IMF ණය ගන්න රනිල් චීන්නුන්ට මෙදා පොටේ දෙන බිල්ල මොකක් වෙයිද ? 😎

IMF ණය ගන්න රනිල් චීන්නුන්ට මෙදා පොටේ දෙන බිල්ල මොකක් වෙයිද ?

  • Total voters
    46
  • Poll closed .

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බලශක්තියට සම්බන්ධ දෙයක් වෙයි ගොඩක් වෙලාවට.

    නිව් ෆොට්‍රස් ඇමරිකා
    අදානි ඉන්දියා
    චයිනා පෙට්‍රෝලියම්? May be?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් කියන්නෙ, මැයි මාසේ ඉදන් රටේ උන කලබල එක්ක එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ රට අරන් කරගෙන යන්න.

    එහෙම කාටවත් රට මට දෙන්න මම කරන්නං කියල ගන්න බෑනෙ බන් නීතිය අනුව. නීතිය අනුව කරන්න ඕන විදියට ඉදිරිපත් උනා කීප දෙනෙක්. රනිල් ඉදිරිපත් උනෙත් ඒ විදියට තමයි.

    එතකොට ඔය කතාවෙ තේරුමක් නෑනෙ.
     
    • Like
    Reactions: lasankandy

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නතින් - චින්නුගෙ ජනගහයන තවා අවුරුදු 20කින් බාගෙට බහිනවා, චිනුන්ට රෙවිලා ඉන්නෙ, දැනටම ඔටොමෙට් කරන්න හදන්නෙ වරායවල් අරවා මෙවා ඔක්කොම, ජපානෙත් එහෙමයි, නාකි වැඩි, තරුන උන් ලමයි හදන්නෙ නෑ
     
    • Like
    Reactions: scorpion MW

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මම නම් කියන්නෙ, මැයි මාසේ ඉදන් රටේ උන කලබල එක්ක එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ රට අරන් කරගෙන යන්න. ඔක්කොම කොන්දේසී දදා වැටුන රට කෙලවලා දාන්න බැලුවා මිසක් එක මේසෙක ඉදන් විසදුමක් දුන්නෙ නෑ. දේපල ගිනි තියන උන් එක කරගෙන ගියා ආතල් එකේ.

    දැන් ඉදිරිපත් වෙලා කරගෙන යන එකාට කරන යන්න දෙන්න ඔන එක හින්දා. මිනිහා මොකක් විකුනනවා ද නැද්ද කියලා තාම දන්නෙ නෑ නේ. අනික පලාත් සබා චන්දයක් තිබ්බා කියලා ආන්ඩු මාරු වෙන්නෙ නෑ. මිනිහා කරගෙන යනවා හොද නැත්නම් ඉලග චන්දෙ දී තීරනයක් ගන්න පුලුවන් මිනිස්සුන්ට එ කියන්නෙ මහා මැතිවරනෙක් දි.

    ජෙප්පොන්ට උනත් හොද නැද්ද නිකම් පලාත් සබාවක් දිනා ගන්නවට වඩා, ඊලග මහා මැතිවරනේ ලං වෙද්දි ආන්ඩුව ඔය කියන විදිහට කෙලවගෙන් නම් ඉන්නෙ මහා මැතිවරනෙම දිනා ගන්න එක?

    නිකම් බොරුවට මේ වෙලේ රටේ ප්‍රශ්න ඇති කරා කියලා මොකුත් වෙන්නෙ නෑ නේ. 🙄

    ඩොලර් එකෙ උනත් මොන ගේම ගහලා හරි අඩු වෙනවා නම්, අල්ලන් හරි පුම්බන් හරි ඉන්නවා නම් මාස ගානක් ඔහොම අල්ලන් ඉන්න බෑ නේ. මොකක් ද කරන්නෙ කියලා බලන් ඉන්න තියෙන්නෙ.

    ඩොලර් එක අඩු වෙනවා කියන්නෙ තෙල් ගෑස් කන බොන දේවල් ඔක්කොම ගනන් බහිනවා. හොද නැද්ද ඉස්සර වගේ වාහනෙට ෆුල් ටැන්ක් තෙල් ගහන 🥺 ආතල් ‍ට්‍රිප් එකක් ගිහින්, හොදට කාල බිල ඉන්න තියෙනවා නම්.
    ekagai. e wunat nisi kalata chanda tiyanna oney. etakota minissunge pressure eka adu wenawa.. chanda notiya inna eka waradi. dan environment eka Ranilta wasi. e hinda danwath chande tiyanawa nam hodai
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl

    1. ehema katawath ona widiyata rata ganna baha. uba hithanne parliament eke bahutharaya nathiwa sulu pakshayak rata gattama thamanta ona widiyata budget pass wei kiyalada? me pariliament eken government ekak form karanna puluwan 2/3 pohottuwa ta witarai. pohottuwa kamati kenek tamai president kale. e dawas wala 225ma epa kiwwata dan 225ma ona welane minissunta
    2. ehema baluwoth palath sabha chande tibila jeppo dinnath ranil saha pohottuwata awulak nahane me karana widiyata karagena yanna tiyenne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    hodai eth me method eka waradi(parana theoriyama thamai yanne). naya gannawa, winasa karanawa. elaga kella thawath rasawath wenawane ethakota

    ow mun ekath kala thawath wala pallata dala thama yanne
    ------ Post added on Mar 8, 2023 at 10:17 AM

    පාර්ලිමේන්තු හරි ජනදිපතිවරනයක් හරි නැත්තම් බන්, දැන් ණය ගන්න වෙන්නේ කොහොමත් බලය තියෙන උන්ටම නේද කොච්චර උද්ගෝෂණ කරත් වැඩක් නෑ නේ.

    එහෙම කාටවත් රට මට දෙන්න මම කරන්නං කියල ගන්න බෑනෙ බන් නීතිය අනුව. නීතිය අනුව කරන්න ඕන විදියට ඉදිරිපත් උනා කීප දෙනෙක්. රනිල් ඉදිරිපත් උනෙත් ඒ විදියට තමයි.

    එතකොට ඔය කතාවෙ තේරුමක් නෑනෙ.

    ඇයි බන් සජිත්, අනුර මතක නැද්ද, කොන්දේසි දැම්මා, පාර්ලිමෙන්තුව විසුරවන්න ඕන කතා කියලා. ඒ වෙලේ ජනාදිපති විදිහට ඉදිරිපත් උනා නම් සපෝර්ට් එක ගන්න තිබ්බා.

    ekagai. e wunat nisi kalata chanda tiyanna oney. etakota minissunge pressure eka adu wenawa.. chanda notiya inna eka waradi. dan environment eka Ranilta wasi. e hinda danwath chande tiyanawa nam hodai

    හරි, චන්දෙ තිබ්බට පස්සේ පත් වෙන මන්ත්‍රීවරු 8,000ට පඩි ගෙවන්න ගියාම ඉතුරු වෙයි ද බන් ?

    1. ehema katawath ona widiyata rata ganna baha. uba hithanne parliament eke bahutharaya nathiwa sulu pakshayak rata gattama thamanta ona widiyata budget pass wei kiyalada? me pariliament eken government ekak form karanna puluwan 2/3 pohottuwa ta witarai. pohottuwa kamati kenek tamai president kale. e dawas wala 225ma epa kiwwata dan 225ma ona welane minissunta
    2. ehema baluwoth palath sabha chande tibila jeppo dinnath ranil saha pohottuwata awulak nahane me karana widiyata karagena yanna tiyenne

    1. ගිය අවුරුද්දේ බන් එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ ඕකයි උනේ. අනුර , සජිත් , ගොටාබය එක්ක සාකච්චා කරන්න එන්න ඕන නම් ආණ්ඩුව විසුරවන්න ඕන කතා කිව්වා. ගිය අවුරුද්දේ ඔය ජනදිපතිකම ගන්න එකෙක් නැතිව හිටියේ හරියට බැලුවොත්.

    2. මන්ත්‍රී 8,000ක් පත් උනාම බන් උන්ට මාස පතා පඩි ගෙවන්න සල්ලි බන්? තාම රටේ තත්වේ හොද නෑ නේ කොහොමත්.
    ආයේ උන්ට පඩි ගෙවන්න සැප දෙන්න තියෙන මොනවා හරි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    පාර්ලිමේන්තු හරි ජනදිපතිවරනයක් හරි නැත්තම් බන්, දැන් ණය ගන්න වෙන්නේ කොහොමත් බලය තියෙන උන්ටම නේද කොච්චර උද්ගෝෂණ කරත් වැඩක් නෑ නේ.

    ඇයි බන් සජිත්, අනුර මතක නැද්ද, කොන්දේසි දැම්මා, පාර්ලිමෙන්තුව විසුරවන්න ඕන කතා කියලා. ඒ වෙලේ ජනාදිපති විදිහට ඉදිරිපත් උනා නම් සපෝර්ට් එක ගන්න තිබ්බා.

    හරි, චන්දෙ තිබ්බට පස්සේ පත් වෙන මන්ත්‍රීවරු 8,000ට පඩි ගෙවන්න ගියාම ඉතුරු වෙයි ද බන් ?

    1. ගිය අවුරුද්දේ බන් එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ ඕකයි උනේ. අනුර , සජිත් , ගොටාබය එක්ක සාකච්චා කරන්න එන්න ඕන නම් ආණ්ඩුව විසුරවන්න ඕන කතා කිව්වා. ගිය අවුරුද්දේ ඔය ජනදිපතිකම ගන්න එකෙක් නැතිව හිටියේ හරියට බැලුවොත්.

    2. මන්ත්‍රී 8,000ක් පත් උනාම බන් උන්ට මාස පතා පඩි ගෙවන්න සල්ලි බන්? තාම රටේ තත්වේ හොද නෑ නේ කොහොමත්.
    ආයේ උන්ට පඩි ගෙවන්න සැප දෙන්න තියෙන මොනවා හරි

    1. 225ma epa nam, e welawe thaman balaya ganna jilmart dana eka nemei karanna oni, rata eka level ekakata establish unama parliament ekama dissolve karala aluthin aya path karaganna eka. Gota ayin karala eka ewanuwata 3% gattu Anuraya damma kiyala prashne wisadenne nane. #gohomegota kiyanne bayyo 225ma epa kiwwe.
    2. Etakota dan salary denne nadda? dan palath sabha operate wenne nedda? opetations walata awulak nattam 2/3k tiyana ekek palath sabha ahosi karalama damuko :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    1. 225ma epa nam, e welawe thaman balaya ganna jilmart dana eka nemei karanna oni, rata eka level ekakata establish unama parliament ekama dissolve karala aluthin aya path karaganna eka. Gota ayin karala eka ewanuwata 3% gattu Anuraya damma kiyala prashne wisadenne nane. #gohomegota kiyanne bayyo 225ma epa kiwwe.
    2. Etakota dan salary denne nadda? dan palath sabha operate wenne nedda? opetations walata awulak nattam 2/3k tiyana ekek palath sabha ahosi karalama damuko :lol:

    සිංග්ලිෂ් කියවන්න අමාරුයි මචෝ. සිනහලෙන් ගහපන්කෝ

    1. රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව තෙල් නැතිව හොම්බෙන් යන කොට චන්දෙ තියන්න තව බිලියන 7ක් විතර පුලුවන්ද බන් රටට දරන්න. ඒ වෙලේ චන්ද ඉල්ලුවේ නම් එතකොට බලය ගන්න ලේසි හින්දා වෙන්න ඕන. ඒ උනාට දැන් තත්වේ ටික ටික වෙනස් වෙනවා මිනිස්සුන්ගේ උනත්. අපේ පැත්තේ හොටෙල් එහෙම තියෙනවා සැහෙන්න, ජෙප්පෝන්ගේ රැස්වීම් වලට ගිය හොටෙල් උන් එහෙම දැන් රනිල්ගේ ගුණ කියන්නේ පිස්සු හැදෙනවා.

    2. දැන් සැලරි හම්බ වෙන්නේ නෑ බන්. පලාත්සබා දැන් කාලේ ඉවරනේ කොමසාරිස් කෙනෙක් නේ පාලනය කරන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    සිංග්ලිෂ් කියවන්න අමාරුයි මචෝ. සිනහලෙන් ගහපන්කෝ

    1. රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව තෙල් නැතිව හොම්බෙන් යන කොට චන්දෙ තියන්න තව බිලියන 7ක් විතර පුලුවන්ද බන් රටට දරන්න. ඒ වෙලේ චන්ද ඉල්ලුවේ නම් එතකොට බලය ගන්න ලේසි හින්දා වෙන්න ඕන. ඒ උනාට දැන් තත්වේ ටික ටික වෙනස් වෙනවා මිනිස්සුන්ගේ උනත්. අපේ පැත්තේ හොටෙල් එහෙම තියෙනවා සැහෙන්න, ජෙප්පෝන්ගේ රැස්වීම් වලට ගිය හොටෙල් උන් එහෙම දැන් රනිල්ගේ ගුණ කියන්නේ පිස්සු හැදෙනවා.

    2. දැන් සැලරි හම්බ වෙන්නේ නෑ බන්. පලාත්සබා දැන් කාලේ ඉවරනේ කොමසාරිස් කෙනෙක් නේ පාලනය කරන්නේ.

    1. ජෙප්පෝ ඉල්ලන වෙලාවට ඡන්ද තියන්නේ නෑ, රටේ නීතියට අනුවනේ ඡන්ද තියන්නේ. රටේ සල්ලි ඉතිරි කරන්න ඡන්දේ තියන්නේ නෑ කියන එක බයිලාවක්නේ.. නිදහස් උත්සව තියද්දි ඕවා නෑනේ. අනික සල්ලි නැති වෙන්නත් බැහැනේ ජනවාරි ඉඳන් අපි සුපිරි ටැක්ස් එකක් ගෙවනවනේ. සල්ලි ඉතිරි කරන්න ඕනි නම් දැන් ඉන්න ඇමතිලගේ වරප්‍රසාද කපන්න පුලුවන්නේ. පාර්ලිමේන්තුවෙන් පටන් ගමු
    2. කොමසාරිස් පාලනය කරන්නේ ඡන්දෙකට යනකන්. පොරට කරන්න long term පුලුවන් නම් පලාත් සභා අහෝසි කරමුකෝ. 2/3ක් තියන්වනේ පාර්ලිමේන්තුවේ. සල්ලි ගොඩක් ඉතිරි කරගන්න පුලුවන්නේ

    එහෙම බැලුවොත් සදාකල් බලයේ ඉන්න loophole එකක් මේක
    මුලින් රට බංකලොත් කරනවා..
    රට ගොඩ යනකන් කියල ඡන්ද තියන්නේ නෑ..
    ඡන්ද තියලා පරාද වෙන නිස රට ගොඩ ගන්නේ නෑ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    සිංග්ලිෂ් කියවන්න අමාරුයි මචෝ. සිනහලෙන් ගහපන්කෝ

    1. රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව තෙල් නැතිව හොම්බෙන් යන කොට චන්දෙ තියන්න තව බිලියන 7ක් විතර පුලුවන්ද බන් රටට දරන්න. ඒ වෙලේ චන්ද ඉල්ලුවේ නම් එතකොට බලය ගන්න ලේසි හින්දා වෙන්න ඕන. ඒ උනාට දැන් තත්වේ ටික ටික වෙනස් වෙනවා මිනිස්සුන්ගේ උනත්. අපේ පැත්තේ හොටෙල් එහෙම තියෙනවා සැහෙන්න, ජෙප්පෝන්ගේ රැස්වීම් වලට ගිය හොටෙල් උන් එහෙම දැන් රනිල්ගේ ගුණ කියන්නේ පිස්සු හැදෙනවා.

    2. දැන් සැලරි හම්බ වෙන්නේ නෑ බන්. පලාත්සබා දැන් කාලේ ඉවරනේ කොමසාරිස් කෙනෙක් නේ පාලනය කරන්නේ.
    චන්දේ තියන්න බිලියන හතක් යනවා ද? කොහොම වුනත් චන්ද තියන්න ඕනේ. දෑන් සල්ලි නෑති වෙන්න බෑනේ.. ආණ්ඩුව කියන්නේ දෑන් හොදයි කියලා

    එහෙම චන්ද කල් දෑම්මොත් ඊලගට එන ඕනෙම ආන්ඩුවක් ඕක කරයි.. චන්දය මිනිස්සුන්ගේ අයිතියක්.. මුහුදට වෙඩි තියන්න සල්ලි තියෙනවා නම් ජනරජ පෙරහෑරවල් කරන්න සල්ලි තියෙනවා නම් චන්දයක් තියා ගන්න බෑරි වෙන්න විදිහක් නෑනේ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කෝපි කඩේ පොලී මුදලාලි වගේ. ගමේ ගෑනුන්ගේ කණ කර උගස් තියාගෙන සොච්චමක් දෙනවා. අන්තිමේදී නිකංම සින්න වෙලා.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: