Imageshack ලංකාව Block කරලා

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    අනේ ImageShack උන්ට බම්බු ගහ ගන්න කියහන් බන්..
    ඔන්න මමත් හැදුවා Image Hosting Site 1ක් :yes:
    ඔක්කොම Free!!
    උඹලා කැමතිනම් මේක යූස් කරපල්ලා..
    මම ඔක්කොමල්ලා Paid Users ලා කරන්නම්....

    ImagePIT~

    (image hosting by ImagePIT~)
    569.jpg