උන් මුලින් බදු ගෙවලා ණය ටික ගෙවලා ජීනීවා කේස් එක ගොඩ දාගන්න ගේමක් දුන්නා. මහ බැංකු කේස් එකේ පොඩි අවුලක් උනාට.හැබැයි ටික කාලයක් යද්දි උන්ට තේරුණා මහින්ද සුළඟ එනවා. අන්තිමේට ඒක කුණාටුවක් වෙද්දි උන්ට තේරුණා උන්ට තව දුරටත් බලයේ ඉන්න බෑ කියලා. ඊට පස්සේ උන් උන් ගහගන්න පටන් ගත්තා ඒකේ ප්‍රතිඵලයක් විදිහට පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා. උන්ට තේරුණාට් පස්සේ උන්ගේ බලය නැති වෙනවා කියලා උන් පටන් ගත්තා ඊළන්ගට එන රාජපක්ෂ ආණ්ඩුවට ඔලුව උස්ස ගන්න බැරි විදිහට රට වට්ටන්න, රටට ගොඩයන්න මොකක් හරි චාන්ස් එකක් තියෙනවානම් ඒවත් නැති කරන්න. ඒක උන් ඉන්ගේ ආණ්ඩුවේ අවසාන කාලේ උපරිමයෙන්ම කලා. දැණ් රාජපක්ෂලා කරන්නෙත් ඒ දේ.
උන් කිව්වට ඇත්තටම පාස්කු ප්‍රහාරය වෙනකන් ඕක උනේ මයිත්‍රී මහින්දව අගමැති කරපු නිසානේ...
ඔව් ඔව් පාස්කු ප්‍රහාරයට රනිල් මයිත්‍රී දෙගොල්ලන්ගෙම දේවල් බලපානවා.
හැබැයි මහින්දට ඔලුව උස්සන්න බැරි විදියට රට වැට්ටුවේ කොහොම්ද? හොරකන් කරලද?
එහෙම හොරකන් කරලනම් ඇයි ඒවට විරුද්ධව දැන් ආණ්ඩුව මුකුත් කරන්නේ නැත්තේ?
එහෙම ඔලුව උස්සන්න බැරිවෙන්න නැති කලා කිව්වට 2019 අදට වඩා reserves තිබ්බ නේද?
මහ බැංකු වන්චාව පොඩි අවුලක් වෙන්නේ කොහොමද? ලඟදි රවී නිදහස් උන නිසාද?
පරදින නිසා ඊලඟ ආණ්ඩුව වට්ටනවා කියන තැටිය කාට හරි 2014 කලා කියන්න පුලුවන්..
එහෙම වැට්ටුවනම් රට ගන්නේ නැතිව හිටියනම් හරිනේ එතකොට වට්ටපු එවුන්න්මයි අමාරුවේ වටෙන්නේ...