iMac එකක් මිට කලින් රටින් ගෙන්නපු අය ඉන්නවද?

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    iMac එකක් මිට කලින් රටින් ගෙන්නපු අය ඉන්නවද?
    මට දැන ගන්න පුළුවන්ද මිට කලින් ebay or any other Places එකකින් iMac එකක් ගෙන්නපු අය ඉන්නවද? මෙහෙම ගෙන්නුවොත් කස්ටම් චාජස් අපි කස්ටම් එකට නොයාම ගෙනවලා බඩු ගෙදරටම ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවද? එහෙම නැත්නම් ලංකාවේන් ගන්න පුළුවන් හොදම තැන කොතනද. මම හොයන්නේ මේන්න මේ Spec එක තියෙන එකක්. මගේ බජට් එක 1.40ක් විතර
    Apple iMac 21.5-inch 2.9GHz Quad-core i5 (Late 2012) MD094LL/A 1 ( refurbished )
    8.0GB PC3-12800 (1600MHz) DDR3
    1.0TB Serial ATA hard disk drive @ 5400RPM
    NVIDIA GeForce GT 640M graphics with 512MB GDDR5 memory
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර

    Machan, these specs are way too low now. If you are planning to use Older version of MacOS then it's fine. But with shipping fee and custom fee, it ain't worth it.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    abans eken ganing ban
    aniwa okata tax wasinawa
    අබන්ස් එකේ ගිනිගනන් බං, ඊට බාගෙකට වඩා අඩුවෙන් ගන්න පුළුවන් . ප්‍රශ්නය මේක්ට කොච්චර Tax වදිවිද , ඒ වගේම රස්තියාදු වෙන්න වේවිද කියලා. කිසිම ප්‍රශ්නයක් නැතුව tax එකත් ගෙවාගෙන බඩු ගෙදරට ගෙන්න ගන්න පුළුවන් shippng Method එකක් තියෙනවා නම් ගොඩ

    1.40 ta mona imac da ban.
    5laks wath ona hoda ekak ganna

    ඔන්න ඔය ලින්ක් එකට ගිහින් බලපන් නැද්ද කියලා. ලංකාවෙන් නම් ඉතින් මේ ගානට ගන්න අමාරුයි
    https://bit.ly/3kg3Z9M

    package forwading thama.
    thawa loku ganak add wei
    ඒ කියන්නේ ලොකු Tax එකක් වදිවිද කියලද? මම බැලුවේ ඔන්න ඔක මේ hopshopgo.com/ හර්හා ගන්න කියලා. අවුලක් වේවිද? මට දැනට මෙහෙම උනොත් උපරිම 1.8 to 2.0 lk දක්වා බජට් එක extend කරන්න පුලුවන්. මට තියෙන ලොකුම සැකේ Tax එක ගැන
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,233
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අබන්ස් එකේ ගිනිගනන් බං, ඊට බාගෙකට වඩා අඩුවෙන් ගන්න පුළුවන් . ප්‍රශ්නය මේක්ට කොච්චර Tax වදිවිද , ඒ වගේම රස්තියාදු වෙන්න වේවිද කියලා. කිසිම ප්‍රශ්නයක් නැතුව tax එකත් ගෙවාගෙන බඩු ගෙදරට ගෙන්න ගන්න පුළුවන් shippng Method එකක් තියෙනවා නම් ගොඩ

    ඔන්න ඔය ලින්ක් එකට ගිහින් බලපන් නැද්ද කියලා. ලංකාවෙන් නම් ඉතින් මේ ගානට ගන්න අමාරුයි
    https://bit.ly/3kg3Z9M

    package forwading thama.
    thawa loku ganak add wei
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    උදව්වක් දිපල්ලා යාළුවනේ. iMac එකක් (refurbished) එකක් US වලින් ගන්න හිතන් ඉන්නවා. myus.com එක හරහා ගෙන්නන්න බැලුවේ. මට තියෙන ප්‍රශ්නය මේකට TAX කියක් විතර වදිවිද? කියලා VAT 15% වගේ නේද? ඊට අමතරව මෙහෙම පාවිච්චි කරපුවා ගෙන්නද්දි වෙනම tax එකක් වදිනවද? අපිට ගෙන්වන්න පුළුවන් උපරිම වටිනාකමක් තියෙනවද ?
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,360
    518
    113
    In my studio
    උදව්වක් දිපල්ලා යාළුවනේ. iMac එකක් (refurbished) එකක් US වලින් ගන්න හිතන් ඉන්නවා. myus.com එක හරහා ගෙන්නන්න බැලුවේ. මට තියෙන ප්‍රශ්නය මේකට TAX කියක් විතර වදිවිද? කියලා VAT 15% වගේ නේද? ඊට අමතරව මෙහෙම පාවිච්චි කරපුවා ගෙන්නද්දි වෙනම tax එකක් වදිනවද? අපිට ගෙන්වන්න පුළුවන් උපරිම වටිනාකමක් තියෙනවද ?
    Vat,cess wadinawa..nbt ain karada koheda...oka ship karanna 40k wath yai...myus eken adu value 1k dala declare karala genna...invoice remove karanna mathaka athuwa...usgobuy nam remove karanawa invoice...
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    12 000 tax + 20 000 for shipping wage yai.
    Shipping Cost around $114 FedEx via Myus.com (18 lbs) වගේ ගානක් ආවේ
    DHL gennaganna egollo tax eka pay karala custom eken release karala genath denawa
    FedExලත් එහෙම custom clear කරලා දෙනවා නේද ?
    I mac apple store eka kandy KCC eka thiynawa.
    Thanks උබ ඒ පැත්තේද? එකේ සයිට් එකක් එහෙම නැද්ද ? මම හිතන්නේ නෑ උන් ගාව referbernished item ඇති කියලා

    normally shipping charges yanawa USD 300+ taxes wadinawa USD 15 wage refurbished nm mn dnna vidihata
    සාමානයෙන් Amazon එකේ තියෙන විදියට imac 27" එකක බර 8.92 Kg මම තව කිලෝ 02ක් වැඩිපුර ඇඩ් කර්ලා කිලෝ 11ට myUS.com හරහා ගත්තු
    shipping cost එක තමයි මේ.

    Used ewa thiyanawa Lankawe wikunanna. (With warranty)
    කිප දෙනෙකුට මේල් කලා එකෙගෙන්වත් තාම රෙප්ලේ එකක් නෑ. අනික උන්ගේ ගනන් මීට වඩා ගොඩාක් වැඩි.
     
    Last edited:

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Shipping Cost around $114 FedEx via Myus.com (18 lbs) වගේ ගානක් ආවේ

    FedExලත් එහෙම custom clear කරලා දෙනවා නේද ?

    Thanks උබ ඒ පැත්තේද? එකේ සයිට් එකක් එහෙම නැද්ද ? මම හිතන්නේ නෑ උන් ගාව referbernished item ඇති කියලා
    [/QUOTE
    me link ekata gihin balnna
    https://futureworld.com.lk
    oKa showroom eka thami KCC thiyanna.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    normally shipping charges yanawa USD 300+ taxes wadinawa USD 15 wage refurbished nm mn dnna vidihata
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    IMG-20201021-105633.jpg

    MacBook Pro Custom Duty meka gehuwe :D
     
    • Love
    Reactions: D_Mad

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    IMG-20201021-105633.jpg

    MacBook Pro Custom Duty meka gehuwe :D
    අනේ මචං. පීලිස් ලොකු උදව්වක්. මට PM එකක් වත් දාහන්, උබ කොහෙන්ද ගත්තේ මොන Shipping line එකද use කරේ කියලා. මේ duty එක උබ ගිහිල්ලා ගෙව්වද නැත්නම් shipping line එකෙන් ගෙවලා උබට ගෙනත් දුන්නට පස්සේ උබ ගෙව්වද ?