IMF එළු ඇටේ..

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ආර්ජන්ටිනාව වලට නම් අද IMF එකෙන් 4billion USD දීලා
     
    • Like
    Reactions: kasunkaru

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අන්න පකිස්තානෙට 6බිලියන් දෙනවලු. 220 මිලියන් මිනිස්සු ඉන්න රටට ඕකෙන් වැඩක් තියෙද බං.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    IMG-20220623-WA0000.jpg


    මේකයි හිඟන්නොන්ගේ ටත්වේ🤣🤣

    අඩුගානේ පොතක් පැන්සලක් වත් නෑ.
    අන්තිමට හිඟන්නොන්ට මතකත් නෑ උන් ඉල්ලුවේ මොනවද මුං දෙන්නේ මොනවද කියලවත් 🤣

    එක්කෝ පිනට දෙන දෙයක් දෙන්න සුදු මහත්තයෝ කියල ඉන්නවද දන්නෙත් නෑ🤣
    kawuda ban poth pansal use karanne.

    othana voice okkoma record wenawa.

    eetapasse NLP bot kenek innawa ewalin okkoma facts tika filter karala ganna.

    eetapasse kelinma Oracle DB eke save wenne.

    anik eka mun okkotama Neuralink eke wage memory chip gahala thiyenne ahena ewwa save wenna.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22