Image Serch!!!

warangana2009

Active member
  • Jan 9, 2009
    631
    82
    28
    WWW.com
    ane kawru hari kiyannako image serch karala video hoyaganna vidiha...e wagema ebay eke image ekak save karagena google eken e item eka tiyena wena aya hoganna puluwan vidihak??????

    big help+++
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    chrome ekenam online thiyanaimage ekak udama right click karama enawa search google for this image kiyala eken puluwan reverse search karagana
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඇඩ්රස් බා එකේ image කියල ටයිප් කරාම සජෙස්ට් වල ඉමේජ් සර්ච් එනවා, ඒක ක්ලික් කරන්න, රිසල්ට් වල තියෙන ලින්ක්ස් වලින් image search ක්ලික් කරන්න, එතකොට ලැබෙනවා සාමාන්‍ය ගුගල් හෝම් පේජ් ඒක වගේ නමුත් ටිකක් වෙනස් පේජ් එකක්, එකේ සර්ච් බොක්ස් එකේ තියෙන කැමරා බටන් ඒක ක්ලික් කරන්න, එතකොට ටැබ් දෙකක් පෙන්වනවා, එකක් ෆොටෝ අප්ලෝඩ් කරන්න, අනික ෆොටෝ එකක url ඒක කොපි පේස්ට් කරන්න පුළුවන්, කලින් සේව් කල ෆොටෝ එකක් නම් අප්ලෝඩ් ටැබ් ඒක තෝරලා choose file වලින් කම්පියුටර් එකේ තියෙන ෆොටෝ ඒක අප්ලෝඩ් කරන්න. එතකොට මුලින්ම ලැබෙන සර්ච් රිසල්ට් ඒකේ ප්‍රතිඵල නැතිනම් වඩාත් හොඳින්
    සර්ච් කරන්න describe image here වල ෆොටෝ ඒක ගැන කීවර්ඩ් එකක් දාල එන්ටර් ක්ලික් කරන්න, :yes: