රාජ්‍ය ආයතන ඇතැමක් සහ රජයේ මැති ඇමතිවරු, රාජ්‍ය නිලදාරීන් දුෂිතයි කියලා ප්‍රථම වතාවට අන්තර්ජාතික වශයෙන් ප්‍රකාශයක් නිකුත් වෙලා තියෙනවා,
Imf එකත් රටක් සම්බන්දව මෙහෙම ප්‍රකාශයක් නිකුත්කි කරලා තියෙන්නේ ප්‍රථම වතාවට, දන්න කට්ටිය කියපල්ලකෝ මේක අපිට කොහොමට බලපාවිද කියලා,
Dollar එකට ඉස්සරහට මොනවා වේවිද? Imf සල්ලි නැතුව බැරි නිසා දුෂණයට වැට බදින යන්ත්‍රණයක් හදාවිද,