ජෙප්පෝ වැඩ පෙන්වයි IMF එක දමනය කරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    අපේ කොන්දේසිවල එකගව ණය දීපං.. නැත්නම් එපා..- මාලිමා ආණ්ඩුවෙන් IMF ණය ගන්නේ මෙහෙමයි…

    samantha-vidyarathna.jpg

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නම් ගත යුත්තේ එම අරමුදල විසින් පනවන කොන්දේසි වලට එකගව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
    ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නම් තම ආණ්ඩුව විසින් පනවන කොන්දේසිවලට ණය දෙනවා නම් දීපන් කියා මූල්‍ය අරමුදල දැනුම්දෙන බවද හෙතෙම පැවසීය.
    මුල්‍ය අරමුදල විසින් රටට අහිතකර කොන්දෙසි පනවන්නේ නම් ඊට එකඟ නැති බවත් පවසන ඔහු එම තත්වයන් යටතේ ණය දිය හැකි නම් ලබා දෙන ලෙසත් නැතිනම් එපා කියන බවත් ඔහු සඳහන් කළේය.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන විදියට තම දරුවන්ගේ අනාගතය දණ ගැස්වීමට සූදානම් නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

    මෙරට ඩොලර් හිගතාවයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පාලකයන්ගේ මිත්‍රයන් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් තමන්ගේ ඩොලර් විදේශ රට වල සඟවා ගැනීම බව ද ඔහු පෙන්වා දෙයි.

    එම ධනස්කන්ධයෙන් යම් ප්‍රමාණයක් හෝ මෙරටට ගෙන්වා ගත් පසුව මෙරට ඩොලර් හිගය යම් ප්‍රමාණයකට හෝ සමනය වනු ඇති බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

    +++++++++++++++++++++++++++++++++++
    මුන් වගේ ගොන් රැළකට රට බාර දුන්නා නම් කොහොම ද ඉතිං මෝඩ සිංහලයෝ ඇරගන්නේ හොදම එකෙන් 🤣🤣🤣

    https://lankacnews.com/අපේ-කොන්දේසිවල-එකගව-ණය-දී/
    1. Kaizer says:
      March 24, 2023 at 11:43 pm
      3%ත් නැති කරගෙන පස්ස බලන්නෙ ඕන්
      Reply
    2. 329411843e83a8f1bb493a485f2342f6
      වෘත්තිකයා.... says:
      March 24, 2023 at 11:52 pm
      මූ වගේ ගොනෙක්.,..? කොයි ලෝකෙද ගොනෝ ණය ගන්න මිනිහගේ කොන්දේසි වලට ණය දෙන එකා එකඟ වෙන්නේ….. ණය දෙන එකාගේ කොන්දේසි වලට තමයි ගන්න එකා එකඟ වෙන්න ඕන. ඒකවත් දන්නෙ නැති බූරුවා.
      ..
      Reply
    3. 583d4073f668595534bc0a411d56fd74
      අනේ උඹ නම් රට මී හරක් කතා කියන්නේ.... says:
      March 25, 2023 at 12:43 am
      අනේ උඹ නම් රට මී හරක් කතා කියන්නේ…. ගමේ බැංකූවෙන්වත් උඹේ කොන්දේසිවලට ණය දෙන්නේ නෑ වසලයෝ.
      Reply
    4. 652c322bfa1bb51b56ad194c4e0c84ce
      fass says:
      March 25, 2023 at 1:06 am
      මුන් උන් කියන ඕන දෙයක් පිළිගන්න උන්ගේ වහල් ප්‍රජාවට ආතල් දෙනවා…ජෙප්පෝ මොන ගොන් කතාවක් කිව්වත් උන්ගේ වහල් ප්‍රජාව පිලිගන්නවා.
      Reply
    5. 607cb64bf2a35ec379dad1facea421af
      දඹානේ ලංකා ශ්‍රී says:
      March 25, 2023 at 2:07 am
      එහෙම දෙන් නෑ යකෝ.. නිකම් මෙහෙම හිතහන් කො: ඔන්න කන්ඩ නැතුව වේලි වේලි ඉන්න බල්ලෙක් දැකල මිනිහෙක් බනිස් ගෙඩියක් අරන් දෙන්ඩ හදනව. බල්ල කියනව බනිස් ගෙඩිය කන්ඩ ඕන්නම් උඹ මට වැදගෙන හිටපං නැත්තං කන් නෑ කියල. එතකොට මිනිහ යනව යන්ඩ උඹ නටහං කියල. එතකොට හරි යන් නෑ නෙ, බල්ල බඩගින්නෙ. ඒ හින්ද තෝ ගොං බල්ලෙක් නොවී හිටහං.
      Reply
    6. 157bca5a8f2589f676cb8eb186cbbf9c
      Keerthi says:
      March 25, 2023 at 5:11 am
      Danna tharama thamai. Moodaya.
      Reply
    7. bb08327bf29cc195d22ce8db6e70f10c
      xman says:
      March 25, 2023 at 5:12 am
      REAL DONKEY!
      Reply
    8. aac4ed27c54810b02fe099acd98ddfbc
      Nalinda says:
      March 25, 2023 at 5:24 am
      Modayange බොරු katha ,Apita ona විදිහට nayek deyida?
      Reply
    9. 6a216e4d44c7900dc30a46b6f2907d26
      Boo says:
      March 25, 2023 at 5:49 am
      මූටනං පිස්සු.
      රටට ඩොලර් නැතිවුනේ මහින්ද ඒ ටික ජෙට් එකක දාගෙන උගන්ඩාවට ගෙනිච්ච නිසා
      😂
      .
      පවු බං මේ ගොං හැත්ත.
      Reply
    10. ad1b27462759f959523c463406ac5b6a
      අපි බංකොලොත් says:
      March 25, 2023 at 6:32 am
      හිගන්නෙකු ගෙ කොන්දේසි වලට යටවෙලා හිගන්නෙකුට ණය දෙන බූරුවෝ කොහෙද ඉන්නෙ යකෝ !
      තොපි වගේ ගොබ්බයෝ ද රටවල් පාලනය කරන්න හදන්නේ !
      Reply
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නම් තම ආණ්ඩුව විසින් පනවන කොන්දේසිවලට ණය දෙනවා නම් දීපන් කියා මූල්‍ය අරමුදල දැනුම්දෙන බවද හෙතෙම පැවසීය.

    කොහෙද එහෙම කිව්වෙ :unsure:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    මීට කලින් ඔය වගේම එකක් පොහොට්ටුවේ උන් කිව්වා නේද ඒ දවස් වල ?? :rofl:
    මම හෙව්ව බන් හොයාගන්න බැරි උනා. මොකාද කිව්වෙ කියල මතක නෑ ඔක්කොමල ගොන් නෙ විශේෂ ගොනෙක් කියල එකෙක් නෑනෙ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    අපේ කොන්දේසිවල එකගව ණය දීපං.. නැත්නම් එපා..- මාලිමා ආණ්ඩුවෙන් IMF ණය ගන්නේ මෙහෙමයි…

    samantha-vidyarathna.jpg

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නම් ගත යුත්තේ එම අරමුදල විසින් පනවන කොන්දේසි වලට එකගව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
    ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නම් තම ආණ්ඩුව විසින් පනවන කොන්දේසිවලට ණය දෙනවා නම් දීපන් කියා මූල්‍ය අරමුදල දැනුම්දෙන බවද හෙතෙම පැවසීය.
    මුල්‍ය අරමුදල විසින් රටට අහිතකර කොන්දෙසි පනවන්නේ නම් ඊට එකඟ නැති බවත් පවසන ඔහු එම තත්වයන් යටතේ ණය දිය හැකි නම් ලබා දෙන ලෙසත් නැතිනම් එපා කියන බවත් ඔහු සඳහන් කළේය.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන විදියට තම දරුවන්ගේ අනාගතය දණ ගැස්වීමට සූදානම් නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

    මෙරට ඩොලර් හිගතාවයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පාලකයන්ගේ මිත්‍රයන් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් තමන්ගේ ඩොලර් විදේශ රට වල සඟවා ගැනීම බව ද ඔහු පෙන්වා දෙයි.

    එම ධනස්කන්ධයෙන් යම් ප්‍රමාණයක් හෝ මෙරටට ගෙන්වා ගත් පසුව මෙරට ඩොලර් හිගය යම් ප්‍රමාණයකට හෝ සමනය වනු ඇති බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

    +++++++++++++++++++++++++++++++++++
    මුන් වගේ ගොන් රැළකට රට බාර දුන්නා නම් කොහොම ද ඉතිං මෝඩ සිංහලයෝ ඇරගන්නේ හොදම එකෙන් 🤣🤣🤣

    https://lankacnews.com/අපේ-කොන්දේසිවල-එකගව-ණය-දී/
    https://lankacnews.com

    🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මීට කලින් ඔය වගේම එකක් පොහොට්ටුවේ උන් කිව්වා නේද ඒ දවස් වල ?? :rofl:
    කවුද බං එහෙම කිව්වේ පොහොට්ටුවේ කොන්දේසි වලට IMF ණය දෙන්න ඕනේ කියලා කිව්වා ද🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    කවුද බං එහෙම කිව්වේ පොහොට්ටුවේ කොන්දේසි වලට IMF ණය දෙන්න ඕනේ කියලා කිව්වා ද🤭
    ගොනා... :lol: :lol:

    වෙලවට රනිල් වගේ එකෙක් හරි ඉතිරි උනේ නැත්තන් මුලු රටම හාන්සි. මොඩ ජේප්පොන්ට මුල ඉදන්ම කිවා බයි ජේප්පො චුන් කරන්න යන්න එපා කියලා. දැන් ඉතින් කාපල්ලා කෝ. රජයේ සෙවකයො ටිකගේ පඩියත් වැඩි කරලා දුන්නට පස්සේ තවත් කෙලවා ගන්නවා. කට පරෛස්සම් කරගෙන හම්බ උන චාන්ස් එක ගොඩ දාගන්න මොලේ නැ.

    දැන් මන් බලාන ඉන්නේ npp එකෙන් නාම යොජනා දීලා රැස්විම් තියපු උන් කීදෙනෙක් තව ටික දවසකින් අරුන් හදන පක්ශෙකින් ඇවිත් කතාකරන හැටි බලන්න.
     
    • Like
    Reactions: Registext

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    CNews කියන්නේ ආණ්ඩුවට මඩ ගහන වෙබ්සයිට් එකක් නේ.
    ඕකේ Video එකක් දන්න තරමිනන් කොහේවත් නැහැ
    ඔක තොපිව චුන් කරන්න තොපේ රජ්‍ය මාද්‍ය වලත් ගියා. දැන් නිකන් පුක දේන්නේ නැතිව පලයන්. :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඇයි බං ඔහොම පුක පලාගන්නේ හැමදාම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    තේරෙන්න කියපන් නාකි පොන්නයෝ දැන් උබ නේ පුක පලා ගත්තේ මෙතැන

    ආ ... බලන්න

    IMF එකට කොනේදෙසි දානවා කියලා නැහැ
    ------ Post added on Mar 25, 2023 at 10:28 AM
     
    • Haha
    Reactions: dilann