Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
images from YANNI World Tour in Colombo!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිය 20 වෙනිද YANNI ගෙ World Tour එකේ ලංකාවෙ Concert එක ඇස්දෙකෙන් දැකල කන් දෙකෙන් අහන්න මං වාසනාවන්ත වුණා.

මේ ඒකෙ moments කිහිපයක්

මේ යානි ආපු වෙලාව. audience එක ආසාවෙන් කෑ ගැහුවා.

මේ image එකට මෙහෙම photo comment එකකුත් දාල තිබ්බ facebook එකේ

යානි එන්න ඉස්සෙල්ල අනික් players ල ටික stage එකට ආව. දැන් තියන්නෙ YANNI එන්න විතරයි. ඔන්න පැත්තක තිරය කළු ඇඳගත්ත දෙන්නෙක් දෙපැත්තට කලා. හැමෝම නැගිටල අත්පුඩි ගහන්න පටන් ගත්ත.

කව්ද ආවෙ.

මේ ගෑනි.

කට්ටිය අත්පුඩි ගහන එක නතර කරල ආයි ඉඳගත්ත. මම බූ... ගෑව. වටේ ඉන්න උන් කන්න වගෙ මං දිහා බලනව. උඩ තට්ටුවට දුවන්න හිතුන සිංහලයො. එතන මහින්දන්ස් ල ඉඳල තියන්නෙ

මෙයා සින්දු දෙකක් යනකන්වත් හිටියෙ නෑ. felitsa පටන්ගද්දිම ගියා.

තට්ට කිකිළියන්ට මොන YANNI ද

මේ තමයි Samvel Yervinyan. යානිගෙ හොඳම violinist.

මේ තමා Mary Simpson. මෙයත් පට්ට ගැහිල්ලක් ගහන්නෙ. ඔය felitsa එකේ violin part එක ගහපු වෙලාව. අහලම බලන්නකො කොහොමද කියල

[YOUTUBE]Hwr0TU0M3g0[/YOUTUBE]

මේ bass guitar player . මෙයත් ගැහිල්ලක් ගහනව. solo එකක් ගිය bass එකෙන් විතරක්.

YANNI ගෙ Orchestra එකට ලංකාවෙ player කෙනෙකුත් හිටිය. Hussain Jiffry . පොර මේ World Tour එකට නෑ. හිටියනම් පට්ට. කාටද ආඩම්බර දැනට ලෝකෙ ජීවත්ව ඉන්න හොඳම musician කෙනෙක් ගෙ Orchestra player කෙනෙක් අපේ රටේ වෙලා අපේ රටේදිම perform කරනකොට.

YANNI ගෙ orchestra එකට ඉන්නෙ ලෝකෙ හොඳම players ල. මේ Cello එක ගහපු කෙනා. අත යනව නිකන් මහන මැශිම වගේ

මෙයත් කාම්බෝජයෙන් හොයං තියන්නෙ. කොන්ඩෙ නිකන් targaryen වගෙ

යානි කිව්ව දැනට ලෝකෙ ඉන්න හොඳම key board players ලගෙන් එක්කෙනෙක් කියල

ඔන්න ඊළඟට තමා පට්ටම scene එක වුණේ. යානි කිව්ව මම කැමතිම කෙනෙක් ඉන්නව මෙතන. මෙයා මාර දක්ෂයි කියල drummer පැත්තට අත දික් කලා. ඔන්න drum එක තියන තැනින් මෙන්න මෙයා උඩට ඇවිල්ල හිටගත්ත ලංකාවෙ cricket shirt එකක් ඇඳන්!

සියළු සිංහලු අසුනෙන් නැගිට අත්පුඩි ගැහුව. ඊට පස්සෙ මෙයාගෙ solo එකක් තිබ්බෙ. ඒක විනාඩි 10 ක් විතර තිබ්බ. මගදි පට්ට fast beat එකක් තනි අතින් ගහනව. අනික් අතින් ලංකාවෙ තේ කෝප්පයක් බොනව. සිංහලු නැවතත් කෑගැහුව.

මගෙ පිටිපස්සෙ හිටපු ගෑනි කෑගහනව කං බීරි වෙන්න. වටේ උන් කන්න වගේ ඒකි දිහා බලනව.

solo එක ඉවර වුණහම යානි කිව්ව " මට හිතාගන්න බෑ මෙය මේ විදිහට play කරන්න ශක්තිය කොහොම ගත්තද කියල. මට මෙයා play කරනව බලන් ඉන්දිත් මහන්සියි "

ඊට පස්සෙ drummer නැගිටල කෑ ගහල කිව්ව " from TEA " කියල.

මේ harp එක. පට්ට speed ගහනව. එච්චර වේගෙන් පැටලෙන්නැතුව ගහන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ

ඒ මදිවට harp එක කරේ තියනුත් ගහනව

ඊලඟ සින්දුව කුරුල්ලෙක් ගැන කියල කියනකොටම සිංහලු කෑ ගහල ඉවරයි. ලෝකෙ හොඳටම සින්දු කියන්න පුළුවන් කුරුල්ල තමා nightingale . සින්දුවේ නමත් nightingale.

ඉස්සර ගහපු versions වල කුරුල්ලගෙ part ගියේ flute එකෙන්. පස්සෙ opera singer කෙනෙක් කිව්ව.

ටිකක් අහල බලන්න කොහොමද voice එක කියල. සින්දුවේ බාගයක් පහු වුණාම තමා හොඳම part එක තියන්නෙ. කුරුල්ලගෙ කටහඬද කෙල්ලෙක්ගෙ එකද කියල වෙන් කරගන්නම බෑ.

violin එකෙන් part එකක් cello ගිහින් එකෙනුත් ගිහින් ආයි violin එකෙන් පොඩි part එකක් ගිහාම තමා ඒ අවස්තාව තියන්නෙ .නිකමට අහල බලන්න

මේ තියන්නෙ ඒ අවස්තාව

[YOUTUBE]3D4qYpqBJY0[/YOUTUBE]

මේ තියන්නෙ ලංකාවෙ actual concert එකේ nightingale සින්දුව. නියම සිංහලයෙක් upload කරල

[YOUTUBE]64ZDWVtWlQc[/YOUTUBE]

ඔන්න යානි කිව්ව මහන්සියි කියල. ඊට පස්සෙ කිව්ව දැන් මොකක්ද ගහන්නෙ කියල. කට්ටිය කෑ ගහනව. ඊට පස්සෙ එක වුණහම එක සිංහලයෙක් කෑගහල කිව්ව "don't leave us!" කියල.

YANNI - I'm not gonna leave. i'm just gonna play 2 songs

ඊට පස්සෙ කිව්ව ලංකාවෙ ගොඩක් හොඳ awesome crowd එකක් ඉන්නව. මම ලබන අවුරුද්දෙත් එනව කියල!!! . show එක බලන්න කැමති අය ඉන්නවනම් ලබන අවුරුද්දෙ එන්න ලෑස්ති වෙන්න

මේ සින්දුව තමා aria . මේකත් හැමෝම කොහෙදි හරි අනිවාර්යෙන්ම යන්තම් ඇහිල ඇති. අහල බලන්නකො. ඒත් youtube එකේ තියන version එකක්වත් ලංකාවෙ කියපු version එක තරම් ලස්සන නෑ.

මං සින්දුවේ අහල තියන හොඳම version එක ඇහුවෙ ලංකාවෙ කරපු එකේදි.

[YOUTUBE]UD8Gziz9SJ8[/YOUTUBE]

මේකෙ lighting එහෙම පිස්සු හැදෙනව. මාර feel එකක් එනව lighting වලින්ම.

මේ වගේ concert උපරිමයෙන් විඳින්න ගිහින්ම බලන්න ඕනෙ.dvd හරියන්නෑ.

[YOUTUBE]8zxjItxmaUs[/YOUTUBE]

මෙන්න Santorini එක. මං video කලේ. සොන්න phone එකේ video quality එක low තිබිල තියන්නෙ කරුමෙට

[YOUTUBE]-yV5n_kOTUI[/YOUTUBE]

තව දෙයක් කියන්න ඕනෙ. ටිකට් කොච්චර ගණන් වුනත් ළමයි දෙතුන්දෙනා එක්කං ආපු දෙමව්පියො හිටිය. පොඩි එකෙක්ට පොඩි කාලෙදි මොනා හරි inspire වුණොත් වුණාම තමා. ලොකු වෙනකොට ඒ පැත්තට බර වෙනව. youtube එකේත් තියන්නෙ අවුරුදු 3 දි fur elise play කරන පොඩි කෙල්ලො එහෙම.

ලංකාවෙ තිබ්බ concert එක ජීවිතේට අමතක වෙන්නෑ. ලොකු කාලෙකට ලංකාවෙ තිබිච්ච හොඳම events වලින් එකක්. ඊළඟ අවුරුද්දෙ එකට music වලට පොඩි ආසාවක් හරි තියන හැමෝම එන්න. inspire වුණොත් වුණාම තමා

image source and for more photos --

https://www.facebook.com/media/set/?set=a.443643492446812.1073741833.421755357968959&type=1

[QUOTE="hancok, post: 16571850, member: 119642"] [SIZE="4"]ගිය 20 වෙනිද YANNI ගෙ World Tour එකේ ලංකාවෙ Concert එක ඇස්දෙකෙන් දැකල කන් දෙකෙන් අහන්න මං වාසනාවන්ත වුණා. :D :D මේ ඒකෙ moments කිහිපයක් [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-prn2/t1.0-9/10152001_443643505780144_2901494767269372056_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-frc1/t1.0-9/1925219_443643509113477_2552245297444397140_n.jpg[/IMG] මේ යානි ආපු වෙලාව. audience එක ආසාවෙන් කෑ ගැහුවා. මේ image එකට මෙහෙම photo comment එකකුත් දාල තිබ්බ facebook එකේ:rofl::rofl: [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/1238243_10202572364562938_987205261699363420_n.jpg[/IMG] යානි එන්න ඉස්සෙල්ල අනික් players ල ටික stage එකට ආව. දැන් තියන්නෙ YANNI එන්න විතරයි. ඔන්න පැත්තක තිරය කළු ඇඳගත්ත දෙන්නෙක් දෙපැත්තට කලා. හැමෝම නැගිටල අත්පුඩි ගහන්න පටන් ගත්ත.:rofl: කව්ද ආවෙ. මේ ගෑනි.:lol::lol: කට්ටිය අත්පුඩි ගහන එක නතර කරල ආයි ඉඳගත්ත. මම බූ... ගෑව. වටේ ඉන්න උන් කන්න වගෙ මං දිහා බලනව. උඩ තට්ටුවට දුවන්න හිතුන සිංහලයො. එතන මහින්දන්ස් ල ඉඳල තියන්නෙ:oo: මෙයා සින්දු දෙකක් යනකන්වත් හිටියෙ නෑ. felitsa පටන්ගද්දිම ගියා. තට්ට කිකිළියන්ට මොන YANNI ද:P [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-frc3/t1.0-9/1609819_443643552446806_6822730513691183628_n.jpg[/IMG] මේ තමයි Samvel Yervinyan. යානිගෙ හොඳම violinist. [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-frc1/t1.0-9/10156091_443643565780138_2161609843717984160_n.jpg[/IMG] මේ තමා Mary Simpson. මෙයත් පට්ට ගැහිල්ලක් ගහන්නෙ. ඔය felitsa එකේ violin part එක ගහපු වෙලාව. අහලම බලන්නකො කොහොමද කියල [YOUTUBE]Hwr0TU0M3g0[/YOUTUBE] :love: [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash4/t1.0-9/1888699_443643562446805_510470136603773206_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/10292438_443643599113468_8038226198717243004_n.jpg[/IMG] මේ bass guitar player . මෙයත් ගැහිල්ලක් ගහනව. solo එකක් ගිය bass එකෙන් විතරක්. YANNI ගෙ Orchestra එකට ලංකාවෙ player කෙනෙකුත් හිටිය. Hussain Jiffry . පොර මේ World Tour එකට නෑ. හිටියනම් පට්ට. කාටද ආඩම්බර දැනට ලෝකෙ ජීවත්ව ඉන්න හොඳම musician කෙනෙක් ගෙ Orchestra player කෙනෙක් අපේ රටේ වෙලා අපේ රටේදිම perform කරනකොට. [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn1/t1.0-9/10252033_443643615780133_699492876683287836_n.jpg[/IMG] YANNI ගෙ orchestra එකට ඉන්නෙ ලෝකෙ හොඳම players ල. මේ Cello එක ගහපු කෙනා. අත යනව නිකන් මහන මැශිම වගේ:baffled::baffled: [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/10314033_443643672446794_749309292453543285_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/10251982_443643985780096_6552958164070074269_n.jpg[/IMG] මෙයත් කාම්බෝජයෙන් හොයං තියන්නෙ. කොන්ඩෙ නිකන් targaryen වගෙ :P යානි කිව්ව දැනට ලෝකෙ ඉන්න හොඳම key board players ලගෙන් එක්කෙනෙක් කියල ඔන්න ඊළඟට තමා පට්ටම scene එක වුණේ. යානි කිව්ව මම කැමතිම කෙනෙක් ඉන්නව මෙතන. මෙයා මාර දක්ෂයි කියල drummer පැත්තට අත දික් කලා. ඔන්න drum එක තියන තැනින් මෙන්න මෙයා උඩට ඇවිල්ල හිටගත්ත ලංකාවෙ cricket shirt එකක් ඇඳන්! [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/10156088_443643799113448_1454802005852078679_n.jpg[/IMG] සියළු සිංහලු අසුනෙන් නැගිට අත්පුඩි ගැහුව. ඊට පස්සෙ මෙයාගෙ solo එකක් තිබ්බෙ. ඒක විනාඩි 10 ක් විතර තිබ්බ. මගදි පට්ට fast beat එකක් තනි අතින් ගහනව. අනික් අතින් ලංකාවෙ තේ කෝප්පයක් බොනව.:shocked::shocked: සිංහලු නැවතත් කෑගැහුව. :cool: [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/1911849_443643849113443_2663003147833650578_n.jpg[/IMG] මගෙ පිටිපස්සෙ හිටපු ගෑනි කෑගහනව කං බීරි වෙන්න. වටේ උන් කන්න වගේ ඒකි දිහා බලනව.:oo::angry: [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/970172_443643899113438_2520315566190016591_n.jpg[/IMG] solo එක ඉවර වුණහම යානි කිව්ව " මට හිතාගන්න බෑ මෙය මේ විදිහට play කරන්න ශක්තිය කොහොම ගත්තද කියල. මට මෙයා play කරනව බලන් ඉන්දිත් මහන්සියි " ඊට පස්සෙ drummer නැගිටල කෑ ගහල කිව්ව " from TEA " කියල. :cool::cool: [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/10259749_443643919113436_4955670874300527036_n.jpg[/IMG] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-ash3/t1.0-9/10169196_443643972446764_5814946012617778937_n.jpg[/IMG] මේ harp එක. පට්ට speed ගහනව. එච්චර වේගෙන් පැටලෙන්නැතුව ගහන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ:baffled::baffled: [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/t1.0-9/1959474_443653139112514_2553585881808179911_n.jpg[/IMG] ඒ මදිවට harp එක කරේ තියනුත් ගහනව :baffled::baffled::baffled: [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-frc3/t1.0-9/10277494_443644025780092_2572862063713805126_n.jpg[/IMG] ඊලඟ සින්දුව කුරුල්ලෙක් ගැන කියල කියනකොටම සිංහලු කෑ ගහල ඉවරයි:lol:. ලෝකෙ හොඳටම සින්දු කියන්න පුළුවන් කුරුල්ල තමා nightingale . සින්දුවේ නමත් nightingale. ඉස්සර ගහපු versions වල කුරුල්ලගෙ part ගියේ flute එකෙන්. පස්සෙ opera singer කෙනෙක් කිව්ව. [IMG]https://scontent-b-sin.xx.fbcdn.net/hphotos-prn1/t1.0-9/10245383_443652969112531_1411567062134566561_n.jpg[/IMG] ටිකක් අහල බලන්න කොහොමද voice එක කියල. සින්දුවේ බාගයක් පහු වුණාම තමා හොඳම part එක තියන්නෙ. කුරුල්ලගෙ කටහඬද කෙල්ලෙක්ගෙ එකද කියල වෙන් කරගන්නම බෑ.:no::no::shocked: [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/t1.0-9/10277541_443644182446743_3372914259577845639_n.jpg[/IMG] violin එකෙන් part එකක් cello ගිහින් එකෙනුත් ගිහින් ආයි violin එකෙන් පොඩි part එකක් ගිහාම තමා ඒ අවස්තාව තියන්නෙ .නිකමට අහල බලන්න [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-prn2/t1.0-9/10277030_443653025779192_801933146009752548_n.jpg[/IMG] මේ තියන්නෙ ඒ අවස්තාව [YOUTUBE]3D4qYpqBJY0[/YOUTUBE] මේ තියන්නෙ ලංකාවෙ actual concert එකේ nightingale සින්දුව. නියම සිංහලයෙක් upload කරල [YOUTUBE]64ZDWVtWlQc[/YOUTUBE] ඔන්න යානි කිව්ව මහන්සියි කියල. ඊට පස්සෙ කිව්ව දැන් මොකක්ද ගහන්නෙ කියල. කට්ටිය කෑ ගහනව. ඊට පස්සෙ එක වුණහම එක සිංහලයෙක් කෑගහල කිව්ව "don't leave us!" කියල. YANNI - I'm not gonna leave. i'm just gonna play 2 songs :rofl: [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc3/t1.0-9/10170731_443644235780071_5912465039917405572_n.jpg[/IMG] ඊට පස්සෙ කිව්ව ලංකාවෙ ගොඩක් හොඳ awesome crowd එකක් ඉන්නව. [B]මම ලබන අවුරුද්දෙත් එනව කියල[/B]!!! :D. show එක බලන්න කැමති අය ඉන්නවනම් ලබන අවුරුද්දෙ එන්න ලෑස්ති වෙන්න :yes::yes: [IMG]https://scontent-b-sin.xx.fbcdn.net/hphotos-prn1/v/t1.0-9/1907282_443644255780069_3393101308521138309_n.jpg?oh=ec20784dc11bd91a99c58389854eae79&oe=53E32182[/IMG] මේ සින්දුව තමා aria . මේකත් හැමෝම කොහෙදි හරි අනිවාර්යෙන්ම යන්තම් ඇහිල ඇති. අහල බලන්නකො. ඒත් youtube එකේ තියන version එකක්වත් ලංකාවෙ කියපු version එක තරම් ලස්සන නෑ. :cool: [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/10155419_443653255779169_1996314622378843235_n.jpg[/IMG] මං සින්දුවේ අහල තියන හොඳම version එක ඇහුවෙ ලංකාවෙ කරපු එකේදි. [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/1510982_443653292445832_682197859814914089_n.jpg[/IMG] [YOUTUBE]UD8Gziz9SJ8[/YOUTUBE] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/10274304_443653459112482_1014357585541820594_n.jpg[/IMG] මේකෙ lighting එහෙම පිස්සු හැදෙනව. මාර feel එකක් එනව lighting වලින්ම. මේ වගේ concert උපරිමයෙන් විඳින්න ගිහින්ම බලන්න ඕනෙ.dvd හරියන්නෑ. [YOUTUBE]8zxjItxmaUs[/YOUTUBE] මෙන්න Santorini එක. මං video කලේ. සොන්න phone එකේ video quality එක low තිබිල තියන්නෙ කරුමෙට:angry: [YOUTUBE]-yV5n_kOTUI[/YOUTUBE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc1/t1.0-9/1660436_443653512445810_2173826443390697860_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn2/v/t34.0-12/10276365_10203557952813207_26297234_n.jpg?oh=c3b7d3659f2833fae776910b79c5b0eb&oe=535B4A76&__gda__=1398507507_c2b88abe0b6e176b2c0e11ab83733d7f[/IMG] තව දෙයක් කියන්න ඕනෙ. ටිකට් කොච්චර ගණන් වුනත් ළමයි දෙතුන්දෙනා එක්කං ආපු දෙමව්පියො හිටිය. පොඩි එකෙක්ට පොඩි කාලෙදි මොනා හරි inspire වුණොත් වුණාම තමා. ලොකු වෙනකොට ඒ පැත්තට බර වෙනව. youtube එකේත් තියන්නෙ අවුරුදු 3 දි fur elise play කරන පොඩි කෙල්ලො එහෙම. :yes: ලංකාවෙ තිබ්බ concert එක ජීවිතේට අමතක වෙන්නෑ. ලොකු කාලෙකට ලංකාවෙ තිබිච්ච හොඳම events වලින් එකක්. ඊළඟ අවුරුද්දෙ එකට music වලට පොඩි ආසාවක් හරි තියන හැමෝම එන්න. inspire වුණොත් වුණාම තමා :D[/SIZE] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn1/t1.0-9/10151356_443653482445813_6207802498109833398_n.jpg[/IMG] image source and for more photos -- [url]https://www.facebook.com/media/set/?set=a.443643492446812.1073741833.421755357968959&type=1[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom