IMF අනුමැතියෙ බලපෑම

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මේකෙන් ආර්ථිකෙ කොයි පැත්තට හැරෙයිද බන් එහෙනුත් ok වුනොත්.

    මොනවද එයාලගේ නීති රෙගුලාසි?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    1. සල්ලි අච්චු ගහන එක නවත්තන්න කියාවි,
    2. ටැක්ස්, වැට් වැඩි කරන්න කියවි
    3. පිනට ජොබ් දිලා මැරෙනකම් පැන්ශන් දෙන එක නවත්වන්න වෙනවා
    4. state enterprises පාඩු වෙන එක නැතිකරගන්න කියවි.
    5. $ එක පාකරන්න කියාවි.

    සරලවම
    වියදම් අඩුකරගනින් යකො.. කියලා කියන්නෙ :rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,880
    113
    Increased consumer prices

    Tax cuts for the rich more taxes for the poor
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    A kiyanne?
    samurdhi ehema hambena un inne bn, unta hik wenawa

    Imports allow karanna wenawa (meka ada nethath heta karanna wenawa), ethakota badu mila uda yanawa aye

    20000-40000 rajaye padi jeewath wena minissu hik gewilama yanawa

    Dawase padi wedi karawi, eth weda adu wenawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,194
    31,923
    113
    1. සල්ලි අච්චු ගහන එක නවත්තන්න කියාවි,
    2. ටැක්ස්, වැට් වැඩි කරන්න කියවි
    3. පිනට ජොබ් දිලා මැරෙනකම් පැන්ශන් දෙන එක නවත්වන්න වෙනවා
    4. state enterprises පාඩු වෙන එක නැතිකරගන්න කියවි.
    5. $ එක පාකරන්න කියාවි.

    සරලවම
    වියදම් අඩුකරගනින් යකො.. කියලා කියන්නෙ
    :rofl:
    amathilage wiyadama adukaraida?
    rate minissu kiyalath kapakireem nokarana haththa, IMF keewama nawaththaida?
    lol
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රජයේ සේවකයෝ ආයේ ඔළුවට පොල්ලෙන් ගැහුවත් උද්ඝොෂන කරන එක අඩු වෙයි. පිංපඩි අඩුවෙයි. සහනාධාර අඩු වෙයි. ටැක්ස් වැඩිවෙයි. අපිට අවුරුදු 50ක් වත් යනකම් එදා වේල තමා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,692
    113
    සේදවත්ත
    රාජ්‍ය වියදම සිමා කිරීම
    පාඩු ලබන ආයතන විකිනීම
    රාජ්‍ය ආයතන හැකිතාක් පෞද්ගලිකරණය කිරීම
    පොලී අනුපාත ඉහල තමා මුදල් සංසරණය අඩු කොට තැම්පතු ඉහල තමා වානිජ බැංකු ද්‍රවශීලතාව ඉහල දැමීම
    අපණයන ඉහල දැමීම සහා අපණයන විවිධාංගීකරණය
    අතිරික්ත සෙවකයන් වන්දි ගෙවා පුකට පයින් ගසා එලවීම 😂
    රාජ්ය ෆිස්කල් ප්‍රතිපත්ති නියාමනය සහා බලාත්මක කිරීම
    ක්ශ්ද්‍ර මුල්ය ශක්තිමත් කිරීම
    ඩොලරය පා කිරීම
    විනිමය රෙගුලාසි ලිහිල් කිරම
    ආයෝජන දිරිගැන්වී
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    samurdhi ehema hambena un inne bn, unta hik wenawa

    Imports allow karanna wenawa (meka ada nethath heta karanna wenawa), ethakota badu mila uda yanawa aye

    20000-40000 rajaye padi jeewath wena minissu hik gewilama yanawa

    Dawase padi wedi karawi, eth weda adu wenawa
    Imports allow karanna wenne athyawashya witharai...
    ape un wahana genawoth hik gawei :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    රාජ්‍ය වියදම සිමා කිරීම
    පාඩු ලබන ආයතන විකිනීම
    රාජ්‍ය ආයතන හැකිතාක් පෞද්ගලිකරණය කිරීම
    පොලී අනුපාත ඉහල තමා මුදල් සංසරණය අඩු කොට තැම්පතු ඉහල තමා වානිජ බැංකු ද්‍රවශීලතාව ඉහල දැමීම
    අපණයන ඉහල දැමීම සහා අපණයන විවිධාංගීකරණය
    අතිරික්ත සෙවකයන් වන්දි ගෙවා පුකට පයින් ගසා එලවීම 😂
    රාජ්ය ෆිස්කල් ප්‍රතිපත්ති නියාමනය සහා බලාත්මක කිරීම
    ක්ශ්ද්‍ර මුල්ය ශක්තිමත් කිරීම
    ඩොලරය පා කිරීම
    විනිමය රෙගුලාසි ලිහිල් කිරම
    ආයෝජන දිරිගැන්වී
    රටට සෑහෙන හොඳක්නෙ වෙන්නෙ.... අනිවා imf යන්න ඕනෙ....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,692
    113
    සේදවත්ත
    රටට සෑහෙන හොඳක්නෙ වෙන්නෙ.... අනිවා imf යන්න ඕනෙ....
    යන්න ඕනේ තමා හැබැයි මේ වෙලාවේ උන්ගේ තියරි වැඩ කරන්න නට් ටික තද කරනවා ලෙසටම . ඕම කරාම තමා උන්ගේ ඉලක්ක වලට ආර්ථිකය ගේන්න පුලුවන් . එතකොට දෙශපාලුවන්ට නටන්න බෑනේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    යන්න ඕනේ තමා හැබැයි මේ වෙලාවේ උන්ගේ තියරි වැඩ කරන්න නට් ටික තද කරනවා ලෙසටම . ඕම කරාම තමා උන්ගේ ඉලක්ක වලට ආර්ථිකය ගේන්න පුලුවන් . එතකොට දෙශපාලුවන්ට නටන්න බෑනේ
    අනික මචං, සී.ජී.ආර් , පෙට්‍රෝලියම් , සී. ඊ.බී වගේ මේ ලෝකෙ රහක් නැති, රටටයි මිනිස්සුන්ටයි බරක් වෙලා තියෙන, කාලකන්ණි රාජ්‍ය ආයතන වලටත් මොකක් හරි හොඳක් වෙනවනෙ....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,972
    113
    34
    Kalutara
    සමුර්ධිය කපන්න කියයි.

    හැබැයි IMF එක මේක හදන්න ගත්තොත් උන් කියයි යකෝ මේ තරම් හොරාකන්න පුළුවන් රාජ්‍ය සේවයක් මේ කපෙටම දැක්කමයි කියලා.
    ------ Post added on Mar 16, 2022 at 2:37 PM