IMF ගිවිසුමට විරුද්දව ඡන්දය දෙන්න මාලිමාව තීන්දු කරයි..

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    අනුරය කරන්නෙ රනිල් ට ඕන දේ කියල මීහරක් ජෙප්පන්ට තවම තේරෙන්නෙ නෑ. මුගේ බේගල් විස්වාස කරන උන් හිතන් ඉන්නෙ අනුර මේ ආණ්ඩුවට විරුද්ධයි කියල.
    true. If some info went to the public and they started talking about it, definitely it happened because Ranil wanted it to happen. That's what was going on for decades in the Sri Lankan parliament. Whatever the things they've enacted and they didn't want the public to know were secretly done and the public never got to hear about them.

    What Sri Lankans don't want to understand is that they all are friends. They don't betray each other.


    අවුරුදු ගානක් එක කැන්ටිමේ එකට බත් කාපු යාළුවව කපලා 3wheel පාක් එකට වෙලා ගෑණුන්ගේ පුකවල් දිහා බල බල ඉන්න ගමන් දේශපාලනේ කතා කරන ත්‍රීවීල් කාරයෙක්ට යහපතක් වෙන වැඩක් කරන්න ගිහින් තියෙන ආතල් කුඩු කරගන්න ඕකුන් එකෙක්වත් කැමති නෑ.

    අතේ මිටේ කීයක් හරි තිබිලා කරන්න වැඩ නැති ඇටෙන්ශන් ඕන ලන්කාවේ ජීවත් වෙන උනුයි, පිටරට ගිහින් කක්කුසි හෝදලා තෙලේ වැඩි වෙලා රට හදන්න ආස එවුන්ටයි චූන් වෙන්න මොකක් හරි කියලා කැටේ හොල්ලලා වියදම් ටික කවර් කරන් විපක්ෂයක් හැටියට හිටිය නම් ඕකුන්ටත් එච්චරයි.

    මුළු පාර්ලිමේන්තුවම ( පාර්ලිමේන්තුවෙ බත් උයන එකා, ලැට් එක හෝදන එකාගෙ ඉඳන්ම ) එකාට එකා ෆිට්. උන් අපිට පේන්න තමයි ගහගන්නේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    IMF eken kiyapu widihamada ponnayo thope ponila kriyathmaka karanne??

    Tax gahanna kiwwe 45,000n uda neda?

    Ponnaya hithena hithena ewa karana ekai, IMF ekai athara sambandayak na..

    E nisa malimawe decision eka hari