Questions Image සර්.ච් රිසල්ට් පෙන්නන ක්‍රමයක්

CL Gamage

Junior member
  • May 20, 2021
    24
    42
    13
    යාළුවනේ, මගෙ අවශ්‍යයතාවය මෙන්න මේ වගේ

    මම ගාව පොත් ලිස්ට් එකක් තියෙනවා, ඒවගෙ ටයිටල්, ඕතර්, විස්තර එක්කම.
    තව එම පොත් වල පිටකවරෙ ෆොටෝ එකකුත් තියෙනෙව.

    මට අවශ්‍යයයයි කුමන හෝ ටූල් එකක් / සොෆ්ට්වෙයාර් එකක් ( PC එකක වැඩකරන)
    ඒ පොත් වල ටයිටල් එක හරි ටයිටල් එකේ කොටසක් ටයිප් කරාම (සර්.ච් බොක්ස් එකේ) ඒ සම්පූර්ණ හෝ ටයිටල් එකේ කොටසක් තියෙන සිය්ළුම පොත් බලා ගන්න පුළුවන්. සර්.ච් රිසල්ට් එක දෙන. ඒ වගේම ඒ පොතට අදාල් පිටකවරෙ ඉමේජ් එකත් අදාල සර්.ච් රිසල්ට් එක ඉස්සරහින් අපිට පෙන්නන

    උදාහරණයක් ලෙස මම සර්.ච් බොක්ස් එකේ ටයිප් කරනවා Management කියල.
    මට රිසල්ට්ස් පෙන්නනවා (මේ පොත් ඔක්කොම මගෙ ලිස්‍ට් එකේ තියෙන් ඒවා)
    "Management"
    "Human Resources Management"
    "Quality Management"
    "Accounting for management text and cases"

    මේ වගෙ කවර් ඉමේජ් එකත් තියෙනවා ඒකත් ටයිටල් එකට් අදාලව පෙන්නනව.

    මේ වැඩේ කරගන්න මොනවදතියෙන සොෆ්ට්වෙයාර්, ටූල්ස්, හෝ එක්සෙල් ක්‍රමයක් තියෙනෙවද යාළුවනේ.
     
    • Like
    Reactions: kinkon