Image එකක් upload කරන්නේ කොහොමද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Image එකක් upload කරන්නේ කොහොමද?

    image එකක් එළකිරියේ පේන විදියට සෙට් කරලා අප්ලෝඩ් කරන්නේ කොහොමද?
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    image එක imgur වගේ image upload කරන site එකකට upload කරලා එකේ image ලින්ක් එක අරන් ...

    ZOeBE7J.png


    ඔතන තියෙන ඉන්සර්ට් image කියන එකට දීල OK කරන්න ..:yes:
     

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    කොටු 11ක් පිරෙව්වේ කොහොමද උඔ ?
    අම්මපා එෆ්.සී.අයි.ඩී එකට දාන්න වටින කේස් එකක්..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    image එක imgur වගේ image upload කරන site එකකට upload කරලා එකේ image ලින්ක් එක අරන් ...

    ZOeBE7J.png


    ඔතන තියෙන ඉන්සර්ට් image කියන එකට දීල OK කරන්න ..:yes:

    මං ඔය විදියට කරහම link එක විතරයි බං show වෙන්නේ...