ඇඩ්රස් බා එකේ image කියල ටයිප් කරාම සජෙස්ට් වල ඉමේජ් සර්ච් එනවා, ඒක ක්ලික් කරන්න, රිසල්ට් වල තියෙන ලින්ක්ස් වලින් image search ක්ලික් කරන්න, එතකොට ලැබෙනවා සාමාන්‍ය ගුගල් හෝම් පේජ් ඒක වගේ නමුත් ටිකක් වෙනස් පේජ් එකක්, එකේ සර්ච් බොක්ස් එකේ තියෙන කැමරා බටන් ඒක ක්ලික් කරන්න, එතකොට ටැබ් දෙකක් පෙන්වනවා, එකක් ෆොටෝ අප්ලෝඩ් කරන්න, අනික ෆොටෝ එකක url ඒක කොපි පේස්ට් කරන්න පුළුවන්, කලින් සේව් කල ෆොටෝ එකක් නම් අප්ලෝඩ් ටැබ් ඒක තෝරලා choose file වලින් කම්පියුටර් එකේ තියෙන ෆොටෝ ඒක අප්ලෝඩ් කරන්න. එතකොට මුලින්ම ලැබෙන සර්ච් රිසල්ට් ඒකේ ප්‍රතිඵල නැතිනම් වඩාත් හොඳින්
සර්ච් කරන්න describe image here වල ෆොටෝ ඒක ගැන කීවර්ඩ් එකක් දාල එන්ටර් ක්ලික් කරන්න,
