පල පල යන්න..මම බෝ පැලේ වගේ සිරිමත් කොල්ලෙක්..
කව්ද මගේ චරිතෙ හොද නැහැ කිව්ව අමන ගෝතයා??
උඹ දන්නවනෙ මම ඇල් වතුරත් නිමල බොන අහිංසක ඩයල් එකක්
ඔය මොසිල්ලා තමා කිව්වේ ... බොරු හොඳේ

පල පල යන්න..මම බෝ පැලේ වගේ සිරිමත් කොල්ලෙක්..
කව්ද මගේ චරිතෙ හොද නැහැ කිව්ව අමන ගෝතයා??
උඹ දන්නවනෙ මම ඇල් වතුරත් නිමල බොන අහිංසක ඩයල් එකක්

ඔය මොසිල්ලා තමා කිව්වේ ... බොරු හොඳේ![]()

හිටහන් මම මොසිලයගෙන් ඇත්ත නැත්ත අහගන්නන්..

මම ඔවට යන්නෙ නැහැ.. අය්යෙ.. ආසය් යන්න .. ගෙදරින් යවන්නේ නෑ.. ඔයා ඇයි මට කතා කරන්නේ.. ඔයා ඔයාගේ girl එක්ක යන්න![]()

eya kello ekka yanne naha nangi.. kollo ekka vitarai. eya kello ekka yanne naha nangi.. kollo ekka vitarai.

Ane mawath ekka yanawakooo

එනවනම් වරෙන්.. මම ටිකට් අරන දෙන්නම්..![]()
akka enawanam mama enoo..

අක්ක ආසයි පොඩි බලු පැටව් හුරතල් කරන්න![]()