හිනාවෙන්න එපා මා පුතාලා,
බෙදිලා කතිරෙ ගැහුවට, හිකවෙන්නෙ සමස්ත කුලකෙට හොදේ
බය වෙන්න එපා බං ඡන්දේ වෙනකම් reforms කරන්න අමාරුයිනේ. ජෙබයියොන්ගේ හිත රිදවන්න බෑ ඡන්දෙට කලින් ප්‍රතිඵල භයානකයි. ඒක දිනාගෙන IMF කියන ඕනේ එකක් කරලා දායි ඕක නොලැබී තියෙන්නේ නෑ. තකහනියක් ඡන්දයක් ආවනේ. අනුරයියත් අසරණයි ඉතින් එතකන් ජෙබයියා මුරුංගා අත්තේ තියන්නත් ඕනැනේ..