තව ඉස්සරහට ඔයිට වඩා දේවල් ඵනවා..2020 UNP අාණ්ඩුව අාපුවහම බලපංකො..
![]()
ITC one එක Private company එකකින් කරන project එකක් බන්.. ITC limited company එකට තමයි ownership එක තියෙන්නෙ.. ඒකට දේශපාලනේ ගාවගන්න එපා.. ..![]()
are you serious?
![]()
oka wenuwen umbala monawada ban karala thiyenne ?
අනේ තෝ වගේ ගූ කන වහල්ලෙක්. කොහෙවත් ඉන්න ඉන්දියන් කාරයෙක් ලංකාවට ඇවිල්ල ෆිල්ම් හෝල් එකක් දැම්මම ඒකත් සංවර්ධන නිව්ස් එකක්. ඔව් පුදුම වෙන්න දෙයක් නෑ අර ගොන්සෝන් කාරයක් පාරක් ගානේ හදන බිල්ඩින් දාල පෙන්නන්නේ හරියට නිකන් රට සංවර්ධනේ වෙලා වගේ. 2020 බලන් හිටපන් තොගේ නපුන්සකයට චන්දෙ දෙයි මිනිස්සු![]()
ඔව් උඹයි මංගලයි leak කරගන්නව අපිට ඕකෙ බලන්න
. පිට රටකට ගිහිල්ලා මෙහෙම අත්දැකීමක් ලබන්න තිබුනු අවස්ථාව දැන් අපේ රටින් ම ලබන්න සලසලා දීල තියෙන එක ම මදි ද? හදන්නේ මොන රටින් වුනත් කාට කාටත් සතුටු වෙන්න පුළුවන් දෙයක් මේ.

IMax supiri ban
Normal screen ekak wage 4 gunayak withara lokui Russia waladi man balapu eka
Polawa dedaranawa bumikampawak wage saddeta
Mulinma baluwe Thor 2011 di
Mulin baladdi Dura indan balanna one ban nattan oluwe kakkuma hadenawa rupa loku wadi as walata daraganna ba oii![]()
ලංකාවෙ හැදෙන එක ඒ තරම් ලොකු නැති වේවි.
බලපං දැං කොළඹට මෝල් කීයක් තියෙනවද. ඔය හැම එකකම ඉහළ පෙළේ චිත්රපට හාලා තියෙනවා. ඕවායේ තියෙන ෆිල්ම් බලන්න සෙනග යනවද බං. පොඩි සීට් ගාණකිං එන ආදායමෙන් ඔය චිත්රපටයක් පෙන්නන්න යන වියදම කවර කරගත්තැහැකිද
ema ba ne hadanwa nm hadanna wenawa eka gana..
IMAX standard thiyenawa ne
මගුලක් කියනවා
අලුත් ෆිල්ම් එකක් ආවම මුල් දවස් ටිකේ ටිකට් එකක් බුක් කරගන්නත් අමාරුයි
දවස් දෙක තුනකට කලින් බුක කරේ නැත්නම් හොද සීට් එකක් හොයාගන්න බැහැ
ඕන තරම් සෙනග ඉන්නවා
මුල් දවස් ටික පහු උනාම නම් සෙනග අඩුයි

Beliatththata kochchiye giya kiyala uda panina sinhalunta mona IMAX da aysey...

CCC eke atmos nam cha bn. padui 1000ta.Ow. Hondama udaaharane CCC eke tiyena Atmos screen eka. Ticket eka hondama times wala Rs 1100 yi. Eth senaga pirila.![]()
CCC eke atmos nam cha bn. padui 1000ta.
Mai office eke thawa 4k giya oke Fantastic Beast 2 balanna, atmos sounds ekka balala nathi nisa.
Matanam sounds chater nikan headphone dagena balanawa wage. Api 5 denama kiwwe ayenam ccc eke atmos balanna aye yanne na kiyala. 7.1 sounds hodai atmos ekata wada. onna 3d thibbanam 1000 ta watinawa.
ekanisa mamanam hithanne oka thama patan gaththa gaman nisa senaga enawa atmos experience eka ganna habai oke eka parak baluwata passe e ayagen 50% withara aye enne naa. thawa awuruddak withara yanakota adu wei atmos walata. ethakota okath nikanma normal audio walata dai.
anith eka dolby atmos kiyala ccc eken kiwwata Dolby site ekakawath lankawe dolby approved atmos thetres thiyenawa kiyala mention karala naa. ekanisa oka hari atmos theater ekak kiyala matanam sure naa.

IMAX standards වලට හදනවා. ඒත් ඒවායෙත් තියෙනවා sizes. Youtube එකේ IMAX theater construction videos තියෙනවා බලන්න.
Construction videos
ඒවයෙ screen sizes එකිනෙකට වෙනස්. ඉන්දියාවේත් සමහර නගර වල PVRල හදපු IMAX theaters වලට මිනිස්සු බනින videos තියෙනව Youtube එකේ.
IMAX in India (Not a PVR construction)
Audience negative reactions at one of PVR's IMAX

