iMac එකක් මිට කලින් රටින් ගෙන්නපු අය ඉන්නවද?
මට දැන ගන්න පුළුවන්ද මිට කලින් ebay or any other Places එකකින් iMac එකක් ගෙන්නපු අය ඉන්නවද? මෙහෙම ගෙන්නුවොත් කස්ටම් චාජස් අපි කස්ටම් එකට නොයාම ගෙනවලා බඩු ගෙදරටම ගෙන්න ගන්න ක්රමයක් තියෙනවද? එහෙම නැත්නම් ලංකාවේන් ගන්න පුළුවන් හොදම තැන කොතනද. මම හොයන්නේ මේන්න මේ Spec එක තියෙන එකක්. මගේ බජට් එක 1.40ක් විතර
Apple iMac 21.5-inch 2.9GHz Quad-core i5 (Late 2012) MD094LL/A 1 ( refurbished )
8.0GB PC3-12800 (1600MHz) DDR3
1.0TB Serial ATA hard disk drive @ 5400RPM
NVIDIA GeForce GT 640M graphics with 512MB GDDR5 memory