බලශක්තියට සම්බන්ධ දෙයක් වෙයි ගොඩක් වෙලාවට.
නිව් ෆොට්‍රස් ඇමරිකා
අදානි ඉන්දියා
චයිනා පෙට්‍රෝලියම්? May be?
නිව් ෆොට්‍රස් ඇමරිකා
අදානි ඉන්දියා
චයිනා පෙට්‍රෝලියම්? May be?
මම නම් කියන්නෙ, මැයි මාසේ ඉදන් රටේ උන කලබල එක්ක එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ රට අරන් කරගෙන යන්න.
ekagai. e wunat nisi kalata chanda tiyanna oney. etakota minissunge pressure eka adu wenawa.. chanda notiya inna eka waradi. dan environment eka Ranilta wasi. e hinda danwath chande tiyanawa nam hodaiමම නම් කියන්නෙ, මැයි මාසේ ඉදන් රටේ උන කලබල එක්ක එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ රට අරන් කරගෙන යන්න. ඔක්කොම කොන්දේසී දදා වැටුන රට කෙලවලා දාන්න බැලුවා මිසක් එක මේසෙක ඉදන් විසදුමක් දුන්නෙ නෑ. දේපල ගිනි තියන උන් එක කරගෙන ගියා ආතල් එකේ.
දැන් ඉදිරිපත් වෙලා කරගෙන යන එකාට කරන යන්න දෙන්න ඔන එක හින්දා. මිනිහා මොකක් විකුනනවා ද නැද්ද කියලා තාම දන්නෙ නෑ නේ. අනික පලාත් සබා චන්දයක් තිබ්බා කියලා ආන්ඩු මාරු වෙන්නෙ නෑ. මිනිහා කරගෙන යනවා හොද නැත්නම් ඉලග චන්දෙ දී තීරනයක් ගන්න පුලුවන් මිනිස්සුන්ට එ කියන්නෙ මහා මැතිවරනෙක් දි.
ජෙප්පොන්ට උනත් හොද නැද්ද නිකම් පලාත් සබාවක් දිනා ගන්නවට වඩා, ඊලග මහා මැතිවරනේ ලං වෙද්දි ආන්ඩුව ඔය කියන විදිහට කෙලවගෙන් නම් ඉන්නෙ මහා මැතිවරනෙම දිනා ගන්න එක?
නිකම් බොරුවට මේ වෙලේ රටේ ප්‍රශ්න ඇති කරා කියලා මොකුත් වෙන්නෙ නෑ නේ.
ඩොලර් එකෙ උනත් මොන ගේම ගහලා හරි අඩු වෙනවා නම්, අල්ලන් හරි පුම්බන් හරි ඉන්නවා නම් මාස ගානක් ඔහොම අල්ලන් ඉන්න බෑ නේ. මොකක් ද කරන්නෙ කියලා බලන් ඉන්න තියෙන්නෙ.
ඩොලර් එක අඩු වෙනවා කියන්නෙ තෙල් ගෑස් කන බොන දේවල් ඔක්කොම ගනන් බහිනවා. හොද නැද්ද ඉස්සර වගේ වාහනෙට ෆුල් ටැන්ක් තෙල් ගහනආතල් ට්‍රිප් එකක් ගිහින්, හොදට කාල බිල ඉන්න තියෙනවා නම්.
@2osama @erozan @N A K A M U R A @nicjosh83 @Mawathagama @hirugalbandara @JBLs @weer 1116 වතාවක් නයට අරන් කාලා
IMF එකෙන් රට ගොඩ ගියා නම් අද අපි කොහෙද
එදා ටොපිය අපහු දෙනවා
අපේ උන් හුරේ දානවා
උන් නයට ගන්නවා
අපි ගෙවන්න ඕනේ
View attachment 199361
මම නම් කියන්නෙ, මැයි මාසේ ඉදන් රටේ උන කලබල එක්ක එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ රට අරන් කරගෙන යන්න. ඔක්කොම කොන්දේසී දදා වැටුන රට කෙලවලා දාන්න බැලුවා මිසක් එක මේසෙක ඉදන් විසදුමක් දුන්නෙ නෑ. දේපල ගිනි තියන උන් එක කරගෙන ගියා ආතල් එකේ.
දැන් ඉදිරිපත් වෙලා කරගෙන යන එකාට කරන යන්න දෙන්න ඔන එක හින්දා. මිනිහා මොකක් විකුනනවා ද නැද්ද කියලා තාම දන්නෙ නෑ නේ. අනික පලාත් සබා චන්දයක් තිබ්බා කියලා ආන්ඩු මාරු වෙන්නෙ නෑ. මිනිහා කරගෙන යනවා හොද නැත්නම් ඉලග චන්දෙ දී තීරනයක් ගන්න පුලුවන් මිනිස්සුන්ට එ කියන්නෙ මහා මැතිවරනෙක් දි.
ජෙප්පොන්ට උනත් හොද නැද්ද නිකම් පලාත් සබාවක් දිනා ගන්නවට වඩා, ඊලග මහා මැතිවරනේ ලං වෙද්දි ආන්ඩුව ඔය කියන විදිහට කෙලවගෙන් නම් ඉන්නෙ මහා මැතිවරනෙම දිනා ගන්න එක?
නිකම් බොරුවට මේ වෙලේ රටේ ප්‍රශ්න ඇති කරා කියලා මොකුත් වෙන්නෙ නෑ නේ.
ඩොලර් එකෙ උනත් මොන ගේම ගහලා හරි අඩු වෙනවා නම්, අල්ලන් හරි පුම්බන් හරි ඉන්නවා නම් මාස ගානක් ඔහොම අල්ලන් ඉන්න බෑ නේ. මොකක් ද කරන්නෙ කියලා බලන් ඉන්න තියෙන්නෙ.
ඩොලර් එක අඩු වෙනවා කියන්නෙ තෙල් ගෑස් කන බොන දේවල් ඔක්කොම ගනන් බහිනවා. හොද නැද්ද ඉස්සර වගේ වාහනෙට ෆුල් ටැන්ක් තෙල් ගහනආතල් ට්‍රිප් එකක් ගිහින්, හොදට කාල බිල ඉන්න තියෙනවා නම්.
hodai eth me method eka waradi(parana theoriyama thamai yanne). naya gannawa, winasa karanawa. elaga kella thawath rasawath wenawane ethakota
ow mun ekath kala thawath wala pallata dala thama yanne
------ Post added on Mar 8, 2023 at 10:17 AM
එහෙම කාටවත් රට මට දෙන්න මම කරන්නං කියල ගන්න බෑනෙ බන් නීතිය අනුව. නීතිය අනුව කරන්න ඕන විදියට ඉදිරිපත් උනා කීප දෙනෙක්. රනිල් ඉදිරිපත් උනෙත් ඒ විදියට තමයි.
එතකොට ඔය කතාවෙ තේරුමක් නෑනෙ.
ekagai. e wunat nisi kalata chanda tiyanna oney. etakota minissunge pressure eka adu wenawa.. chanda notiya inna eka waradi. dan environment eka Ranilta wasi. e hinda danwath chande tiyanawa nam hodai
- ehema katawath ona widiyata rata ganna baha. uba hithanne parliament eke bahutharaya nathiwa sulu pakshayak rata gattama thamanta ona widiyata budget pass wei kiyalada? me pariliament eken government ekak form karanna puluwan 2/3 pohottuwa ta witarai. pohottuwa kamati kenek tamai president kale. e dawas wala 225ma epa kiwwata dan 225ma ona welane minissunta
- ehema baluwoth palath sabha chande tibila jeppo dinnath ranil saha pohottuwata awulak nahane me karana widiyata karagena yanna tiyenne
පාර්ලිමේන්තු හරි ජනදිපතිවරනයක් හරි නැත්තම් බන්, දැන් ණය ගන්න වෙන්නේ කොහොමත් බලය තියෙන උන්ටම නේද කොච්චර උද්ගෝෂණ කරත් වැඩක් නෑ නේ.
ඇයි බන් සජිත්, අනුර මතක නැද්ද, කොන්දේසි දැම්මා, පාර්ලිමෙන්තුව විසුරවන්න ඕන කතා කියලා. ඒ වෙලේ ජනාදිපති විදිහට ඉදිරිපත් උනා නම් සපෝර්ට් එක ගන්න තිබ්බා.
හරි, චන්දෙ තිබ්බට පස්සේ පත් වෙන මන්ත්‍රීවරු 8,000ට පඩි ගෙවන්න ගියාම ඉතුරු වෙයි ද බන් ?
1. ගිය අවුරුද්දේ බන් එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ ඕකයි උනේ. අනුර , සජිත් , ගොටාබය එක්ක සාකච්චා කරන්න එන්න ඕන නම් ආණ්ඩුව විසුරවන්න ඕන කතා කිව්වා. ගිය අවුරුද්දේ ඔය ජනදිපතිකම ගන්න එකෙක් නැතිව හිටියේ හරියට බැලුවොත්.
2. මන්ත්‍රී 8,000ක් පත් උනාම බන් උන්ට මාස පතා පඩි ගෙවන්න සල්ලි බන්? තාම රටේ තත්වේ හොද නෑ නේ කොහොමත්.
ආයේ උන්ට පඩි ගෙවන්න සැප දෙන්න තියෙන මොනවා හරි

- 225ma epa nam, e welawe thaman balaya ganna jilmart dana eka nemei karanna oni, rata eka level ekakata establish unama parliament ekama dissolve karala aluthin aya path karaganna eka. Gota ayin karala eka ewanuwata 3% gattu Anuraya damma kiyala prashne wisadenne nane. #gohomegota kiyanne bayyo 225ma epa kiwwe.
- Etakota dan salary denne nadda? dan palath sabha operate wenne nedda? opetations walata awulak nattam 2/3k tiyana ekek palath sabha ahosi karalama damuko
සිංග්ලිෂ් කියවන්න අමාරුයි මචෝ. සිනහලෙන් ගහපන්කෝ
1. රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව තෙල් නැතිව හොම්බෙන් යන කොට චන්දෙ තියන්න තව බිලියන 7ක් විතර පුලුවන්ද බන් රටට දරන්න. ඒ වෙලේ චන්ද ඉල්ලුවේ නම් එතකොට බලය ගන්න ලේසි හින්දා වෙන්න ඕන. ඒ උනාට දැන් තත්වේ ටික ටික වෙනස් වෙනවා මිනිස්සුන්ගේ උනත්. අපේ පැත්තේ හොටෙල් එහෙම තියෙනවා සැහෙන්න, ජෙප්පෝන්ගේ රැස්වීම් වලට ගිය හොටෙල් උන් එහෙම දැන් රනිල්ගේ ගුණ කියන්නේ පිස්සු හැදෙනවා.
2. දැන් සැලරි හම්බ වෙන්නේ නෑ බන්. පලාත්සබා දැන් කාලේ ඉවරනේ කොමසාරිස් කෙනෙක් නේ පාලනය කරන්නේ.
චන්දේ තියන්න බිලියන හතක් යනවා ද? කොහොම වුනත් චන්ද තියන්න ඕනේ. දෑන් සල්ලි නෑති වෙන්න බෑනේ.. ආණ්ඩුව කියන්නේ දෑන් හොදයි කියලාසිංග්ලිෂ් කියවන්න අමාරුයි මචෝ. සිනහලෙන් ගහපන්කෝ
1. රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව තෙල් නැතිව හොම්බෙන් යන කොට චන්දෙ තියන්න තව බිලියන 7ක් විතර පුලුවන්ද බන් රටට දරන්න. ඒ වෙලේ චන්ද ඉල්ලුවේ නම් එතකොට බලය ගන්න ලේසි හින්දා වෙන්න ඕන. ඒ උනාට දැන් තත්වේ ටික ටික වෙනස් වෙනවා මිනිස්සුන්ගේ උනත්. අපේ පැත්තේ හොටෙල් එහෙම තියෙනවා සැහෙන්න, ජෙප්පෝන්ගේ රැස්වීම් වලට ගිය හොටෙල් උන් එහෙම දැන් රනිල්ගේ ගුණ කියන්නේ පිස්සු හැදෙනවා.
2. දැන් සැලරි හම්බ වෙන්නේ නෑ බන්. පලාත්සබා දැන් කාලේ ඉවරනේ කොමසාරිස් කෙනෙක් නේ පාලනය කරන්නේ.
කෝපි කඩේ පොලී මුදලාලි වගේ. ගමේ ගෑනුන්ගේ කණ කර උගස් තියාගෙන සොච්චමක් දෙනවා. අන්තිමේදී නිකංම සින්න වෙලා.