IMF යන්න කට්ටිය වාහන අරන් ද රෙන්ට් එකට

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රටේ මෙතරම් US$ අහෙනියක සිටින මොහොතක.IMF රැස්විමට පැමිණි සිටින්නන් 8 දෙනෙකුට අප්‍රේල්‍ 17 සිට 23 වෙනිදා දක්වා ගමන් බිමන් සඳහා Suburban 2 ක් කුලියට ගැනීමෙන් අප රටට දළ වශයෙන් $8000 මුදලක් අහිමි වෙනු ඇත.(සාමාන්‍යයෙන් මේ රථයක පැයක මිල ඇමරිකානු ඩොලර් අසූවක්ම පමණ වනු ඇත)
    දැනට අප ශ්‍රි ලංකා තනාතිපති කර්ය්‍යලය සතු වාහන සංචිතය අතර 2022 Mercedes S550 රථයක්ද 2021 Suburban රථයක් සහ Toyota Sienna වෑන්රථ දෙකක්ම ඇත) ඇස් පනා පිට මුන් මෙ කෙලින්නේ සුදුවක් නොවද?

    ජනතාවගේ බදු මුදලෙන් නඩත්තුවන සුවිසල් තානාපති නිල නිවාසයක් පිහිටා ඇති අතර එම මන්දිරය මොවුන්ගේ නැවතීමේ පහසුකම් සඳහා අතිශයින්ම ප්‍රමාණවත් ය. හිටපු අගමැතිනි සිරිමාවෝ මැතිනියත් පැමිනිවිට නතර වී සිටි කාමරය ඇතුළුව (Mrs B Room) විශාල කාමර ගණනාවක් මෙම මන්දිරයේ ඇත. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යම් යම් අවස්ථාවලදී එහි නතරව සිට ඇත. රජයේ තනාතිපති නිල නිවාසයහි මීට අමතරව අරක්කැමියන් සහ සේවකයන් ද ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් සේවය කරයි, යම් කිසි කැප විමක් තිබේ නම් අධික හොටල් වියදමද මගහරවා මෙහි නවාතැන් ගැනීමෙන් තවත් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ගැනිමට ඉඩකඩ තිබුණි.
    කවදද මුන් පාඩමක් ඉගෙන ගන්නේ???

    #GoHomeGota2022

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පුදනකොටම කාපි යකා කිවලු.............. මදැයි සබ්රි කාරයා ටිකක් හොදයි වගේ හිතන් හිටියා නව අධිපතියත් එක මල්ලේ පොල් වගේ

    jvp ඇරෙන්න වෙන විකල්පයක් නැහැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එහෙම තමා ජාතික අභිමානෙ හීන වෙන්න දෙන්න බෑ !

    පුදනකොටම කාපි යකා කිවලු.............. මදැයි සබ්රි කාරයා ටිකක් හොදයි වගේ හිතන් හිටියා නව අධිපතියත් එක මල්ලේ පොල් වගේ

    jvp ඇරෙන්න වෙන විකල්පයක් නැහැ

    එකෙනුත් ගහන්න පුලුවන් නම් ගහයි

    මුන්ව එලවන්නම ඕන බන් ඊයේ ඩොලර් 1000ක් එවුව කෙලින්ම බැංකුව හරහ දැන් හිතෙනවා නොකර ඉන්න තිබ්බේ කියලා.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    පුදනකොටම කාපි යකා කිවලු.............. මදැයි සබ්රි කාරයා ටිකක් හොදයි වගේ හිතන් හිටියා නව අධිපතියත් එක මල්ලේ පොල් වගේ

    jvp ඇරෙන්න වෙන විකල්පයක් නැහැ
    JVPත් කයිය විතරයිනේ. උන් එකෙක්වත් assets declare කරලා නෑනේ. හිඟා කන්න ගියත් යන්නේ suburban එකේ. IMF එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ව එලවන්නම ඕන බන් ඊයේ ඩොලර් 1000ක් එවුව කෙලින්ම බැංකුව හරහ දැන් හිතෙනවා නොකර ඉන්න තිබ්බේ කියලා.

    🤣🤣🤣🤣
    ඕක තමයි අපි කිව්වෙ.
    රාජපක්ෂලා ඉන්නකන්, පෝට්ටුවො ඉන්නකන්, සජබයියො, ගූඇන්පී ඉන්නකන් කිසිදෙයක් හොඳ අතට හැරෙන්නේ නැත.
     
    • Like
    Reactions: War Fighter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොහොට්ටුවෙ උන්ට රට ගැන කැක්කුමක් තියෙනවා කියලා හිතන්නේ මන්ද මානසිකයෙක් තමයි
     
    • Like
    Reactions: War Fighter

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    JVPත් කයිය විතරයිනේ. උන් එකෙක්වත් assets declare කරලා නෑනේ. හිඟා කන්න ගියත් යන්නේ suburban එකේ. IMF එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති.
    Methan idan ahanna 38.36

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පුදනකොටම කාපි යකා කිවලු.............. මදැයි සබ්රි කාරයා ටිකක් හොදයි වගේ හිතන් හිටියා නව අධිපතියත් එක මල්ලේ පොල් වගේ

    jvp ඇරෙන්න වෙන විකල්පයක් නැහැ
    ගෝඨා හොඳයි කියලා හිතලා ඡන්දෙ දුන්නා
    සබ්රි කාරයා ටිකක් හොදයි කියලා හිතලා
    ඊලඟට
    jvp ඇරෙන්න වෙන විකල්පයක් නැහැ

    🙏🙏