IMF අහක බලයි

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,387
    25,241
    113
    tracing Geo-location.. ... ...
    හිනාවෙන්න එපා මා පුතාලා,
    බෙදිලා කතිරෙ ගැහුවට, හිකවෙන්නෙ සමස්ත කුලකෙට හොදේ

    බය වෙන්න එපා බං ඡන්දේ වෙනකම් reforms කරන්න අමාරුයිනේ. ජෙබයියොන්ගේ හිත රිදවන්න බෑ ඡන්දෙට කලින් ප්‍රතිඵල භයානකයි. ඒක දිනාගෙන IMF කියන ඕනේ එකක් කරලා දායි ඕක නොලැබී තියෙන්නේ නෑ. තකහනියක් ඡන්දයක් ආවනේ. අනුරයියත් අසරණයි ඉතින් එතකන් ජෙබයියා මුරුංගා අත්තේ තියන්නත් ඕනැනේ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,729
    72,971
    113
    මාලඹේ
    GqGNpIwboAAEh-K






    ඔය බොරු මුන් ලයිට් බිල වැඩි කරන්න ගහන ගේමක්
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,138
    113
    රට විනාසයි දෙසැම්බර් වෙද්දි සීය ආයෙම මුල් පුටුවෙ 🙏🙏
     
    • Haha
    Reactions: supun_sg

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    1. Electricity bill එක වැඩිකලොත් according to IMF - අන්න අන්න බලන්න, ලයිට් බිල වඩිකරා....මට සීයා ඔනේ!

    2. Electricity bill වැඩිකරන්නෙ නෑ. IMF can go to hell - අන්න අන්න බලන්න, IMF එකෙන් ණය දෙන්නෙ නෑ. Hooray!! අපිට දැන් සීය ඕනෙමයි! ඕනෙමයි!!