සිංහලුන්ට නරක ආරන්චියක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    Google ImageFX එක වැඩ කරන්නේ නැනේ සිංහලුන්ට අද ඉඳන් සිරි ලංකාවට? අඩෝ පට්ට පාඩුවක්.. නැත්තන් මට විතරක් එන ලෙඩක් ද.. පොඩ්ඩක් බලල කියහල්ලා..


    DOVEQ8x.png
     

    uditha88

    Junior member
  • Jul 23, 2010
    61
    71
    18
    Google ImageFX එක වැඩ කරන්නේ නැනේ සිංහලුන්ට අද ඉඳන් සිරි ලංකාවට? අඩෝ පට්ට පාඩුවක්.. නැත්තන් මට විතරක් එන ලෙඩක් ද.. පොඩ්ඩක් බලල කියහල්ලා..


    DOVEQ8x.png
    VPN Connected?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,915
    12,956
    113
    උඹ උඩරට නේද? නාය යන නිසා උඩරට සහ රජරටට සර්විස් දෙන්නෙ නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,048
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයේ රෑත් වැඩ කළා බන්. හැබැයි ගෙදර මැසිමේ. දැන් ඉන්නේ ඔෆිස් එකේ ලැපේ. ඒත් මෙහෙදිත් වැඩ කලානේ ගිය සතියේ.. 😐
    තරා ගන්නැට්ටං ප්‍රස්නයක් හාන්නද?

    ඔපිස් කිව්වේ ආරාමෙටද?
    🤔