IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

dilann

Well-known member
  • Jul 6, 2018
    67,805
    167,462
    113
    එකමත් එක රටක

    6prlYY5.jpg


     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මොන බොරුද බන් මේ? මුන් කට ඇරියොත් බොරුනෙ කියන්නෙ! පරිප්පු 600+ දැන්!
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    පරිප්පුයි සැමනුයි අරන් ඉතිරි සල්ලි වලට පෙට්‍රල් චුට්ටම චුට්ට්ටක් වත් ගන්න බැරි වෙයිද කුප්පියක් ගෙනව්වොත්.... ???
     
    • Haha
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇත්ත කියපං IMF ගිහින් 400ට පරිප්පු ගන්න පුළුවන් වෙයිද
     
    • Haha
    Reactions: mayadmax