මට නම් ගොඩක් දුක හිතිලා තියෙන්නේ කෙල්ලෝ නිසා.ආදරේ කරන කෙල්ල වෙන එකක් පස්සේ ගිය නිසා.මට ඒ වෙලාවේ පොලොව පලා ගෙන යන්න හිතුනා.තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් වගේ සින්දු ඇහෙනකොට ඇස් වලින් උනුසුම් උන කදුලු කැට මගේ තොල් අගට වැටිලා හුලගට මුසු වුනා.ඒ සින්දු මටම හදපු ඒවාද කියලා මට හිතුනා.රෑට කාමරේ ලයිට් ඔෆ් කරලා නිදියන්න හදනකොට කෙල්ලව මතක් වෙලා පැය ගනන් කදුලු වැටුනා ඇස් වලින්.ඒත් කෙල්ලටවත් ඒ කොල්ලාටවත් කිසි දෙයක් කරන්න ගියේ නෑ.පාඩුවේ හිටියා.
සමහර ප්‍රශ්ණ කාලයා විසින් විසදෙනවා.උන දේ උනේ මොකක් හරි හේතුවකට.ඒ හේතුව දැන් නොතේරුනත් නියම වෙලාවට තේරෙනවා.


owa ganan ganna epa elatama karana wada tika karpan,kellek innwada umbata?
ube skill wadi karaganin.


