Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMAX Theater
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් තියෙනව බං වෙනස්කම්.

ලංකාවේ තියෙන්නෙ කෙලිංම ප්‍රොජෙක්ටර් එකේ තියෙන 3D ටෙක්නොලොජි.

හිතපං නිකං 3D ටීවී වගේ, එක එක කොම්පැනි එක එක මොඩල් වලදි වෙනස් වෙනස් ටෙක්නොලොජි යූස් කරල 3D කරනව.

ඒක නිසා එකම 3D විඩියෝ එක බැලුවත් එකෙන් එකට කොලිටිය, ලක්ෂණ වෙනස් විඩියෝ එකේ. ලංකාවේ තියෙන්නෙ අන්න ඒ විදිය.

දැන් හිතපං nVidia, AMD වගේ කම්පනි වලිං උන්ගෙම විශේෂ 3D ටෙක්නොලොජි තියෙනව (nVidia 3D Vision, AMD HD3D).

ඒ ඒ ටෙක්නොලොජි එකට සපෝට් කරන්න මොනිටර් හදනව මැනුෆැක්චරර්ස්ල්.

අන්න එත්කොට ඒ එකම ටෙක්නොලොජි එකට සපෝට් කරන ටීවී/මොනිටර් දෙකක ලක්ෂණය, කොලිටි එක බොහෝ දුරට සමානයි.

කොටින්ම කිව්වොත් nVidia 3D Vision & AMD HD3D කියන ටෙක්නොලොජි දෙක "ස්ටෑන්ඩර්ඩ්" දෙකක් විදියට වැඩ කරනව.

අයිමැක්ස් කියන්නෙත් ඒ වගේ.

අයිමැක්ස් කම්පනි එකේ උන්ගෙම ටෙක්නොලොජි ගොඩාක් තියෙනව(ප්‍රොජෙක්ටර්ස්,ස්ක්‍රීන්ස්,කැමරා, සව්න්ඩ්[not dolby or dts]).

ඒව එකතුවෙලා "ස්ටෑන්ඩර්ඩ්" එකක් විදියට වැඩ කරනව.

වෙනසකට තියෙන්නෙ ඉතිං අයිමැක්ස් එකේ ටෙක්නොලොජි පාවිච්චි කරල කොටස් (ප්‍රොජෙක්ටර්ස්,ස්පීකර්ස්, කැමරා) හදන්න පුලුවන් උන්ගෙ විශේෂ අවසරය ඇතුව උන්ගෙ යටතෙම විතරයි. සෝනි එකට බෑ අයිමැක්ස් ටෙක්නොලොජි යූස් කරල, උන්ගෙ නම ගහල විකුණන්න.

කරනදෙයක් අයිමැක්ස් එක්ක එකතුවෙලා කරනව මිසක්. හරියට ඇපල් කම්පනි එක වගේ, ඇපල් ෆෝන් වල කැමර එක සෝනි එකෙන්, මෙමරි සැම්සුන්ග් එකෙන් හදුවත් ඒ හැම එකම කරන්නෙ ඇපල් එකේ රික්වයාමන්ට්, ස්ටෑන්ඩර්ඩ් වලට & මාකට් කරනකොටත් සෝනි, සැම්සුන් ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. ඒක නිසා අයිමැක්ස් අපි කොයි රටකදි බැලුවත් එක හා සමාන කොලිටි එකක් තත්වයක් තියෙනව ගොඩක් දුරට.

ඒ වගේම අයිමැක්ස් තියටර් එකක ඕඩියෝ, විඩියෝ කොලිටි එක ලෝකෙ කොහෙ හිටියත් පැය 24 ඕනෙම වෙලාවක දර්ශනවාරයක් යනකොට ඇමෙරිකාවෙ තියෙන අයිමැක්ස් කෝපරේශන් එකෙන් කොලිටි කන්ට්‍රෝල්, එරර් කරෙක්ශන්, මොනිටරින් කරනව.

ඒක තමයි පෞද්ගලිකව මම අයිමැක්ස් එකේ දකින (ඩිජිටල් අයිමැක්ස් ආවට පස්සෙ,ඩිජිටල් අයිමැක්ස් වලට කලිංනම් වටිනම දේ තඩි ස්ක්‍රීන් එක  ) ලොකුම වටිනකම. ඒකනිසා කොලිටි එක ගොඩක් ඉහලම මට්ටමෙන් තියන්න පුලුවන්.

හැබැයි ඉතිං අයිමැක්ස් තියටර් එකක් කියන්නෙ සම්පූර්ණම පරිපාලනය අයිමැක්ස් එක යටතෙ තියෙන්නෙ කිව්වොත් හරි. මොකද ප්‍රොජෙක්ටර් එකක බල්බ් එකක්, ස්පීකර් එකක්හරි සව්ත්තුවුනොත් කිසි කතාවක් නෑ අයිමැක්ස් එකෙන් ඒක රිප්ලේස් කරන්න කියනව උන්ගෙන්ම පාර්ට්ස් ඉම්පෝට් කරල. මෙහෙ වගෙ යන්තං අටවල, චයිනීස් ස්පීකර් දාල ශේප් වෙන්න බෑ. උන් කියන එක කරන්න ඕන. නැත්නම් උන් අයිමැක්ස් නමවත් ඒ හෝල් එකට යූස් කරන්න දෙන්නෙ නෑ. ඒ කියන්නෙ ඉතින් නඩත්තු කරන්න පට්ටම වියදමක් යනව.

අයිමැක්ස් වගේම තව කම්පනි එකක්තමයි RealD කියන්නෙ. උන්ගෙ ප්‍රසිද්ධම RealD 3D ටෙක්නොලොජි එක තමා. දැනට ලෝකෙ වැඩිම 3D තියටර්ස් ප්‍රමාණයක් තියෙන්නෙ RealD 3D. ලංකාවේ RealD කම්පනි එකේ සර්ටිෆයිඩ් RealD 3D තියටර්ස් නෑ මම දන්න තරමින්. ඒත් මම හිතන්නෙ සැවෝයි එකේ තියෙන්නෙ RealD 3D ටෙක්නොල්ජි එකට සමාන පෝලරයිසේශන් ටෙක්නොලොජි එකක්.

[QUOTE="Suppa92, post: 21853673, member: 543903"] [SIZE="4"]ගොඩක් තියෙනව බං වෙනස්කම්. ලංකාවේ තියෙන්නෙ කෙලිංම ප්‍රොජෙක්ටර් එකේ තියෙන 3D ටෙක්නොලොජි. හිතපං නිකං 3D ටීවී වගේ, එක එක කොම්පැනි එක එක මොඩල් වලදි වෙනස් වෙනස් ටෙක්නොලොජි යූස් කරල 3D කරනව. ඒක නිසා එකම 3D විඩියෝ එක බැලුවත් එකෙන් එකට කොලිටිය, ලක්ෂණ වෙනස් විඩියෝ එකේ. ලංකාවේ තියෙන්නෙ අන්න ඒ විදිය. දැන් හිතපං nVidia, AMD වගේ කම්පනි වලිං උන්ගෙම විශේෂ 3D ටෙක්නොලොජි තියෙනව (nVidia 3D Vision, AMD HD3D). ඒ ඒ ටෙක්නොලොජි එකට සපෝට් කරන්න මොනිටර් හදනව මැනුෆැක්චරර්ස්ල්. අන්න එත්කොට ඒ එකම ටෙක්නොලොජි එකට සපෝට් කරන ටීවී/මොනිටර් දෙකක ලක්ෂණය, කොලිටි එක බොහෝ දුරට සමානයි. කොටින්ම කිව්වොත් nVidia 3D Vision & AMD HD3D කියන ටෙක්නොලොජි දෙක "ස්ටෑන්ඩර්ඩ්" දෙකක් විදියට වැඩ කරනව. අයිමැක්ස් කියන්නෙත් ඒ වගේ. අයිමැක්ස් කම්පනි එකේ උන්ගෙම ටෙක්නොලොජි ගොඩාක් තියෙනව(ප්‍රොජෙක්ටර්ස්,ස්ක්‍රීන්ස්,කැමරා, සව්න්ඩ්[not dolby or dts]). ඒව එකතුවෙලා "ස්ටෑන්ඩර්ඩ්" එකක් විදියට වැඩ කරනව. වෙනසකට තියෙන්නෙ ඉතිං අයිමැක්ස් එකේ ටෙක්නොලොජි පාවිච්චි කරල කොටස් (ප්‍රොජෙක්ටර්ස්,ස්පීකර්ස්, කැමරා) හදන්න පුලුවන් උන්ගෙ විශේෂ අවසරය ඇතුව උන්ගෙ යටතෙම විතරයි. සෝනි එකට බෑ අයිමැක්ස් ටෙක්නොලොජි යූස් කරල, උන්ගෙ නම ගහල විකුණන්න. කරනදෙයක් අයිමැක්ස් එක්ක එකතුවෙලා කරනව මිසක්. හරියට ඇපල් කම්පනි එක වගේ, ඇපල් ෆෝන් වල කැමර එක සෝනි එකෙන්, මෙමරි සැම්සුන්ග් එකෙන් හදුවත් ඒ හැම එකම කරන්නෙ ඇපල් එකේ රික්වයාමන්ට්, ස්ටෑන්ඩර්ඩ් වලට & මාකට් කරනකොටත් සෝනි, සැම්සුන් ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. ඒක නිසා අයිමැක්ස් අපි කොයි රටකදි බැලුවත් එක හා සමාන කොලිටි එකක් තත්වයක් තියෙනව ගොඩක් දුරට. ඒ වගේම අයිමැක්ස් තියටර් එකක ඕඩියෝ, විඩියෝ කොලිටි එක ලෝකෙ කොහෙ හිටියත් පැය 24 ඕනෙම වෙලාවක දර්ශනවාරයක් යනකොට ඇමෙරිකාවෙ තියෙන අයිමැක්ස් කෝපරේශන් එකෙන් කොලිටි කන්ට්‍රෝල්, එරර් කරෙක්ශන්, මොනිටරින් කරනව. ඒක තමයි පෞද්ගලිකව මම අයිමැක්ස් එකේ දකින (ඩිජිටල් අයිමැක්ස් ආවට පස්සෙ,ඩිජිටල් අයිමැක්ස් වලට කලිංනම් වටිනම දේ තඩි ස්ක්‍රීන් එක :love: ) ලොකුම වටිනකම. ඒකනිසා කොලිටි එක ගොඩක් ඉහලම මට්ටමෙන් තියන්න පුලුවන්. හැබැයි ඉතිං අයිමැක්ස් තියටර් එකක් කියන්නෙ සම්පූර්ණම පරිපාලනය අයිමැක්ස් එක යටතෙ තියෙන්නෙ කිව්වොත් හරි. මොකද ප්‍රොජෙක්ටර් එකක බල්බ් එකක්, ස්පීකර් එකක්හරි සව්ත්තුවුනොත් කිසි කතාවක් නෑ අයිමැක්ස් එකෙන් ඒක රිප්ලේස් කරන්න කියනව උන්ගෙන්ම පාර්ට්ස් ඉම්පෝට් කරල. මෙහෙ වගෙ යන්තං අටවල, චයිනීස් ස්පීකර් දාල ශේප් වෙන්න බෑ. උන් කියන එක කරන්න ඕන. නැත්නම් උන් අයිමැක්ස් නමවත් ඒ හෝල් එකට යූස් කරන්න දෙන්නෙ නෑ. ඒ කියන්නෙ ඉතින් නඩත්තු කරන්න පට්ටම වියදමක් යනව. අයිමැක්ස් වගේම තව කම්පනි එකක්තමයි RealD කියන්නෙ. උන්ගෙ ප්‍රසිද්ධම RealD 3D ටෙක්නොලොජි එක තමා. දැනට ලෝකෙ වැඩිම 3D තියටර්ස් ප්‍රමාණයක් තියෙන්නෙ RealD 3D. ලංකාවේ RealD කම්පනි එකේ සර්ටිෆයිඩ් RealD 3D තියටර්ස් නෑ මම දන්න තරමින්. ඒත් මම හිතන්නෙ සැවෝයි එකේ තියෙන්නෙ RealD 3D ටෙක්නොල්ජි එකට සමාන පෝලරයිසේශන් ටෙක්නොලොජි එකක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom