IMF කොන්දේසි මොනාද?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කප්පාදු, අඩු කිරීම් තමා..
    අවුරුද්දක් වත් බත් වට්ටක්ක කක ඉන්න වෙනවා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නෑ නෑ. අපි තමයි කොන්දේසි දාන්නේ. එයාලා එකඟ වෙනවා නම් විතරයි අපි එයාලගෙන් ණය ගන්නේ. එයාලට ණය ණය දෙන්න කවුරුත් නෑලු. ආදායමක් නැනේ එහෙම වෙද්දි. දැන් මහින්ද call එකක් ගත්තත් imf ලොක්කා answer කරන්නේ දණ ගහගෙන ලු. අපි මේ වෙලාවේ එයාලට උදාවූ කරන්න ඕන