W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Phone වල IMEI no registered නැති ඒවට මොකද කරන්නේ......
    රට ඉඳන් එන අය ගෙන ඒවා වල IMEI register නැනේ......
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රට ඉඳන් ඇවිල්ල ඒ රටේ සිම් එකක් තියෙන ෆෝන් වලට අවුලක් නෑ

    දිගටම ලංකාවෙ ඉන්නව නම් IMEI Register කරන ක්‍රමයක් හදයි නැත්නම් බෑනෙ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    නීතියට කලින් රටින් පෝන් ගෙනල්ලා ලංකාවේ සිම් දාපුවට අවුලක් නෑ . ඉමී ටික SP අරන් තියෙන්නේ කියනවා