I'm Resigning

blood_brotha

Member
Sep 25, 2006
6,308
47
0
Nuuk, Greenland
I usually don't go around begging not to leave from every Tom and Harry putting up leaving notes (Attention seekers most of them are). But you sir, must stay. Please reconsider your desicion. Thank you.

see... even the wonderfully eloquent ford mustang guy thinks that u shud stay... what more reasons do u need...:)
 

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
ඔයාගෙ ප්‍රශ්නය ඉතාම හොද ප්‍රශ්නයක් :D මං මේ කරන්නේ පළා යාමක් නෙමේ කවුරු හරි මට එහෙම වරදක් කලොත් මට යන්න තැන් තියෙනවා එක තැනක් පොලිසිය :P ඒක අනික ඉස්කෝලෙ අපේ ඉස්කෝලේ මේවගේ උන් නම් හොයන්න බෑ කොහොමටවත් මට ඒක ශුවර් :P
මගේ යෑමෙන් කෙල වෙන්නේ නෑ නේ කාටවත් මං මං කරපු දේ අයින් කරනවා එතෝට ඒ අයටම ඒකෙ විපාක දැනෙයි. මට මේක අයිති නෑ මට ඕන වෙලාවක එන්න පුළුවන් මං ආව යන්නත් පුළුවන් ඕන වෙලාවක දැන් යනවා :lol: ඔව් ලංකාවම නාගන්නේ ඔන්න ඔය පොඩි දේ නිසා වැඩක් කරන මිනිස්සුන්ට පහල දීම කැපිල්ල නිසා ඒ අය රට යනවා මෙහෙ එපා වෙලා මේකත් ඒවගෙ පාඩුව ඒ අයට නෙමේ රටට රටේ වැසියෝ දැනගන්න ඕන ඉන්න හැටි :D එලකිරි එකට එන්නෙත් රටවැස්සෝ නෙව
shit.. u dint leav yet?
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම කියන්නම්. ටික කලකට පැත්තකට වෙලා ඉඳල ආපහු වරෙන් මචං. උඹ කියන කතාව ඇත්ත.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාගෙ ප්‍රශ්නය ඉතාම හොද ප්‍රශ්නයක් :D මං මේ කරන්නේ පළා යාමක් නෙමේ කවුරු හරි මට එහෙම වරදක් කලොත් මට යන්න තැන් තියෙනවා එක තැනක් පොලිසිය :P ඒක අනික ඉස්කෝලෙ අපේ ඉස්කෝලේ මේවගේ උන් නම් හොයන්න බෑ කොහොමටවත් මට ඒක ශුවර් :P
    මගේ යෑමෙන් කෙල වෙන්නේ නෑ නේ කාටවත් මං මං කරපු දේ අයින් කරනවා එතෝට ඒ අයටම ඒකෙ විපාක දැනෙයි. මට මේක අයිති නෑ මට ඕන වෙලාවක එන්න පුළුවන් මං ආව යන්නත් පුළුවන් ඕන වෙලාවක දැන් යනවා :lol: ඔව් ලංකාවම නාගන්නේ ඔන්න ඔය පොඩි දේ නිසා වැඩක් කරන මිනිස්සුන්ට පහල දීම කැපිල්ල නිසා ඒ අය රට යනවා මෙහෙ එපා වෙලා මේකත් ඒවගෙ පාඩුව ඒ අයට නෙමේ රටට රටේ වැසියෝ දැනගන්න ඕන ඉන්න හැටි :D එලකිරි එකට එන්නෙත් රටවැස්සෝ නෙව

    එහෙම පහර දීමක් වුණොත් නෙ පොලිසියට යන්නෙ. හැබැයි ලෝකෙ වෙන සේරම දෙවල් වලට ඔයා එකඟ ද? ඔයාට බලන් ඉන්න බැරි දෙවල් ලෝකෙ වෙන්නෙ නැද්ද? ඔයාට මෙ ලෝකෙන් අඟහරු ලෝකෙට යන්න බැහැනෙ? ගියත් එහෙ ජීවත් වෙන එක අපහසුයිනෙ.

    තව දෙයක් තයනව. ඔයා හිතුවට ඔයාට මේකෙන් ගියා කියල කිසිම පාඩුවක් වෙන්නෙ නෑ කියල ඒකත් එක්තරා ආකරයකට වැරදි නිගමනයක් කියලයි මට හිතෙන්නෙ. මොකෝ ඔයා යම් දෙයක් කරල ඒකෙන් ඒ අය සතුටු වෙද්දි ලැබෙන ආත්ම තෘප්තිය ඔයාට නැතිවෙනව. උදාහරණයකට ඔයාගෙ සිංහල ටයිපින් සොෆ්ට්වෙර් එක අනිත් අය පාවිච්චි කරනව බලල ඔයා සතුටු වුණේ නැද්ද? නිහතමානි ආඩම්බරයක් ගත්තෙ නැද්ද? ඒක එළකිරි තුළ නොදා ඔයාගෙ සයිට් එකක් මාර්ගයෙන් ප්‍රචලිත කරන්න ගියානම් මේ තරම් ප්‍රචලිත වෙයි කියල හිතනව ද? මේ වගේ පිරිසක් ඒක පාවිච්චි කරයි කියල හිතනව ද? ඒකෙන් ලැබුණ ආතම තෘප්තිය ලැබෙයි කියල හිතනව ද?

    ඔයාට ඕන වෙලාවක එන්න පුළුවන් හා යන්න පුලුවන් බව සැබවි. නමුත් ඔයා දැන් යන්නෙ එහෙම දෙයක් නිසා ද? ඔයාගෙ පාසල ගැන නොව කොයි පාසල වුණත් කරන්නෙ එකම දේ. ඒ දරුවන්ට නිසි මග කියල දෙන එක. හැබැයි ඒ පාසලට යන හැම ළමය ම එක වගේ ද? නැහැනෙ. හැමො ම ඔයා කැමති දේවල් ද කරන්නෙ? ඒත් නැහැනෙ. එළකිරි එකත් ඒ වගේ. හැමෝම එක වගේ නෑ. ඔයා වගේ නෙමෙයි මං. මං වගේ නෙමෙයි ඔයා. කවුරුත් එහෙමයි. එක එක්කෙනාගෙ හැටි ‍දැනගෙන ජීවත් වීම තමයි වටින්නෙ. අපි කියමු බහුතරයක් ම එළකිරවල ඉන්න අය ඔයාගෙ මතයන්ට ගැලපෙන අය නෙමෙයි කියල. ඒත් සුලුතරයක් හෝ ඔයාගෙ මතයෙ අය ඇති නේද? ඔයා බලාපොරොත්තු වෙන ‍විදියෙ අය ඇති නේද? ඒ අයව දාල යනව ද?

    මේ දෙවල් කිවුවට මං තීරණය ඔයාගෙ. ඔයා තීරණයක් අරගෙන තියනවනම් හා එය මේ කට්ටිය දාපු කමෙන්ට් බලල හෝ වෙන දේකින් වෙනස් නොවේනම් ඉතින් කරන්න දෙයක් නෑ. මොකෝ ඔයාගෙ ජීවිතේ තීරකය ඔයානෙ. ඒ තීරණය කුමක් වුණත් ඔයාට සුභ අනාගතයක්!!!!
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    me flattered :P


    waradi thamai haloo.. all d good members want him to b here cuz hes not tryna grab d attention by dis sorta threads.. u knw.. bt he stil doesnt understnd.. :S :S :S
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,397
    5,733
    113
    හෝම් ස්වීට් හෝම්
    me flattered :P


    waradi thamai haloo.. all d good members want him to b here cuz hes not tryna grab d attention by dis sorta threads.. u knw.. bt he stil doesnt understnd.. :S :S :S

    :yes: :yes:
    what i don't get is why he leaves
    this won't happen if you just ignore some SOBs who doin nothin but "kade yanawa" :no:


    ps: rsinglish ekata udaw ganne kagenda??
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    bye

    ඔයි! උඹලගෙ ජෙනරාල් හාමුදුරුවන්ට කතා කරන්න කියල තියෙන්නේ ඔහොමද?? මොකෝ උඹලට මේ රුදාවද? හෙලිකරනවා කියපු ඒවාට උඹලගෙ තාත්තල කරපුවත් අහුවෙනවද? තාත්ත ගෙදර නැති වෙලාවට උඹලගෙ බල්ලා මුල් වෙලා තමා උඹවගෙ එකෙක්ව හදලා තියෙන්නේ!!
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ඔයා අවසානයට දාපු පෝස්ට් තියන ත්‍රේඩ් එක බැලුව. ඔයත් ආවේගශීලීව කථා කරල තියෙන්නෙ. දෙන්නම දෙන්නට Insult කරගෙන තියනව. අසභ්‍ය වචන පාවිච්චි වෙලා තියනව. ඒක නිසා මං හිතන්නෙ නෑ යන එක කොහෙත්ම සුදුසුයි කියල ඒ වගේ දේකට. ඔය දෙන්නම වැරදිය. දෙන්නම සයිට් එකේ නීති කඩල
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    come on bro!!... that's what public forum is all about.. there r good people and bad people. we just hv to learn how to co-exist with them, like it or not. anyway if u have decided not to come to EK again, well that's your choice. i can't force u 2 come back. anyway cya @ da campus.. :D