ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ තුන්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාවයෙන් ලැබුණත් එහි සිව්වන ණය වාරිකය ලැබීම 2025 වසරේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පසු දක්වා කල් යනු ඇති බව වාර්තා වෙයි. එය අනුව මීළඟ ණය වාරිකය ලැබීම ලබන වසරේ මාර්තු මස තෙක්...