Imageshack ලංකාව Block කරලා

๑۩praneesha۩๑

Active member
  • Jul 16, 2010
    274
    25
    28
    අද උදේ මම එකේ නිකමට වගේ එහෙ මෙහේ යන අතරෙ තමා මේක දැක්කෙ.Imageshack එකෙන් අපේ රට Block කරලා නෙ? ඉමේජස් වෙනුවට මෙහෙම වැටෙනව.

    dm-312984278058.png

    ඉමේජ් අප්ලෝඩ් කරන්න හොඳ සයිට් දන්නවා නම් කියන්න. ඒවා ඉදිරියට කාටත් වැදගත් වේවි
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ๑۩praneesha۩๑;9496146 said:
    අද උදේ මම එකේ නිකමට වගේ එහෙ මෙහේ යන අතරෙ තමා මේක දැක්කෙ.Imageshack එකෙන් අපේ රට Block කරලා නෙ? ඉමේජස් වෙනුවට මෙහෙම වැටෙනව.

    dm-312984278058.png

    ඉමේජ් අප්ලෝඩ් කරන්න හොඳ සයිට් දන්නවා නම් කියන්න. ඒවා ඉදිරියට කාටත් වැදගත් වේවි

    itin ban uba Imageshack eke sign up nemei da inne?????????