Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMAX Theater
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්, වයිඩ්ස්ක්‍රීන් ෆිල්ම් එකක් පෙන්නුවොත් මේ විදියෙ අයිමැක්ස් ස්ක්‍රීන් එකක උඩින් & පහලින් ලොකු ප්‍රමාණයක් කලු තීරු එනව.

ඒකනිසායි අයිමැක්ස් ස්ක්‍රීන් එකක උපරිම ප්‍රයෝජන ගන්නනම් අයිමැක්ස් කැමරාවකින්ම අයිමැක්ස් Aspect Ratio එකෙන් ෆිල්ම් එක රෙකෝඩ් කරන්න ඕන.

අයිමැක්ස් ෆිල්ම් එකක් උනත් මුලු ෆිල්ම් එකම අයිමැක්ස් ස්ක්‍රීන් එකේ උපරිම ගන්න පුලුවන් Aspect Ratio එකෙන් රෙකෝඩ් කරන්නෙ නෑ, (පරණ රීල්-බේස්ඩ් අයිමැක්ස් කැමර පාවිච්චි කරන්න ගොඩක් අපහසු හා වියදම නිසා) සමහර දර්ශන විතරයි සම්පූර්ණ අයිමැක්ස් ස්ක්‍රීන් එකේම පේන්නෙ අනිත් අවස්ථාවල උඩිනුයි යටිනුත් කලු තීරු එක්ක තමයි යන්නෙ.

පරණ කොටු හැඩයෙ අයිමැක්ස් ස්ක්‍රීන් පලළින්නුත් ලොකු නිසා වයිඩ්ස්ක්‍රීන් එකක ප්‍රමාණෙටම බලන්න පුලුවන්. එකම දේ ස්ක්‍රීන් එකේ උසෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරි වෙන එක තමා.

ඔව්, එඩිටිං පහසුයි, නිශ්පාදන වියදම ලාබයි, ෆිල්ම් බෙදාහැරීම පහසුයි අතුලු ඩිජිටල් තාක්ෂණය නිසා තියෙන හැම පහසුකමක්ම තියෙනව.

ප්‍රශ්නෙ තියෙන්නෙ ඩිජිටල් වුන එකේ නෙමෙ, අයිමැක්ස් ඩිජිටල් කිරීමත් එක්ක අර පරණ තිබ්බ අති විශාල ස්ක්‍රීන් එක වෙනුවට සාමාන්‍ය වයිඩ්ස්කීන් හැඩයෙම සාමාන්‍ය වයිඩ්ස්කීන් එකකට වඩා ටිකක් ලොකු ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන එක.

නැහැ, අයිමැක්ස් කියන්නෙ කම්පනි එකක්.

අයිමැක්ස් කම්පනි එක හා තාක්ෂණය ගැන මම කරුණු දාල තියෙනව මේ ත්‍රෙඩ් එකේ මුල හරියෙ. ඒ නිසා ඒ ප්‍රශ්නෙට උත්තරේ දාල තියෙනව කියල හිතනව.

ඕක අයිමැක්ස් විතරක් නෙමේ හැම තියටර් එකකම තියෙන ප්‍රශ්නයක් නෙ. ඒක නිසා තමයි "ගැලරි" ටිකට් ගන්න එකක් ගොඩක් විට මුදලින් හා ඉල්ලුමෙන් අඩු.

හැබැයි ඉස්සරහම ඉන්න අයට ස්ක්‍රීන් එක ලොකු නිසා පේන්නෙ නෑ කියල සීට් ගොඩක් දුරින් දාන එක සාර්ථක නෑනෙ එහෙනං ඉතිං ස්ක්‍රීන් එක ලොකු නොකර හිටියනම් ඉවරයි, හරි දේ ඒ අදාළ තාක්ෂණය දැනගෙන, හරි සීට් එකක් වෙන්කරගන්න එක.

මේ හෙඩ්සෙට් එකේ ඩිස්ප්ලේ එකෙන් ඇහැට පේන පරාසයට වඩා වැඩි පරාසයකට යන්න පුලුවන් නිසා ඇහැට පේන පරාසයට සීමාවුන ෆිල්ම් එකක සම්පූර්ණ ෆ්‍රේම් එක ගන්න ප්‍රශ්නයක් නෑ.

[QUOTE="Suppa92, post: 21920268, member: 543903"] [SIZE="4"]ඔව්, වයිඩ්ස්ක්‍රීන් ෆිල්ම් එකක් පෙන්නුවොත් මේ විදියෙ අයිමැක්ස් ස්ක්‍රීන් එකක උඩින් & පහලින් ලොකු ප්‍රමාණයක් කලු තීරු එනව. ඒකනිසායි අයිමැක්ස් ස්ක්‍රීන් එකක උපරිම ප්‍රයෝජන ගන්නනම් අයිමැක්ස් කැමරාවකින්ම අයිමැක්ස් Aspect Ratio එකෙන් ෆිල්ම් එක රෙකෝඩ් කරන්න ඕන. අයිමැක්ස් ෆිල්ම් එකක් උනත් මුලු ෆිල්ම් එකම අයිමැක්ස් ස්ක්‍රීන් එකේ උපරිම ගන්න පුලුවන් Aspect Ratio එකෙන් රෙකෝඩ් කරන්නෙ නෑ, (පරණ රීල්-බේස්ඩ් අයිමැක්ස් කැමර පාවිච්චි කරන්න ගොඩක් අපහසු හා වියදම නිසා) සමහර දර්ශන විතරයි සම්පූර්ණ අයිමැක්ස් ස්ක්‍රීන් එකේම පේන්නෙ අනිත් අවස්ථාවල උඩිනුයි යටිනුත් කලු තීරු එක්ක තමයි යන්නෙ. පරණ කොටු හැඩයෙ අයිමැක්ස් ස්ක්‍රීන් පලළින්නුත් ලොකු නිසා වයිඩ්ස්ක්‍රීන් එකක ප්‍රමාණෙටම බලන්න පුලුවන්. එකම දේ ස්ක්‍රීන් එකේ උසෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරි වෙන එක තමා.[/SIZE] [SIZE="4"]ඔව්, එඩිටිං පහසුයි, නිශ්පාදන වියදම ලාබයි, ෆිල්ම් බෙදාහැරීම පහසුයි අතුලු ඩිජිටල් තාක්ෂණය නිසා තියෙන හැම පහසුකමක්ම තියෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ ඩිජිටල් වුන එකේ නෙමෙ, අයිමැක්ස් ඩිජිටල් කිරීමත් එක්ක අර පරණ තිබ්බ අති විශාල ස්ක්‍රීන් එක වෙනුවට සාමාන්‍ය වයිඩ්ස්කීන් හැඩයෙම සාමාන්‍ය වයිඩ්ස්කීන් එකකට වඩා ටිකක් ලොකු ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන එක.[/SIZE] [SIZE="4"]නැහැ, අයිමැක්ස් කියන්නෙ කම්පනි එකක්. අයිමැක්ස් කම්පනි එක හා තාක්ෂණය ගැන මම කරුණු දාල තියෙනව මේ ත්‍රෙඩ් එකේ මුල හරියෙ. ඒ නිසා ඒ ප්‍රශ්නෙට උත්තරේ දාල තියෙනව කියල හිතනව.[/SIZE] [SIZE="4"]ඕක අයිමැක්ස් විතරක් නෙමේ හැම තියටර් එකකම තියෙන ප්‍රශ්නයක් නෙ. ඒක නිසා තමයි "ගැලරි" ටිකට් ගන්න එකක් ගොඩක් විට මුදලින් හා ඉල්ලුමෙන් අඩු. හැබැයි ඉස්සරහම ඉන්න අයට ස්ක්‍රීන් එක ලොකු නිසා පේන්නෙ නෑ කියල සීට් ගොඩක් දුරින් දාන එක සාර්ථක නෑනෙ එහෙනං ඉතිං ස්ක්‍රීන් එක ලොකු නොකර හිටියනම් ඉවරයි, හරි දේ ඒ අදාළ තාක්ෂණය දැනගෙන, හරි සීට් එකක් වෙන්කරගන්න එක.[/SIZE] [SIZE="4"]මේ හෙඩ්සෙට් එකේ ඩිස්ප්ලේ එකෙන් ඇහැට පේන පරාසයට වඩා වැඩි පරාසයකට යන්න පුලුවන් නිසා ඇහැට පේන පරාසයට සීමාවුන ෆිල්ම් එකක සම්පූර්ණ ෆ්‍රේම් එක ගන්න ප්‍රශ්නයක් නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom