matath 25. mokadda seen eka kiyanna. danna udawwak karannamna ban mata 25 years old![]()
ප්රශ්න වලට කෙලින්ම මුහුන දියන් මච්න්එතකොට හරි
අපි හැමොටම ප්රශ්න තියෙන්වා එ වගෙම එවා අවාම අපිට හිතෙනවා අපිට තමා ලොකුම ප්රශනය තියෙන්නෙ කියලා එ වගෙම අපිට එකෙන් පැනලා යන්න හො ජිවිතය නැති කරගන්න හිතෙනෙවා!!එත් එවා වැරදි!!! අපිට වඩා ජිවිතයෙ ප්රශන තියෙන මිනිස්සු ගොඩක් ඉන්නවා!!!
minis jeewithe lesiyen labena deyak newe ban....boot case nisa eka kaalakanni karaganna epa....aiyoo oita wada kochchara prashna thiyagena kohomahari jeewath wenna balana minissu kochchara innawada........???

haamotama prashna tyenawa bung hamadaama satutu wenna be ne macho ... math eka dawasak satutin idala masa ganan dukin idala tyenawa eth jeewithe ehema taama kaurutu ne ne me lokee hamadaama satutin hitapu ... puluwan taram hodin jiwite hodin gatha karanna sahodaraya
Kandhak naggot aniwaryen pallamak ahu wenawanee nisa kawadawat balaporottu ata arinna epa
oyage jiwite sarthakawat wenna kiyala wish karanwa

දූපතක් නෑති නිසා දුක් වෙවී ඉන්නේ නෑතිව නෑව ශක්තිමත් කරගනින් දූපතක් දෑක්ක ගමන් එකෙන්ම යන්න පුලුවන් විදියට
wish you all the best

ප්රශ්න කියන එක හැමොටම තියෙනවා මච්න්අපෙ මෙ ජිවිතය හරියට බාදක දිවිමෙ තරගයක් වගෙ
අපෙ බාදක තමා මෙ ප්රශ්න!!!එවාට හරියට මුහුන දෙන්න ඔනෙ!!එක බදයක් නිසා හො බදයක් හරියට පැන්නෙ නැ කියලා තරගෙන් අයින් වෙන්නෙ නැ නෙ! එ වගෙම ප්රශ්න නිසා හො එ ප්රශ්නය හරියට විසදුනෙ නැ කියලා අපි තරගෙන් ඉවත් වෙන්න ඔනෙ නැ(තරගය තමා ජිවිතය!) එ කිව්වෙ ජිවිතය නැති කරගන්න එපා කියලා
ප්රශ්න වලට කෙලින්ම මුහුන දියන් මච්න්එතකොට හරි
අපි හැමොටම ප්රශ්න තියෙන්වා එ වගෙම එවා අවාම අපිට හිතෙනවා අපිට තමා ලොකුම ප්රශනය තියෙන්නෙ කියලා එ වගෙම අපිට එකෙන් පැනලා යන්න හො ජිවිතය නැති කරගන්න හිතෙනෙවා!!එත් එවා වැරදි!!! අපිට වඩා ජිවිතයෙ ප්රශන තියෙන මිනිස්සු ගොඩක් ඉන්නවා!!!
ප්රශ්න වලට කෙලින් මුහුනදෙන්න!!ඔයාට ජය ගන්න පුලුවන්!!!!
බුදු සරණයි!!!!

lankawen palayan lankawe inna kota owa hithenawa

yes, i also think this is a good suggestion for you. go to nlp training.. it will be very useful..i know it by experience... "Shantha Jayasundara" ho is the author of manasa magazine is conducting this type of seminars.it will be useful for you.go for NLP training programme ! doctor Kuma dose training programme ! Never give up..![]()
මට නම් ගොඩක් දුක හිතිලා තියෙන්නේ කෙල්ලෝ නිසා.ආදරේ කරන කෙල්ල වෙන එකක් පස්සේ ගිය නිසා.මට ඒ වෙලාවේ පොලොව පලා ගෙන යන්න හිතුනා.තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් වගේ සින්දු ඇහෙනකොට ඇස් වලින් උනුසුම් උන කදුලු කැට මගේ තොල් අගට වැටිලා හුලගට මුසු වුනා.ඒ සින්දු මටම හදපු ඒවාද කියලා මට හිතුනා.රෑට කාමරේ ලයිට් ඔෆ් කරලා නිදියන්න හදනකොට කෙල්ලව මතක් වෙලා පැය ගනන් කදුලු වැටුනා ඇස් වලින්.ඒත් කෙල්ලටවත් ඒ කොල්ලාටවත් කිසි දෙයක් කරන්න ගියේ නෑ.පාඩුවේ හිටියා.
සමහර ප්රශ්ණ කාලයා විසින් විසදෙනවා.උන දේ උනේ මොකක් හරි හේතුවකට.ඒ හේතුව දැන් නොතේරුනත් නියම වෙලාවට තේරෙනවා.