imf ආවට පස්සේ මොකද වෙන්නේ කියල් හරියටම දැනගමු

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    වර්ජකයන්ගේ රැකියා අහෝසියි.. සියළු දේපල රාජසන්තකයි..

    March 13, 2023 at 9:20 am | lanka C news

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවත් ඒ පිළිබඳව තීරණාත්මක මොහොතක වැඩවර්ජන සිදුකර එම වැඩපිලිවෙල අඩාල කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන සියලු දෙනාගේම සියලු චංචල හෝ නිශ්චල දේපළ රාජසන්තක කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

    එම චෝදනා යටතේ සිදුකරන නඩු විභාගයකින් අනතුරුව වරදකරු වන පුද්ගලයන්ට වසර දෙකක් හෝ ඊට නොඅඩු සිර දඬුවමක් ද හිමි වන බවද හෙතෙම පෙන්වා දෙයි.

    එමෙන්ම අදාල කරන වරද කරන තැනැත්තාගේ රැකියාව කිරීමේ අයිතිය නැති වන බවද පනතේ සඳහන් වන බවද වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,751
    87,154
    113
    ආශ්චර්යමත් රටක

    නොදකින් ගොබ්බයා. කරන්න පුලුවන් දේවල් එකක් දෙකක් කිව්වනං විහිලුවක් නොවී ඉන්න තිබුණා. 🤣🤣
     
    • Haha
    Reactions: IMMuhandiram