IMF කියන දේවල් වැරදියට කරන්න ගියාම විඳින්න වෙන විපාක

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වෙනකොට IMF එකේ නියෝජිතයෝ කීපවතාවක් ලංකාවට ආවා, කොන්දේසි / නියමයන් / උපදෙස් දුන්නා. ණය වාරික දෙකකුත් දුන්න.

    විමසිල්ලෙන් බැලුවොත් පේන්න තියෙන දෙයක් තමයි IMF කියන දේවල් ලංකාවේ ආණ්ඩුව කරන්නෙ තමන්ට ඕන විදිහට. ඊට පස්සෙ IMF එක නොමග යවනවා.

    මේ තියෙන්නෙ එහෙම කරපු දෙයක් නිසා ජනතාවට ලැබුන එක විපාකයක්.

    මහ බැංකුව තමාට බෙදා ගැනීම වැරදියි

    (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
    හැන්ද තිබෙන මහ බැංකුව තමාටම බෙදා ගැනීම වැරදි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
    නීතිය මඳකට පැත්තකින් තබා සදාචාරාත්මක පැත්තෙන් සිතුවත් රට අමාරු තැනක තිබියදී මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම වැරදි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    අනෙකුත් රාජ්‍ය සේවකයන්ට රුපියල් දහදාහක් පමණක් ලැබෙද්දී මේ අය බෙදා ගැනීමේ සදාචාරය කුමක්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
    රටේ මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව කී අමාත්‍යවරයා එය ව්‍යවස්ථාවෙන් ද සහතික කර තිබෙන්නේ යැයිද ආයතනයක් ස්වාධීනයි කියා රට උපයන මුදල් ඒ ආයතනයට හිමි වන්නේ නැතැයි ද සඳහන් කළේය.
    https://www.lankadeepa.lk/latest_news/මහ-බකව-තමට-බද-ගනම-වරදය/1-648093

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,278
    1
    16,153
    113
    මට නම් පේන්නෙ.
    IMF කේස් එකක් නෙවෙයි,
    සිංහලු සිංහලුන්ට අරින ටිපිකල් ගතිය විතරයි....

    ආයෙ IMF තිබ්බත් නැතත් ටොප් ලෙවෙල් සිංහලු ටික, මිට්ටොන්ට අරිනවා එදා ඉදන්ම..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    මේ වෙනකොට IMF එකේ නියෝජිතයෝ කීපවතාවක් ලංකාවට ආවා, කොන්දේසි / නියමයන් / උපදෙස් දුන්නා. ණය වාරික දෙකකුත් දුන්න.

    විමසිල්ලෙන් බැලුවොත් පේන්න තියෙන දෙයක් තමයි IMF කියන දේවල් ලංකාවේ ආණ්ඩුව කරන්නෙ තමන්ට ඕන විදිහට. ඊට පස්සෙ IMF එක නොමග යවනවා.

    මේ තියෙන්නෙ එහෙම කරපු දෙයක් නිසා ජනතාවට ලැබුන එක විපාකයක්.

    https://www.lankadeepa.lk/latest_news/මහ-බකව-තමට-බද-ගනම-වරදය/1-648093

    IMF eke eun danaganna epai naya denna kalin mun inne hitapu horamai kiyala. unta naya denne nathuwa inna thibbe
    Dan umba kianne okatath ministerla waradi kyalada? nathan CBSL ekey uda un waradi kiyalada?
     
    • Like
    Reactions: topkollek

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    The Latest IMF Condition to Sri Lanka – Make The Central Bank Independent​

    @ 2hr 46 mins IMF (AKA World Bank)

    the-world-bank-and-the-imf-global-loan-sharks.jpg
     
    • Love
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    dan inna ministerla kohomath horane ban.
    Eka newine prashne, Prashne tama oya wadi karapu ekatath anduwa waga kiyanna onada? nathan CBSL management ekey unge wadakda?

    Godak un baninne politicianslata (waradi ne mokada unuth kari wada karanwa). BUt godak officialslath patta corrupt. Un awilla political appointeesla newi. Ehema danne udama set eka witarai. Oya eka eka exam karala udata aapu un inne. Samahara un patta lethargic, corrupt etc etc.

    Unge waradith antimata itin politiciansla udin tama yanne.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    CBSL eke inneth ministerlage gotto tikama thama ithin ungei ministerlagei wenasak na ithin. me wage horunta kauda ban naya denne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dan umba kianne okatath ministerla waradi kyalada? nathan CBSL ekey uda un waradi kiyalada?

    ඇමතිලා මහ බැංකුව ස්වාධින කරා - නීත්‍යානුකුලයි

    ස්වාධීන මහා බැංකුව ස්වාධීන පඩි වැඩිකිරීමේ තීරණයක් ගත්ත - නීත්‍යානුකුලයි

    The Latest IMF Condition to Sri Lanka – Make The Central Bank Independent​

    @ 2hr 46 mins IMF (AKA World Bank)

    the-world-bank-and-the-imf-global-loan-sharks.jpg

    හොරුන්ව ස්වාධීන කරාම මොනවගේ දෙයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද? මම හිතන්නෙ දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට වත් බැහැ මුන් කරන දේවල් ගැන තීන්දු දෙන්න
    ------ Post added on Feb 22, 2024 at 9:49 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    ඇමතිලා මහ බැංකුව ස්වාධින කරා - නීත්‍යානුකුලයි

    ස්වාධීන මහා බැංකුව ස්වාධීන පඩි වැඩිකිරීමේ තීරණයක් ගත්ත - නීත්‍යානුකුලයි

    හොරුන්ව ස්වාධීන කරාම මොනවගේ දෙයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද? මම හිතන්නෙ දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට වත් බැහැ මුන් කරන දේවල් ගැන තීන්දු දෙන්න
    ------ Post added on Feb 22, 2024 at 9:49 AM
    Horu horu gagaa hama ekawama ayin karanna be ban. Politcal appointeesla inne uda witarai. Anith godak un owala aurudu ganan hitapu un, nathan eka eka exam karala aapu un.

    Lanka awilla uda indan pahalata kachal ratak. Natuwa uda witarak newi.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Horu horu gagaa hama ekawama ayin karanna be ban. Politcal appointeesla inne uda witarai. Anith godak un owala aurudu ganan hitapu un, nathan eka eka exam karala aapu un.

    Lanka awilla uda indan pahalata kachal ratak. Natuwa uda witarak newi.
    දැන් ඉතිං උඩ ඉඳල පහලටම සෙට් එක එකතුවෙලා ඇරියනෙ. ආයෙත් පඩි ඩබල් කරගත්තත් කරන්න දෙයක් නෑ

    ඇමතියා ගලේ පහරපු බළල වගේ වහන්න ට්‍රයි කරනවා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,772
    5,008
    113
    IMF යන්නේ නැහැ කියලා ජෙප්පෝ කිව්වා වගේ මතකයි
    බයියොත් එහෙම කීව කියල මතක නැද්ද?
     
    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    IMF එකයි මහ බැංකුවෙ එවුන් පඩි වැඩිකරගත්ත එකයි ලොකු සම්බන්ධයක් නෑ. රටෙ මිනිස්සු දැන් ට්පර් වුණාට මහ බැංකුවෙ ඔය විදියට තමයි කලිනුත් පඩි වැඩිකරගන්න ඒවා වුණේ. මට ඕකෙ වැඩ කරන එකෙක් ඉස්සර කිව්වා උන්ගෙ පඩි ගෙවන්නෙ රටේ සංසරණය වෙන සල්ලි වලින් නෙවෙයි කියලා. උන්ට පඩි ගෙවනවා කියන්නෙ අලුතෙන් ප්‍රින්ට් කරලා දෙනවා වගේ වැඩක්. තව බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා ඕකෙ ජොබ් කරද්දි. ඒකනෙ ඕකට රිංගන්න ගොඩක් එවුන් පොරකන්නෙ. කෙලින්ම දේශපාලනෙන් රිංගන්නත් බෑ උඩ තනතුරු ටිකට ඇර
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පඩි තීරණය කරන්න වෙනම ස්වාධීන කමිටුවක් පත්කල යුතු බවට මම යෝජනා කරනවා 😁
     
    • Like
    Reactions: topkollek

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේ වෙනකොට IMF එකේ නියෝජිතයෝ කීපවතාවක් ලංකාවට ආවා, කොන්දේසි / නියමයන් / උපදෙස් දුන්නා. ණය වාරික දෙකකුත් දුන්න.

    විමසිල්ලෙන් බැලුවොත් පේන්න තියෙන දෙයක් තමයි IMF කියන දේවල් ලංකාවේ ආණ්ඩුව කරන්නෙ තමන්ට ඕන විදිහට. ඊට පස්සෙ IMF එක නොමග යවනවා.

    මේ තියෙන්නෙ එහෙම කරපු දෙයක් නිසා ජනතාවට ලැබුන එක විපාකයක්.

    https://www.lankadeepa.lk/latest_news/මහ-බකව-තමට-බද-ගනම-වරදය/1-648093

    Itin bn IMF kiwwa dewal waradiyata kala nisa ne kela wela tiyenne

    Dan Central bank eke salary wadi kala ekayi IMF rules athara thiyana sambande mkkda ban?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මට ඕකෙ වැඩ කරන එකෙක් ඉස්සර කිව්වා උන්ගෙ පඩි ගෙවන්නෙ රටේ සංසරණය වෙන සල්ලි වලින් නෙවෙයි කියලා. උන්ට පඩි ගෙවනවා කියන්නෙ අලුතෙන් ප්‍රින්ට් කරලා දෙනවා වගේ වැඩක්.

    උන්ට පඩි ගෙවාගන්න සල්ලි ප්‍රින්ට් කරන හැම මාසෙම අපේ සල්ලි වල වටිනාකම හේදිලා