
samurdhi ehema hambena un inne bn, unta hik wenawaA kiyanne?
amathilage wiyadama adukaraida?1. සල්ලි අච්චු ගහන එක නවත්තන්න කියාවි,
2. ටැක්ස්, වැට් වැඩි කරන්න කියවි
3. පිනට ජොබ් දිලා මැරෙනකම් පැන්ශන් දෙන එක නවත්වන්න වෙනවා
4. state enterprises පාඩු වෙන එක නැතිකරගන්න කියවි.
5. $ එක පාකරන්න කියාවි.
සරලවම
වියදම් අඩුකරගනින් යකො.. කියලා කියන්නෙ![]()
Imports allow karanna wenne athyawashya witharai...samurdhi ehema hambena un inne bn, unta hik wenawa
Imports allow karanna wenawa (meka ada nethath heta karanna wenawa), ethakota badu mila uda yanawa aye
20000-40000 rajaye padi jeewath wena minissu hik gewilama yanawa
Dawase padi wedi karawi, eth weda adu wenawa

wahanath dewi bn, dn wage 2-3 times wage tax ekak gahalaImports allow karanna wenne athyawashya witharai...
ape un wahana genawoth hik gawei![]()
රටට සෑහෙන හොඳක්නෙ වෙන්නෙ.... අනිවා imf යන්න ඕනෙ....රාජ්ය වියදම සිමා කිරීම
පාඩු ලබන ආයතන විකිනීම
රාජ්‍ය ආයතන හැකිතාක් පෞද්ගලිකරණය කිරීම
පොලී අනුපාත ඉහල තමා මුදල් සංසරණය අඩු කොට තැම්පතු ඉහල තමා වානිජ බැංකු ද්‍රවශීලතාව ඉහල දැමීම
අපණයන ඉහල දැමීම සහා අපණයන විවිධාංගීකරණය
අතිරික්ත සෙවකයන් වන්දි ගෙවා පුකට පයින් ගසා එලවීම
රාජ්ය ෆිස්කල් ප්‍රතිපත්ති නියාමනය සහා බලාත්මක කිරීම
ක්ශ්ද්‍ර මුල්ය ශක්තිමත් කිරීම
ඩොලරය පා කිරීම
විනිමය රෙගුලාසි ලිහිල් කිරම
ආයෝජන දිරිගැන්වී
යන්න ඕනේ තමා හැබැයි මේ වෙලාවේ උන්ගේ තියරි වැඩ කරන්න නට් ටික තද කරනවා ලෙසටම . ඕම කරාම තමා උන්ගේ ඉලක්ක වලට ආර්ථිකය ගේන්න පුලුවන් . එතකොට දෙශපාලුවන්ට නටන්න බෑනේරටට සෑහෙන හොඳක්නෙ වෙන්නෙ.... අනිවා imf යන්න ඕනෙ....
අනික මචං, සී.ජී.ආර් , පෙට්‍රෝලියම් , සී. ඊ.බී වගේ මේ ලෝකෙ රහක් නැති, රටටයි මිනිස්සුන්ටයි බරක් වෙලා තියෙන, කාලකන්ණි රාජ්‍ය ආයතන වලටත් මොකක් හරි හොඳක් වෙනවනෙ....යන්න ඕනේ තමා හැබැයි මේ වෙලාවේ උන්ගේ තියරි වැඩ කරන්න නට් ටික තද කරනවා ලෙසටම . ඕම කරාම තමා උන්ගේ ඉලක්ක වලට ආර්ථිකය ගේන්න පුලුවන් . එතකොට දෙශපාලුවන්ට නටන්න බෑනේ