IMF එළු ඇටේ..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ IMF ලබ්බ දෙනකං අබ්බගාතයො වගේ බලං ඉඳලා හරියන්නෑ බං.. දැන් වෙන්නෙ Vulture Funds එකතු වෙලා අපිව හප කරලා දාන එක..

    චීනෙට පුක හරි දීලා, Default නොවී ඉන්න Loan එකක් අරගෙන, අපි නොකා නොබී හරි ISB ටික ගෙවලා දාන්න ඕන.

    නැතුව IMF දෙනකං බලා හිටියට IMF 3Bn දෙන්නෙ නෑ ලෝන් Restructing කරන කම්,, Loan Restructure කිරිල්ල මේ කපේට වෙන්නෙ නෑ Secondry ISB Buy කරපු Vulture Funds (ඒවා අපෙන් ගත්තෙම නඩු දාලා අපේ හපේ ඉඳන් අරගන්න) නඩු දාලා සමථයකට එනකං.

    Argentina වලට මොකද වුනේ කියලා හොයලා බලහල්ලා පොඩ්ඩක්..

    අනික අර මහබැංකුවෙ විජේවර්ධන ගොය්යා කියන කතාවත් බලහං දැන්. පකේ ඔස්තාර්ලා කියන්නෙ උන්ට.. 🤬🤬🤬

    FB_IMG_1656049365311.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔව් imf ශුවර් නෑ කොහොමත් ලංකාවට කෙලවෙලා ඉවරයි. ඔය අන්තිම ටික තමයි අදින්නෙ. පාර්ලිමේන්තුවේ පිස්සො ජොලි කරනවා. තමත් බහුතරයක් මිනිස්සුන්ට මේකෙ හරිම අවධානම දැනිලා නැතුව ආතල් එකේ ඉන්නවා.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    චීන ජීවිතේට තව ලෝන්ස් දෙන්නෙ නෑ උන්ගෙ ණය ගෙවනකන්. IMF එකේ 3BN වලින් කරන්න නන් ලොකු දෙයක් නෑ. ඒ වුනාට IMF එකත් එක්ක එකගතාවයකට ආවාම ADB,WORLD BANK වගේ ආයතන ජපානය වගේ ලන්කාවට ණය දෙන්න කැමති රටවල් වලින් සහය ගන්න පුලුවන්.

    ඔය නඩු කිව්වට බලෙන් සල්ලි ගන්න ක්‍රමයක් නෑ මේ ලෝකෙ. ග්‍රීසිය අපිට වඩා ලොකු ණයක් රිස්ට්‍රක්ච කරන වැඩ පිලිවලකට ගිහින් තියෙනව සාර්තකව.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උන් කීවා 2025 වෙද්දි ආර්ථික වර්ධන වේගය 5% කට ගන්න පුලුවන් සැලැස්මක් හදන්න කියලා. රනිලා කියනවා බෑ 2% නම් පුලුවන් කියලා.
    හාමුගෙ ගූ වැඩ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේ IMF ලබ්බ දෙනකං අබ්බගාතයො වගේ බලං ඉඳලා හරියන්නෑ බං.. දැන් වෙන්නෙ Vulture Funds එකතු වෙලා අපිව හප කරලා දාන එක..

    චීනෙට පුක හරි දීලා, Default නොවී ඉන්න Loan එකක් අරගෙන, අපි නොකා නොබී හරි ISB ටික ගෙවලා දාන්න ඕන.

    නැතුව IMF දෙනකං බලා හිටියට IMF 3Bn දෙන්නෙ නෑ ලෝන් Restructing කරන කම්,, Loan Restructure කිරිල්ල මේ කපේට වෙන්නෙ නෑ Secondry ISB Buy කරපු Vulture Funds (ඒවා අපෙන් ගත්තෙම නඩු දාලා අපේ හපේ ඉඳන් අරගන්න) නඩු දාලා සමථයකට එනකං.

    Argentina වලට මොකද වුනේ කියලා හොයලා බලහල්ලා පොඩ්ඩක්..

    අනික අර මහබැංකුවෙ විජේවර්ධන ගොය්යා කියන කතාවත් බලහං දැන්. පකේ ඔස්තාර්ලා කියන්නෙ උන්ට.. 🤬🤬🤬

    View attachment 175339
    ඉස්සුවා
     
    • Love
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    චීන ජීවිතේට තව ලෝන්ස් දෙන්නෙ නෑ උන්ගෙ ණය ගෙවනකන්. IMF එකේ 3BN වලින් කරන්න නන් ලොකු දෙයක් නෑ. ඒ වුනාට IMF එකත් එක්ක එකගතාවයකට ආවාම ADB,WORLD BANK වගේ ආයතන ජපානය වගේ ලන්කාවට ණය දෙන්න කැමති රටවල් වලින් සහය ගන්න පුලුවන්.

    ඔය නඩු කිව්වට බලෙන් සල්ලි ගන්න ක්‍රමයක් නෑ මේ ලෝකෙ. ග්‍රීසිය අපිට වඩා ලොකු ණයක් රිස්ට්‍රක්ච කරන වැඩ පිලිවලකට ගිහින් තියෙනව සාර්තකව.
    චීනා මුලින්ම කිවුවා Default කරන්න එපා, ගත්තු ලෝන් ගෙවන්න තව ලෝන් එකක් දෙන්නං කියලා.

    නඩු කිවුවට සල්ලි දෙන්න වෙන නොවෙන එකට වඩා තියන බරපතලකම ඒ දාපු නඩු Settle කරගන්නකං IMF Process වෙන්නෙ නෑ.

    දැන් රටේ තියන තත්වෙත් එක්ක, පිටරට නඩු වලට කතා කරලා බේරුම් කරගන්න කන් අපිට ඇදගෙන යන්න පුලුවන්ද, අනික් අතින් ඒ නඩුවලට Lawyer fee ගෙවන්න වත් Dollar තියනවද..

    ග්‍රීසියට උදව්වට ජර්මනිය හිටියා, උන්ගෙ යූනියන් එක තිබුනා. අපිට මොන ලබ්බක්වත් නෑ..

    කරන්න තියෙන්නෙ වහාම Default කරන්න ගත්තු තීරණය වෙනස් කරලා ලංකාව Black Money Hub එකක් කරන එක විතරයි. ඒක හැබැයිි Dubai වගේ වැදගත් විදියට කරන්න ඕන, Panama, Caymen Island වගේ නොකර.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    lankawe corruption wediy ne.. imf eken kianneth gota yanne one kiala.. dan tikak sakachcha karala, ranil ta puluwanda meken midenna?
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    lankawe corruption wediy ne.. imf eken kianneth gota yanne one kiala.. dan tikak sakachcha karala, ranil ta puluwanda meken midenna?
    මෙතන ඔයිට වඩා සංකීර්ණ කතාවක් බං තියෙන්නෙ. ඉන්න හැම බල්ලම හොරු තමයි, හැබැයි උන් හෙට අයින් වෙලා අනිද්දා ඉඳං ලෝක පූජිත අවංක මිනිස්සු ටිකක් රට බාරගත්තා කියලා ඊලඟ සතියෙ IMF ණය දෙන්නෑ..

    උං කියන්නෙ ණය ගෙවීම පැහැර හැරපු නිසා ණය හිමියොත් එක්ක එකඟතාවයකට එන්න ණය ගෙවන්නෙ කොහොමද කියලා, ඊට පස්සෙ අපි Bailout Plan එකක් දෙන්න Process කරන්නම් කියලා, හැබැයි... දැන් ලංකාවෙ ISB අරන් ඉන්න Vulture Funds බහුතරයක් ඒවා ගත්තෙම එහෙම ලේසියෙන් Negotiate වෙන්න නෙමෙයි, අපිව මිරිකලා හප කරලා දාලා දඩ පොලී වල ඉඳන් හම්බ කරගන්න.

    ඒකයි මෙතන තියන බයානක කම, රටේ ජනාදිපතියා ගැන කතා කරලා වැඩක් නෑ, අගමැතියත් එහෙමයි. මහබැංකුවෙ පොත් ගිරවා දාපු උට්ටලා ගැන තමයි මල පනින්නෙ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,317
    86,547
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න තියෙන්නෙ වහාම Default කරන්න ගත්තු තීරණය වෙනස් කරලා

    dan kohomada eka wenas karanne? dan wela iwaraine.

    ලංකාව Black Money Hub එකක් කරන එක විතරයි. ඒක හැබැයිි Dubai වගේ වැදගත් විදියට කරන්න ඕන, Panama, Caymen Island වගේ නොකර.

    aniwa karanna ona. :yes: owa dan newei meeta awurudu 10 kata wath kalin karanna tibune.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    IMG-20220623-WA0000.jpg

    මේකයි හිඟන්නොන්ගේ ටත්වේ🤣🤣

    අඩුගානේ පොතක් පැන්සලක් වත් නෑ.
    අන්තිමට හිඟන්නොන්ට මතකත් නෑ උන් ඉල්ලුවේ මොනවද මුං දෙන්නේ මොනවද කියලවත් 🤣

    එක්කෝ පිනට දෙන දෙයක් දෙන්න සුදු මහත්තයෝ කියල ඉන්නවද දන්නෙත් නෑ🤣
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    dan kohomada eka wenas karanne? dan wela iwaraine.

    aniwa karanna ona. :yes: owa dan newei meeta awurudu 10 kata wath kalin karanna tibune.
    කරන්න තිබ්බ ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ නේ.

    Default කියලා පැහැර හැරපු ණය ආපහු ගෙවන්න පටන් ගන්න ඕන පුළුවන් ඉක්මනට.

    ඒකට income හදාගන්න ඕන. වියදම් කපාහරින්න ඕන.
     
    • Like
    • Love
    Reactions: shenat and honesty

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චීනා මුලින්ම කිවුවා Default කරන්න එපා, ගත්තු ලෝන් ගෙවන්න තව ලෝන් එකක් දෙන්නං කියලා.

    නඩු කිවුවට සල්ලි දෙන්න වෙන නොවෙන එකට වඩා තියන බරපතලකම ඒ දාපු නඩු Settle කරගන්නකං IMF Process වෙන්නෙ නෑ.

    දැන් රටේ තියන තත්වෙත් එක්ක, පිටරට නඩු වලට කතා කරලා බේරුම් කරගන්න කන් අපිට ඇදගෙන යන්න පුලුවන්ද, අනික් අතින් ඒ නඩුවලට Lawyer fee ගෙවන්න වත් Dollar තියනවද..

    ග්‍රීසියට උදව්වට ජර්මනිය හිටියා, උන්ගෙ යූනියන් එක තිබුනා. අපිට මොන ලබ්බක්වත් නෑ..

    කරන්න තියෙන්නෙ වහාම Default කරන්න ගත්තු තීරණය වෙනස් කරලා ලංකාව Black Money Hub එකක් කරන එක විතරයි. ඒක හැබැයිි Dubai වගේ වැදගත් විදියට කරන්න ඕන, Panama, Caymen Island වගේ නොකර.
    උන් නඩුව අයින් කරගනියි වෙලාව ආවම.

    IMF එකෙන් දෙන සල්ලිවලින් උන්ගෙ ගාන සෙට්ල් කරනවා කියල පොරොන්දුවක් දුන්නම ඒ වෙලාව උදාවෙනව
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උන් නඩුව අයින් කරගනියි වෙලාව ආවම.

    IMF එකෙන් දෙන සල්ලිවලින් උන්ගෙ ගාන සෙට්ල් කරනවා කියල පොරොන්දුවක් දුන්නම ඒ වෙලාව උදාවෙනව
    යකෝ මේ දාලා තියෙන්නෙ ඉඩම් නඩුවක් නෙමෙයි. ඔන්න ඔහොම හිතළු හිතන් ඉන්න නිසා තමයි ලංකාවෙ ඉන්න ගොබ්බ සේනලා කෙලවා ගන්නෙ හැම දේම.

    Vulture Funds පාහරයො ලංකාවෙ දැන් Isb අරන් තියෙන්නෙ Face Value එකෙන් 30%-40% ලං වෙන්න අඩු මුදලකට.. දැන් ඔය නඩුවෙ හැටියට ලංකාව මුළු මුදලයි පොලියයි ගෙවන්න වෙනවා අනිවාර්යෙන්. ඒකෙදි අරුන්ට 200% විතර Profit. ඉතින් නඩු අයින් කරගන්න පුකේ අමාරුවටද උන්.. යකෝ උන්ගෙ Job එකම මේක..!!

    dan kohomada eka wenas karanne? dan wela iwaraine.

    aniwa karanna ona. :yes: owa dan newei meeta awurudu 10 kata wath kalin karanna tibune.
    Thawama puluwan bun.
    ------ Post added on Jun 25, 2022 at 12:13 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Vulture Funds පාහරයො ලංකාවෙ දැන් Isb අරන් තියෙන්නෙ Face Value එකෙන් 30%-40% ලං වෙන්න අඩු මුදලකට.. දැන් ඔය නඩුවෙ හැටියට ලංකාව මුළු මුදලයි පොලියයි ගෙවන්න වෙනවා අනිවාර්යෙන්. ඒකෙදි අරුන්ට 200% විතර Profit. ඉතින් නඩු අයින් කරගන්න පුකේ අමාරුවටද උන්.. යකෝ උන්ගෙ Job එකම මේක..!!
    මේවට උන්ට දොස් කියන්න බෑ. face value එකෙන් 30% උනත් අවුරුදු 10ක් කියල බැලුවම වරදක් නෑ. උන් ඔය සල්ලි ලංකාවට නයට නොදී වෙන දෙකට ආයෝජනය කරානම් කීයක් හොයන්න තිබුනද! උඹ කැමතිද සල්ලි කියක් හරි ආයෝජනය කරලා අවුරුදු 10ක් ගිහින් 5% පොලියක් ගන්න? :-D
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මේවට උන්ට දොස් කියන්න බෑ. face value එකෙන් 30% උනත් අවුරුදු 10ක් කියල බැලුවම වරදක් නෑ. උන් ඔය සල්ලි ලංකාවට නයට නොදී වෙන දෙකට ආයෝජනය කරානම් කීයක් හොයන්න තිබුනද! උඹ කැමතිද සල්ලි කියක් හරි ආයෝජනය කරලා අවුරුදු 10ක් ගිහින් 5% පොලියක් ගන්න? :-D
    dang itin aran iwarai ne.. dan gewanne widihak balanna one, oken 80%k withara mudalak adu wela kialalu tibbe.

    IMG-20220623-WA0000.jpg

    මේකයි හිඟන්නොන්ගේ ටත්වේ🤣🤣

    අඩුගානේ පොතක් පැන්සලක් වත් නෑ.
    අන්තිමට හිඟන්නොන්ට මතකත් නෑ උන් ඉල්ලුවේ මොනවද මුං දෙන්නේ මොනවද කියලවත් 🤣

    එක්කෝ පිනට දෙන දෙයක් දෙන්න සුදු මහත්තයෝ කියල ඉන්නවද දන්නෙත් නෑ🤣
    oya suddo kochchara lassanata innawada.. ape sudu adan inna meeharak kethe witharak. mung nikan awe muhunawal tika balannada..
    ------ Post added on Jun 25, 2022 at 12:34 PM
     
    • Like
    Reactions: topkollek

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    මේවට උන්ට දොස් කියන්න බෑ. face value එකෙන් 30% උනත් අවුරුදු 10ක් කියල බැලුවම වරදක් නෑ. උන් ඔය සල්ලි ලංකාවට නයට නොදී වෙන දෙකට ආයෝජනය කරානම් කීයක් හොයන්න තිබුනද! උඹ කැමතිද සල්ලි කියක් හරි ආයෝජනය කරලා අවුරුදු 10ක් ගිහින් 5% පොලියක් ගන්න? :-D
    5% wenne kohomada ban 33% per year wenna epai. Lankaawe kaalakanni ISB issue kale minissunge jeevith ugasata thiyala.. ape moda minissu untama chande dunna. Den jeewithen gewanna wenawa hemotama adu wedi washayen
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    මේ IMF ලබ්බ දෙනකං අබ්බගාතයො වගේ බලං ඉඳලා හරියන්නෑ බං.. දැන් වෙන්නෙ Vulture Funds එකතු වෙලා අපිව හප කරලා දාන එක..

    චීනෙට පුක හරි දීලා, Default නොවී ඉන්න Loan එකක් අරගෙන, අපි නොකා නොබී හරි ISB ටික ගෙවලා දාන්න ඕන.

    නැතුව IMF දෙනකං බලා හිටියට IMF 3Bn දෙන්නෙ නෑ ලෝන් Restructing කරන කම්,, Loan Restructure කිරිල්ල මේ කපේට වෙන්නෙ නෑ Secondry ISB Buy කරපු Vulture Funds (ඒවා අපෙන් ගත්තෙම නඩු දාලා අපේ හපේ ඉඳන් අරගන්න) නඩු දාලා සමථයකට එනකං.

    Argentina වලට මොකද වුනේ කියලා හොයලා බලහල්ලා පොඩ්ඩක්..

    අනික අර මහබැංකුවෙ විජේවර්ධන ගොය්යා කියන කතාවත් බලහං දැන්. පකේ ඔස්තාර්ලා කියන්නෙ උන්ට.. 🤬🤬🤬

    View attachment 175339
    mee naki pamkayat nikan theory godak witrai booru uttek. kalin dollar float karapn kiwa dan okkoma badu mila wadi wuna eken
     
    • Like
    Reactions: magix