Image to Video හෝ Text to Video හොඳ Ai මොනවද? 🔴🔴🔴

Giant

Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    මචංලා උඹලා පාවිච්චි කරන Image to Video හෝ Text to Video හොඳ Ai තියෙනවා නම් කියාගෙන යමල්ලකෝ. සාධාරණ ටයිම් එකක් free දෙනවා නම් සුපිරි. එහෙම එකක්වත් සෙට් උනේ නෑ හරියන. ලොකු උදව්වක් අහ්
     
    • Like
    Reactions: Amarican.Ekek

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Generative AI Video still in early phase, even if there's a good one, prolly gonna cost shit load considering the amount of computer power needed