IMF මෙහෙම කිව්වොත්

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    හපෝ ඊට පස්සෙ රාජ්‍ය සේවකයො අරගලේ පටන් ගනී. බ්‍රිස්ටල් බෝඩ්, මාකර් බිස්නස් එකක් තියෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මයිනා මලාට පස්සේ පොහොට්ටුව හොයාගන්නවත් නැති වෙනවා මා පුතා , ඊට පස්සේ බොලා කාගේ පුක් ගැට්ටද ලෙවකන්න හිතන් ඉන්නේ?
    අපේ දේශපාලනය එක මනුස්සයෙක් උඩ දුවන එකක් නෙමේ බන්,සිoහල බෞද්ධ මතවාදය අවුරුදු 2000+ මේ රටේ තියෙන දෙයක්,
     

    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    මේකේ ඉන්න ගොඩක් එවුන් කියන දේ ඇත්ත තමයි මචන්ලා. මමත් රාජ්‍ය සේවකයෙක් හැටියට ලබලා තියෙන අත්දැකීම් එක්කයි මේ කතා කරන්නේ. (සාමාන්‍යයෙන් හොඳ පොසිෂන් එකක හිටියත් මමත් තව අවුරුදු දෙකකින් විත‍ර කළකිරීම හන්දම government job එකෙන් අයින් වෙන්නයි හිතන් ඉන්නේ.) බහුතරයක් රාජ්‍ය සේවකයෝ වැඩ බැරි මෝඩ ටාසන්ලා ටිකක්. ඔය උපාධිධාරී පත්වීම් තියෙනවා නේද? හැමෝම නම් නෙමෙයි. ඒත් වැඩි හරියක් මෙලෝම වැඩකට නැති සෙට් එකක්. කොටින්ම එක්කෝ උන් අයිස් ගහනවා. එහෙම නැත්තම් හරියට වැඩක් කරගන්න බැරි කාලකන්නි හැතිකරයක්. කොටින්ම අවුරුද්දක් රාජ්‍ය සේවයේ ඉඳලත් ලියුමක්වත් හරියට ගහගන්න බැරි මෝඩ අම්මණ්ඩිල ටිකක් තමා. කොයි වෙලාවෙත් බැරි බැරියාවයි ඇඬියාවයි. හැබැයි මුන්ට වෘත්තීය අයිතිවාසිකම් මතක් වුනාම නම් බලන්න එපාය. පු*වල්වලට පයින් ගහල එළවල දාන්න හිතෙනවා ඒ වෙලාවට නම්. ඇත්තටම ගෝටගේ ගේ වටලනවත් එක්කම කරන්න තිබිච්ච දෙයක් තමා ඔය මේ රටේ හරියට වැඩක් කරගන්න බැරි රාජ්‍ය ආයතන (අමාත්‍යංශ, පළාත් සභා, ලංවිම, පෙට්‍රෝලියම් එක, ශ්‍රී ලන්කන් එක, දුම්රිය, මහබැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාරයත් ඇතුළු) ටිකත් වටලලා දාලා උන්ව නිවාස අඩස්සියේ තියන එක.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,024
    126,333
    113
    දෙහිවල
    කොහොමත් ඊළගට එන ආණ්ඩු හැම එකම හත් පොලේ ගාගෙන චර වෙලා ගෙදර යනවා මේවා කරන්න ගියාම , එහෙම උන කියල අයේ උබලගේ නාකි මයින ට චාන්ස් එන්නේ නැ මයේ බුරු පුතේ 🤭
    කෝ බන් මේ හොරිකඩ වෙසිගේ පුතා. පුකරුදයට ගහන් ගිහින්ද?