Image එක delete කරන්න වෙලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113

    මූ දැන් ඉස්සර වගේ පොඩි මිනිහගේ එකා නෙවී බන්, ඒවා කිව්වෙ පොඩි මිනිහව අන්දලා රජකම ලබාගන්න විතරයි. ඊට පස්සෙ ඉතින් ඌත් ඌ ලොකු මිනිහා කියලා තමා හිතන් ඉන්නෙ.

    මම දන්න විදියට ranil/mahinda/maithrii වගේ උන්වත් ඔහොම කරලා නෑ.

    මූ හෙන හීනමාන එකා කියලා පෙනන්න හොඳම example එකක්. මාර conscious මූ අනිත් උන්ට ඌව පෙන විදිය ගැන, ඒකන ගෑනි පෙනන්න ලැජ්ජාවට අවුරුදු ගත්තේ නැත්තේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,646
    169,036
    113
    එකමත් එක රටක
    x8ypCIC.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ ඊබ්‍රහිම් නානා පුරුදු කරපු gesture එකක් නේත 🤣