IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉතින් හූත්තෝ අපිට කියලා හරියනවද? මොකද අපි imf යන්නේ නෑ නේ.ඕක ගිහින් කියාපිය තොපේ මහා එකාට
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    හරි බං එහෙනන් IMF නොයා මොකක්ද ගන්න තියෙන විකල්පේ. IMF ගියොත් එකපාර බඩු මිල වැඩිවෙලා නැවතිලා යම් ස්ථාවරයක් ඇති වෙයි. එහෙම නැතුව මෙහෙම යන්න ගියොත් භාණ්ඩ තව තවත් හිග වෙයි. බඩු මිලත් අඛන්ඩව ටික ටික ඉහලටම යයි.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රාජපක්ෂ හැත්තගෙ ලොකු කමයි මාන්නෙයි හින්ද තමා මේ ඔක්කොම..

     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඉතින් අපිට පාන් ද උත්ටෝ ..අර වල පයයි ගොඩ පයයි ඉන්න වෙස නකියට ගිහින් කියපන්
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    මේකට වගකියන්න ඕනේ ආණ්ඩුව නෙමේ IMF එක.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කුකුළු මස් දාහයි,බිත්තරේ 35යි..තාමත් රාජපක්ෂලට කඩේ යන වේස බයියොන්ට හෙණම ගහපං
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    me thiyana widiheyi, IMF yana ekei wenasak nane.
    uba hithanawada me badu mila basil ekka thaaw adu weyi kiyala.

    Masturbate karanna epa ochchara unge rupa walata :D