේ.මෙම අසාදන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා නිසා 'අවස්ථාවාදී' ආසාදන ලෙස හැඳින්වේ.

අතැම්විට අවස්ථාවාදී ආසාධන නොමැති විටද AIDS රෝගය නිර්ණය කලහැක. පුද්ගලයෙකුගේ රුධිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සෛල (CD4 සෛල) සංඛ්‍යාව එක්තරා මට්ටමකට පහළ වැටෙන විට ඒඩ්ස් රෝග විනිශ්චය කල හැක.

6.ඒඩ්ස් සඳහා ප්‍රතිකාර තිබෙනවා ද?

බොහෝ මිනිසුන් AIDS රෝගය සදහා ප්‍රතිකාරයක් ඇති බවට වැරදි මතයක සිට අවදානම් හැසිරීම් වල යෙදෙන නමුත් AIDS සදහා ප්‍රතිකාරයක් නොමැත.ආරක්ෂිතව සිටීමේ හොදම මාර්ගය වනුයේ HIV සම්ප්‍රේෂණය වන විධි පිළීබදව දැනුවත්වී සිටීමයි.

වෛරසය ගුණනය වීම පාලනය කිරීමට ප්‍රති වෛරස ඖෂධ ඇත. එමගින් ශරීරයේ ඇති වෛරස ප්‍රමාණය පහත හෙලන අතර, ප්‍රතිශක්තිය නැවත නගාසිටුවා රෝගියාගේ පැවැත්ම දීර්ඝ කෙරේ.මෙම ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම එචි අයි වෛරසය මරා දැමිය නොහැකිය.

7. HIV වෛරසය AIDS රෝගී තත්වය ඇති කිරීමට කොපමණ කාලයක් ගතවේද?

කිසිම ප්‍රතිකාරයක් නොගෙන සිටින එච්.අයි.වී ආසාදිත පුද්ගලයන්ගෙන් අඩකට පමණ, වසර 10 ක් ඇතුළත ඒඩ්ස් රෝගී තත්වය ඇතිවේ.මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස් වේ, බොහෝ සාධක මත රඳා පවතී. ධාරක විශේෂිත සාධක සහ වෛරස් විශේෂිත සාධක HIV ආසාදනය ප්රගමනය කෙරෙහි බලපෑම් ඇති කරේ.

ප්‍රතිවෛරස ඖෂධ මගින් එච්.අයි.වී. ආසාදනයේ සිට ඒඩ්ස් රෝගී තත්වය දක්වා ප්රගමනය වීමට ගතවන කාලය බොහෝසේ වැඩිකර ඇත.

8. ශරීරයෙන් පිටත HIV වෛරසයට පැවැත්මක් තිබේද?

HIV විද්‍යාගාර තත්වයන් තුළ හෝ, ජීවී මිනිස් සිරුර තුල හැර ජීවී තත්වයෙන් පැවතිය නොහැක. (සුදුසු තත්ව යටතේ එසේ විය හැකි බොහෝ බැක්ටීරියා හෝ දිලීර, මෙන් නොව)ඒ නිසා, එය මිනිස් සිරුරෙන් බැහැරව HIV වෛරසය පැතිර යාම හෝ නඩත්තු කටයුතු කිසිවක් සිදු නොකෙරේ.එනිසා HIV වෛරසයට ශරීරයෙන් පිටත පැවැත්මක් නැත.

9. වෛරසයට නිරාවරණය වීමෙන් කොපමණ කලකට පසු HIV සඳහා රුධිර පරික්ෂාවක් කරගත යුතුද?

මෙම පරීක්ෂණය මගින් ප්‍රතිදේහ හදුනා ගනී. වෛරසය ඇතුලත් වීමෙන් කලකට පසු ශරීරය තුල ප්‍රතිදේහ නිපදවේ.හදුනාගත හැකි තරම් ප්‍රතිදේහ ප්‍රමාණයක් නිපදවීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට යම් කාලයක් ගතවේ.මෙම කාලය මනුෂ්‍යයෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වේ.මෙම ගතවන කාලය “කවුළු සමය” ලෙස හදුන්වයි.බොහෝ දෙනෙකු සති 02ත් 08ත් අතර කාලය තුලදී (දින25) හදුනාගත හැකිතරම් ප්‍රමාණයක් ප්‍රතිදේහ නිපදවයි.සමහර පුද්ගලයින්ගේ එම කාලයට වඩා කාලයක් ඒ සදහා ගත කරයි.එබැවින් මුලින් HIV පරීක්ෂණයේ ප්‍රතිඵලය රහිත වුවද මාස 03 කට පසුවද එම පරීක්ෂණය නැවත කිරීමෙන් ප්‍රතිඵල සහිත වියහැක.

10. මට මෙම HIV පරීක්ෂණය සිදුකර කර ගත හැක්කේ කොහේදීද?

මෙම පරීක්ෂණය ලංකාව පූරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනයන් මගින් සිදුකර ගතහැක.සමහර පුද්ගලික රසායනාගාර වලදීද මෙම පරීක්ෂණය සිදුකර ගත හැක.එහෙත් ඒ සදහා වෛද්‍යවරයවරයා/මහජන සෞඛ්‍ය පරීක්ෂක/ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය මගින් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.මෙම පරීක්ෂණයට ඉදිරිපත් වන පුද්ගලයාට වෛද්‍යකාර්ය මණ්ඩලය විසින් රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි පරීක්ෂණයට පෙර සහ පසු උපදේශන ලබා දීම සිදු වේ.

11. HIV වෛරසය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වැළදෙන්නේ කෙසේද?

ආසාදනය වූ කෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝවේ. මෙය අපේ රටේ ජනතාව තුල බහුලවම බෝවන ක්‍රමය වේ.

HIV ආසාධිත මවකගෙන් ගර්භණී කාලයේ දී, දරු ප්‍රරසූතියේදී සහ මව් කිරි දීමේදී HIV අසාදනය සිදුවිය හැක.

රුධිරය හෝ රුධිර නිෂ්පාදන, ශුක්‍ර පරිත්‍යාග (කෘත්‍රිම ලෙස පැටවුන් බෝකිරීමෙන්), සම grafts හෝ ආසාදනය කළ කෙනෙකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම්, ජීවානුහරණය නොකරන ලද එන්නත් කටු මගින් හෝ අසාදිත රුධිර පාරවිලයනය මගින් HIV වෛරසය බෝවීම සිදුවේ.

12. HIV වෛරසය සිප ගැනීමකදී වැළදේද?

මෙම වෛරසය සිප ගැනීමකදී අසාධනය නොවේ.කම්මුල් සිපගැනීම ආරක්ෂිත වේ.කිසිදු පුද්ගලයෙක් සිප ගැනීම,වැළදගැනීම,අතට අතදීම මගින් HIV වෛරසය ශරීර ගතවීමක් වාර්තා වී නැත.

විවෘත-මුව තබා සිප ගැනීම HIV රෝගය සම්ප්‍රේෂණය සඳහා ඉතා අඩු අවදානම් ක්‍රියාකාරකම් ලෙස සැලකේ. කෙසේ වෙතත්, දීර්ඝ විවෘත-මුව තබා සිප හෝ මුඛයෙන් තොල් හානි මගින් එච්.අයි.වී. අසාදනය කිරීමට ආසාදිත පුද්ගලයකුගෙන් සමත් වේ.

13. මා හට HIV වෛරසය මුඛ-ලිංගික සංසර්ගය මගින් වැළදිය හැකිද?

මෙම වෛරසය අසාදිත රුධිරයේ සහ ශුක්‍ර තරලයේ තිබීමෙන් ගම්‍ය වනුයේ මේවා තුලින් බෝවිය හැකි බවයි. ශුක්‍ර තරලය පහවිමකදී,විදුරුමස තුල රුධිරය වහනය වීමේදී, මුඛ තුවාල ඇති විටකදී මෙන්ම උගුරේ ඇතිවන සෙම් රෝග අසදනයකදී එම ස්ථානයන් තුලින් ශරීරය තුලට HIV වෛරසය ඇතුළුවීමට හැකියාව ලැබේ.

14. හවුලේ ආහාරපාන භාවිතය මගින් HIV වැළදිය හැකිද?

නැත.

15. එකම වැසිකිළිය හවුලේ භාවිතයෙන් HIV වැළදිය හැකිද?

නැත.

16.මදුරුවන් දෂ්ඨ කිරීම මඟින් HIV වැළදිය හැකිද?

නැත.

17. HIV ආසාධිත කාන්තාවක් තම කුස තුල සිටින බිලිදාට හෝ අළුත උපන් දරුවාට ලබා දෙන මව්කිරි මගින් HIV වෛරසය බෝවිය හැකිද?

ආසාධිත කාන්තාවකට එම වෛරසය තම කුසතුල සිටියදී මෙන්ම බිහිවිමදී එම ළදරුවාට අසාදනය කලහැක.එසේම ලබා දෙන මව්කිරි මගින්ද වෛරසය පැතිරේ.කෙසේ නමුදු එම කාන්තාව ඒ බව කලින්ම දැන සිටියේ නම්,නියමිත ඖෂධ භාවිතා කිරීමෙන් දරුවාට වැළදීමේ හැකියාව ඉතා හොදින් අඩු කර ගත හැක.මෙම අවදානම තවදුරටත් අඩුකර ගත හැකි ක්‍රමවේදය වනුයේ සිසේරියන් සැත්කමට මුහුණදීම මෙන්ම දරුවාට මව්කිරි ලබාදීමෙන් වැලකී සිටීමයි අද පවතින වාතාවරණය සැකසී ඇත්තේ ඉපදී මාස 06ක් යනතුරු මව්කිරි ලබාදීම අනිවාර්යය කිරීමයි.එසේ වුවද ප්‍රතිවෛරස ඖෂධ ලබාගැනීම තුලින් මවකට තම ශරීරය තුල අවම ප්‍රමාණයෙන් වෛරසය පාලනය කර ගැනීම තුල ළදරුවාට ලබා දෙන මව්කිරි වල අවම තත්වයේ වෛරස් ප්‍රමාණයක් පවත්වා ගැනීම සිදුකල හැක.

18.මා හට HIV වෛරසය සැලුන් තුලදී හෝ පච්ච කෙටිමකදී ඇතුළු විය හැකිද?

එම ස්ථාන වලදී බෝවීමකට ඇති ඉඩකඩ ඇතිවනුයේ ඔබේ සමේ ඇතිවන තුවලයකදී හෝ කැපීම,කෙටිමක් තුලදී පමණකි.එම තුවාලයක් තුලින් අසාදිත රුධිරය ශරීරයට අතුල්විමකින් පමණක් අසාදනයවීමේ හැකියාව පවතී.බොහෝ සැලුන් වලදී භාවිතා කරනුයේ එක් වරක් පමණක් භාවිතාකොට ඉවතලන බ්ලේඩ්ය.එබැවින් HIV වෛරසය පමණක් නොව හෙපටයිටිස් B වැනි රුධිරයෙන් අසාදනය වන අනිකුත් රෝග බෝවීමද වලකී.කෙසේ වුවද අප රට තුලදී මෙම ස්ථාන වලදී අසාදනයවීම් වාර්තා වී නොමැත.

19. HIV හා අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන අතර සම්බන්ධයක් තිබේද?

HIV අසාදන සහ අනිකුත් ලිංගාශ්‍රිත රෝග එකිනෙක අතර සම්බන්දකම් ඇත. HIV වැළදුන රෝගියෙකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් එමගින් ඔහුහෝ ඇයගේ ශරීරය සතුව ඇති HIV වෛරස් ප්‍රමාණය වැඩි කරදීම සිදුවේ.එමගින් අන් අයට අසාදන වේගය සහ අවදානම් භාවය වැඩිවේ.මෙය ලිංගික ප්‍රදේශවල ඇති තුවාල තුලින් හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ශ්රාවයන්ගෙන් වීමටද පුළුවන. එසේම HIV රහිත පුද්ගලයකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් ඔහුට හෝ ඇයට HIV වෛරසය වැළදීමේ හැකියාව ඉහල තත්වයක පවතී.මේ තත්වය ඇතිවනුයේ අනිකුත් ලිංගාශ්‍රිත රෝග මගින් ඇතිකරනු ලබන සමේ තුවාල සහ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තුවාල මගින්ය.(උදා:උපදංශය සහ හර්පීස්) රෝග ලක්ෂණ රහිත අවස්ථාවකදී වුවද (ක්ලැමිඩියා,යාගොනෝරියා) ඇතිවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් හේතූ කොටගෙන ක්ලැමිඩියා,ගොනෝරියා තත්ත්ව යටතේ HIV අසාදනය වඩා පහසුවෙන් සිදුවිය හැක.

ලිංගික සංසර්ගයකදී කොන්ඩම් භාවිතාකිරීමෙන් මෙම HIV අසාදනය ඇතුළු අනිකුත් ලිංගාශ්‍රිත රෝග බෝවීම හොදින් පාලනය කරගත හැක.

20. HIV වැළදුන පුද්ගලයකු නිරෝගී පුද්ගලයකු මෙන් දැකිය හැකිද?

ඔව් ඇත්ත වශයෙන්ම. HIV වෛරසය වැළදුන මුල් කාලය පුරාවට රෝග ලක්ෂණ නොමැතිබැවින් හදුනාගත නොහැක.එසේ වුවද ඔහුට හෝ ඇයට මෙම කාලය පුරාවටද අන් අය වෙත අසාදනය කල හැක.සත්‍ය තත්වය මෙය බැවින් HIV වැළදුන පුද්ගලයකු නිරෝගිමත් පුද්ගලයකු ලෙස පෙනෙන බැවින්ද කිසිවකු තමා ලිංගිකව සම්බන්දවන පුද්ගලයා තවදුරටත් HIV වෛරසය සහිතව ජීවත්වන පුද්ගලයෙකු ලෙස නොදකී.

[QUOTE="forbidden, post: 21492696, member: 318459"] [SIZE="4"]සාමාන්‍ය ජනතාව [SIZE="6"][COLOR="DarkRed"]HIV/AIDS සම්බන්ධ ප්‍රශ්න සහ පිළිතුරු[/COLOR][/SIZE] [B]1. HIV යනු කුමක්ද?[/B] HIV යනු වෛරසයක් වේ. HIV යනු මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයන යන්නය. HIV වැනි වෛරස් තනිව වර්ධනය වීමට හෝ ප්‍රතිනිර්මාණය වීමට නොහැකි, ඔවුන්ට තමන්ගේ නව පිටපත් නිර්මානය කිරීම සඳහා ජීවී සෛල ආසාදනය කළ යුතුයි. මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය සාමාන්‍යයෙන් වෛරස මර්දනය කරන නමුත්,HIV ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පහරදෙන බැවින් එය මර්දනය කිරීමට නොහැකිය. [B]2. ඒඩ්ස් යනු කුමක්ද?[/B] ඒඩ්ස් රෝගී තත්වයකි. ඒඩ්ස් යන්නෙන් අදහස් කරනුයේ නතූකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය යන්නය. යම් පුද්ගලයකුට HIV ඇති බවට නිශ්චය කරනුයේ ඔහුගේ/අයගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය රෝගවලට ඔරොත්තුදීමට නොසුදුසු මට්ටමකටවිටය දුර්වලවූ විටය. [B]3. ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු කුමක්ද?[/B] ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබගේ ශරීරය බාහිර විෂබිජ හා රෝගී තත්වයන්ගෙන් ආරක්ෂා කරේ. එය සුදු රුධිර සෛල සෑදී ඇත. සුදු රුධිරාණු ආසන්න වශයෙන් 2% ක ලේ වල පවති. ඉතිරිය ශරීරයේ අක්මාව, ප්ලීහාව සහ වසා පද්ධතිය වැනි ස්ථාන ගොනුවී පවතී. [B]4. HIV මගින් AIDS සැදෙන්නේ කෙසේද?[/B] HIV මගින් AIDS (ඒඩ්ස්) තත්වය ඇතිවේ. HIV වෛරසය ක්‍රමයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල අසාදනය කරේ. HIV මෙම සෛල ක්‍රමයෙන් විනාශ කරන විට ශරීරය ආසාදන වලට වඩා වැඩි අවදානමක් ගනී. ප්‍රතිශක්තිකරණ ඉතා අඩු මට්ටමක ඇති පුද්ගලයෙකුට ඒඩ්ස් තත්වය ඇතිවේ. HIV අසාදනය වූ පසු ඒඩ්ස් තත්වයට පත්වන තෙක් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවීමට වසර ගණනාවක් ගත විය හැක. [B]5. ඒඩ්ස් රෝග ලක්ෂණ මොනවාද?[/B] යම් පුද්ගලයෙකුට අවස්ථාවාදී ආසාධන හෝ ඒඩිස් සම්බන්ධ පිළිකා ඇතිවිට, ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට නිර්ණය කරේ.මෙම අසාදන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා නිසා 'අවස්ථාවාදී' ආසාදන ලෙස හැඳින්වේ. අතැම්විට අවස්ථාවාදී ආසාධන නොමැති විටද AIDS රෝගය නිර්ණය කලහැක. පුද්ගලයෙකුගේ රුධිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සෛල (CD4 සෛල) සංඛ්‍යාව එක්තරා මට්ටමකට පහළ වැටෙන විට ඒඩ්ස් රෝග විනිශ්චය කල හැක. [B]6.ඒඩ්ස් සඳහා ප්‍රතිකාර තිබෙනවා ද?[/B] බොහෝ මිනිසුන් AIDS රෝගය සදහා ප්‍රතිකාරයක් ඇති බවට වැරදි මතයක සිට අවදානම් හැසිරීම් වල යෙදෙන නමුත් AIDS සදහා ප්‍රතිකාරයක් නොමැත.ආරක්ෂිතව සිටීමේ හොදම මාර්ගය වනුයේ HIV සම්ප්‍රේෂණය වන විධි පිළීබදව දැනුවත්වී සිටීමයි. වෛරසය ගුණනය වීම පාලනය කිරීමට ප්‍රති වෛරස ඖෂධ ඇත. එමගින් ශරීරයේ ඇති වෛරස ප්‍රමාණය පහත හෙලන අතර, ප්‍රතිශක්තිය නැවත නගාසිටුවා රෝගියාගේ පැවැත්ම දීර්ඝ කෙරේ.මෙම ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම එචි අයි වෛරසය මරා දැමිය නොහැකිය. [B] 7. HIV වෛරසය AIDS රෝගී තත්වය ඇති කිරීමට කොපමණ කාලයක් ගතවේද?[/B] කිසිම ප්‍රතිකාරයක් නොගෙන සිටින එච්.අයි.වී ආසාදිත පුද්ගලයන්ගෙන් අඩකට පමණ, වසර 10 ක් ඇතුළත ඒඩ්ස් රෝගී තත්වය ඇතිවේ.මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස් වේ, බොහෝ සාධක මත රඳා පවතී. ධාරක විශේෂිත සාධක සහ වෛරස් විශේෂිත සාධක HIV ආසාදනය ප්රගමනය කෙරෙහි බලපෑම් ඇති කරේ. ප්‍රතිවෛරස ඖෂධ මගින් එච්.අයි.වී. ආසාදනයේ සිට ඒඩ්ස් රෝගී තත්වය දක්වා ප්රගමනය වීමට ගතවන කාලය බොහෝසේ වැඩිකර ඇත. [B]8. ශරීරයෙන් පිටත HIV වෛරසයට පැවැත්මක් තිබේද?[/B] HIV විද්‍යාගාර තත්වයන් තුළ හෝ, ජීවී මිනිස් සිරුර තුල හැර ජීවී තත්වයෙන් පැවතිය නොහැක. (සුදුසු තත්ව යටතේ එසේ විය හැකි බොහෝ බැක්ටීරියා හෝ දිලීර, මෙන් නොව)ඒ නිසා, එය මිනිස් සිරුරෙන් බැහැරව HIV වෛරසය පැතිර යාම හෝ නඩත්තු කටයුතු කිසිවක් සිදු නොකෙරේ.එනිසා HIV වෛරසයට ශරීරයෙන් පිටත පැවැත්මක් නැත. [B]9. වෛරසයට නිරාවරණය වීමෙන් කොපමණ කලකට පසු HIV සඳහා රුධිර පරික්ෂාවක් කරගත යුතුද?[/B] මෙම පරීක්ෂණය මගින් ප්‍රතිදේහ හදුනා ගනී. වෛරසය ඇතුලත් වීමෙන් කලකට පසු ශරීරය තුල ප්‍රතිදේහ නිපදවේ.හදුනාගත හැකි තරම් ප්‍රතිදේහ ප්‍රමාණයක් නිපදවීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට යම් කාලයක් ගතවේ.මෙම කාලය මනුෂ්‍යයෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වේ.මෙම ගතවන කාලය “කවුළු සමය” ලෙස හදුන්වයි.බොහෝ දෙනෙකු සති 02ත් 08ත් අතර කාලය තුලදී (දින25) හදුනාගත හැකිතරම් ප්‍රමාණයක් ප්‍රතිදේහ නිපදවයි.සමහර පුද්ගලයින්ගේ එම කාලයට වඩා කාලයක් ඒ සදහා ගත කරයි.එබැවින් මුලින් HIV පරීක්ෂණයේ ප්‍රතිඵලය රහිත වුවද මාස 03 කට පසුවද එම පරීක්ෂණය නැවත කිරීමෙන් ප්‍රතිඵල සහිත වියහැක. [B]10. මට මෙම HIV පරීක්ෂණය සිදුකර කර ගත හැක්කේ කොහේදීද? [/B] මෙම පරීක්ෂණය ලංකාව පූරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනයන් මගින් සිදුකර ගතහැක.සමහර පුද්ගලික රසායනාගාර වලදීද මෙම පරීක්ෂණය සිදුකර ගත හැක.එහෙත් ඒ සදහා වෛද්‍යවරයවරයා/මහජන සෞඛ්‍ය පරීක්ෂක/ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය මගින් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.මෙම පරීක්ෂණයට ඉදිරිපත් වන පුද්ගලයාට වෛද්‍යකාර්ය මණ්ඩලය විසින් රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි පරීක්ෂණයට පෙර සහ පසු උපදේශන ලබා දීම සිදු වේ. [B]11. HIV වෛරසය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වැළදෙන්නේ කෙසේද?[/B] ආසාදනය වූ කෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝවේ. මෙය අපේ රටේ ජනතාව තුල බහුලවම බෝවන ක්‍රමය වේ. HIV ආසාධිත මවකගෙන් ගර්භණී කාලයේ දී, දරු ප්‍රරසූතියේදී සහ මව් කිරි දීමේදී HIV අසාදනය සිදුවිය හැක. රුධිරය හෝ රුධිර නිෂ්පාදන, ශුක්‍ර පරිත්‍යාග (කෘත්‍රිම ලෙස පැටවුන් බෝකිරීමෙන්), සම grafts හෝ ආසාදනය කළ කෙනෙකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම්, ජීවානුහරණය නොකරන ලද එන්නත් කටු මගින් හෝ අසාදිත රුධිර පාරවිලයනය මගින් HIV වෛරසය බෝවීම සිදුවේ. [B]12. HIV වෛරසය සිප ගැනීමකදී වැළදේද?[/B] මෙම වෛරසය සිප ගැනීමකදී අසාධනය නොවේ.කම්මුල් සිපගැනීම ආරක්ෂිත වේ.කිසිදු පුද්ගලයෙක් සිප ගැනීම,වැළදගැනීම,අතට අතදීම මගින් HIV වෛරසය ශරීර ගතවීමක් වාර්තා වී නැත. විවෘත-මුව තබා සිප ගැනීම HIV රෝගය සම්ප්‍රේෂණය සඳහා ඉතා අඩු අවදානම් ක්‍රියාකාරකම් ලෙස සැලකේ. කෙසේ වෙතත්, දීර්ඝ විවෘත-මුව තබා සිප හෝ මුඛයෙන් තොල් හානි මගින් එච්.අයි.වී. අසාදනය කිරීමට ආසාදිත පුද්ගලයකුගෙන් සමත් වේ. [B]13. මා හට HIV වෛරසය මුඛ-ලිංගික සංසර්ගය මගින් වැළදිය හැකිද?[/B] මෙම වෛරසය අසාදිත රුධිරයේ සහ ශුක්‍ර තරලයේ තිබීමෙන් ගම්‍ය වනුයේ මේවා තුලින් බෝවිය හැකි බවයි. ශුක්‍ර තරලය පහවිමකදී,විදුරුමස තුල රුධිරය වහනය වීමේදී, මුඛ තුවාල ඇති විටකදී මෙන්ම උගුරේ ඇතිවන සෙම් රෝග අසදනයකදී එම ස්ථානයන් තුලින් ශරීරය තුලට HIV වෛරසය ඇතුළුවීමට හැකියාව ලැබේ. [B]14. හවුලේ ආහාරපාන භාවිතය මගින් HIV වැළදිය හැකිද?[/B] නැත. [B]15. එකම වැසිකිළිය හවුලේ භාවිතයෙන් HIV වැළදිය හැකිද?[/B] නැත. [B]16.මදුරුවන් දෂ්ඨ කිරීම මඟින් HIV වැළදිය හැකිද?[/B] නැත. [B]17. HIV ආසාධිත කාන්තාවක් තම කුස තුල සිටින බිලිදාට හෝ අළුත උපන් දරුවාට ලබා දෙන මව්කිරි මගින් HIV වෛරසය බෝවිය හැකිද?[/B] ආසාධිත කාන්තාවකට එම වෛරසය තම කුසතුල සිටියදී මෙන්ම බිහිවිමදී එම ළදරුවාට අසාදනය කලහැක.එසේම ලබා දෙන මව්කිරි මගින්ද වෛරසය පැතිරේ.කෙසේ නමුදු එම කාන්තාව ඒ බව කලින්ම දැන සිටියේ නම්,නියමිත ඖෂධ භාවිතා කිරීමෙන් දරුවාට වැළදීමේ හැකියාව ඉතා හොදින් අඩු කර ගත හැක.මෙම අවදානම තවදුරටත් අඩුකර ගත හැකි ක්‍රමවේදය වනුයේ සිසේරියන් සැත්කමට මුහුණදීම මෙන්ම දරුවාට මව්කිරි ලබාදීමෙන් වැලකී සිටීමයි අද පවතින වාතාවරණය සැකසී ඇත්තේ ඉපදී මාස 06ක් යනතුරු මව්කිරි ලබාදීම අනිවාර්යය කිරීමයි.එසේ වුවද ප්‍රතිවෛරස ඖෂධ ලබාගැනීම තුලින් මවකට තම ශරීරය තුල අවම ප්‍රමාණයෙන් වෛරසය පාලනය කර ගැනීම තුල ළදරුවාට ලබා දෙන මව්කිරි වල අවම තත්වයේ වෛරස් ප්‍රමාණයක් පවත්වා ගැනීම සිදුකල හැක. [B] 18.මා හට HIV වෛරසය සැලුන් තුලදී හෝ පච්ච කෙටිමකදී ඇතුළු විය හැකිද?[/B] එම ස්ථාන වලදී බෝවීමකට ඇති ඉඩකඩ ඇතිවනුයේ ඔබේ සමේ ඇතිවන තුවලයකදී හෝ කැපීම,කෙටිමක් තුලදී පමණකි.එම තුවාලයක් තුලින් අසාදිත රුධිරය ශරීරයට අතුල්විමකින් පමණක් අසාදනයවීමේ හැකියාව පවතී.බොහෝ සැලුන් වලදී භාවිතා කරනුයේ එක් වරක් පමණක් භාවිතාකොට ඉවතලන බ්ලේඩ්ය.එබැවින් HIV වෛරසය පමණක් නොව හෙපටයිටිස් B වැනි රුධිරයෙන් අසාදනය වන අනිකුත් රෝග බෝවීමද වලකී.කෙසේ වුවද අප රට තුලදී මෙම ස්ථාන වලදී අසාදනයවීම් වාර්තා වී නොමැත. [B] 19. HIV හා අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන අතර සම්බන්ධයක් තිබේද?[/B] HIV අසාදන සහ අනිකුත් ලිංගාශ්‍රිත රෝග එකිනෙක අතර සම්බන්දකම් ඇත. HIV වැළදුන රෝගියෙකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් එමගින් ඔහුහෝ ඇයගේ ශරීරය සතුව ඇති HIV වෛරස් ප්‍රමාණය වැඩි කරදීම සිදුවේ.එමගින් අන් අයට අසාදන වේගය සහ අවදානම් භාවය වැඩිවේ.මෙය ලිංගික ප්‍රදේශවල ඇති තුවාල තුලින් හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ශ්රාවයන්ගෙන් වීමටද පුළුවන. එසේම HIV රහිත පුද්ගලයකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් ඔහුට හෝ ඇයට HIV වෛරසය වැළදීමේ හැකියාව ඉහල තත්වයක පවතී.මේ තත්වය ඇතිවනුයේ අනිකුත් ලිංගාශ්‍රිත රෝග මගින් ඇතිකරනු ලබන සමේ තුවාල සහ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තුවාල මගින්ය.(උදා:උපදංශය සහ හර්පීස්) රෝග ලක්ෂණ රහිත අවස්ථාවකදී වුවද (ක්ලැමිඩියා,යාගොනෝරියා) ඇතිවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් හේතූ කොටගෙන ක්ලැමිඩියා,ගොනෝරියා තත්ත්ව යටතේ HIV අසාදනය වඩා පහසුවෙන් සිදුවිය හැක. ලිංගික සංසර්ගයකදී කොන්ඩම් භාවිතාකිරීමෙන් මෙම HIV අසාදනය ඇතුළු අනිකුත් ලිංගාශ්‍රිත රෝග බෝවීම හොදින් පාලනය කරගත හැක. [B]20. HIV වැළදුන පුද්ගලයකු නිරෝගී පුද්ගලයකු මෙන් දැකිය හැකිද?[/B] ඔව් ඇත්ත වශයෙන්ම. HIV වෛරසය වැළදුන මුල් කාලය පුරාවට රෝග ලක්ෂණ නොමැතිබැවින් හදුනාගත නොහැක.එසේ වුවද ඔහුට හෝ ඇයට මෙම කාලය පුරාවටද අන් අය වෙත අසාදනය කල හැක.සත්‍ය තත්වය මෙය බැවින් HIV වැළදුන පුද්ගලයකු නිරෝගිමත් පුද්ගලයකු ලෙස පෙනෙන බැවින්ද කිසිවකු තමා ලිංගිකව සම්බන්දවන පුද්ගලයා තවදුරටත් HIV වෛරසය සහිතව ජීවත්වන පුද්ගලයෙකු ලෙස නොදකී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom