Imf... බලපාවිද

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    රාජ්‍ය ආයතන ඇතැමක් සහ රජයේ මැති ඇමතිවරු, රාජ්‍ය නිලදාරීන් දුෂිතයි කියලා ප්‍රථම වතාවට අන්තර්ජාතික වශයෙන් ප්‍රකාශයක් නිකුත් වෙලා තියෙනවා,
    Imf එකත් රටක්‌ සම්බන්දව මෙහෙම ප්‍රකාශයක් නිකුත්කි කරලා තියෙන්නේ ප්‍රථම වතාවට, දන්න කට්ටිය කියපල්ලකෝ මේක අපිට කොහොමට බලපාවිද කියලා,
    Dollar එකට ඉස්සරහට මොනවා වේවිද? Imf සල්ලි නැතුව බැරි නිසා දුෂණයට වැට බදින යන්ත්‍රණයක් හදාවිද,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,577
    1
    57,701
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ලොකු බලපෑමක් නෑ. IMF එකෙන් debt restructure කරපු ගමන් උන්ව හලනවා. . ඊට පස්සෙ imf එකෙන් ණය ගන්නෙ රනිල්ගෙ කොන්දේසි වලට
    :rolleyes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,291
    113
    Imf කියන්නේ රජ්‍ය පලනයට බලපෑම් කරන්න පුලුවන් ආයතනක් නෙමෙයි.
     
    • Haha
    Reactions: malakadss

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රාජ්‍ය ආයතන ඇතැමක් සහ රජයේ මැති ඇමතිවරු, රාජ්‍ය නිලදාරීන් දුෂිතයි කියලා ප්‍රථම වතාවට අන්තර්ජාතික වශයෙන් ප්‍රකාශයක් නිකුත් වෙලා තියෙනවා,
    Imf එකත් රටක්‌ සම්බන්දව මෙහෙම ප්‍රකාශයක් නිකුත්කි කරලා තියෙන්නේ ප්‍රථම වතාවට, දන්න කට්ටිය කියපල්ලකෝ මේක අපිට කොහොමට බලපාවිද කියලා,
    Dollar එකට ඉස්සරහට මොනවා වේවිද? Imf සල්ලි නැතුව බැරි නිසා දුෂණයට වැට බදින යන්ත්‍රණයක් හදාවිද,
    balapan rupiyalata wena de news eka awa gaman ma
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,577
    1
    57,701
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු බලපෑමක් නෑ. IMF එකෙන් debt restructure කරපු ගමන් උන්ව හලනවා. . ඊට පස්සෙ imf එකෙන් ණය ගන්නෙ රනිල්ගෙ කොන්දේසි වලට
    :rolleyes:

    මම උදේ විහිලුවට වගේ කියපු එක මුන් සීරියස් අරගෙන' :-D :-D

    Govt. informed IMF that tax percentage cannot be further increased: Wijeyadasa​

    The Minister said the next round of discussions with the IMF is to request them to reconsider their request on increasing tax revenue.
    https://www.dailymirror.lk/breaking...ot-be-further-increased-Wijeyadasa/108-268438
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Imf කියන්නේ රජ්‍ය පලනයට බලපෑම් කරන්න පුලුවන් ආයතනක් නෙමෙයි.
    ඔවු ඔවු... බලපෑම් කරන්නේ නෑ කෙලින්ම ඈරලා දානවා.. රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට තියෙන එකම පිදුරු ගහ අයි එම් එෆ් එක.. ඉතින් මොන බලපෑම්ද නෙහ්?