IMF වාර්තාව එළිදකී

topkollek

Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් වැඩේ අතාරියිද දන්නනෙත් නෑ? ආණ්ඩුවෙන් මෙච්චරකල් බදු වැඩිකරලා, බිල් / ගාස්තු වැඩිකරලා ගොඩයන්න හැදුවට හොරකම නවත්තන්නම වෙයි වගේ

    වාර්තාව මෙතනින් https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804

    Analysis

    https://economynext.com/sri-lanka-t...ampant-state-of-corruption-imf-report-133044/

    https://economynext.com/sri-lanka-f...rt-system-drive-corruption-imf-report-133035/
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Summary:

    At the request of the authorities of Sri Lanka, an interdepartmental (LEG/FAD/MCM, FIN) Governance Diagnostic Assessment (GDA) mission was conducted during March 20 - March 31, 2023. In line with the IMF’s 2018 Framework on Enhanced Fund Engagement on Governance, the diagnostic assessment focused on corruption vulnerabilities and governance weaknesses linked to corruption in macroeconomically critical priority areas of: (i) the anti-corruption, anti-money laundering and combating the financing of terrorism; (ii) fiscal governance (e.g., public financial management, tax policy and revenue administration, state enterprise management, and public procurement); (iii) central bank governance; (iv) financial sector oversight; and (v) enforcement of contract and protection of property rights. Annex 1 provides additional information on the methodology and scope of the Governance Diagnostic

    සාරාංශය:


    ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ ඉල්ලීම පරිදි, අන්තර් දෙපාර්තමේන්තු (LEG/FAD/MCM, FIN) පාලන රෝග විනිශ්චය තක්සේරු (GDA) මෙහෙයුමක් 2023 මාර්තු 20 සිට මාර්තු 31 දක්වා සිදු කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2018 වැඩි දියුණු කළ අරමුදල් සම්බන්ධ කිරීමේ රාමුවට අනුකූලව පාලනය පිළිබඳ රෝග විනිශ්චය තක්සේරුව සාර්ව ආර්ථික වශයෙන් තීරණාත්මක ප්‍රමුඛතා ක්ෂේත්‍රවල දූෂණයට සම්බන්ධ දූෂණ අවදානම් සහ පාලන දුර්වලතා කෙරෙහි අවධානය යොමු කර ඇත: (i) දූෂණ විරෝධී, මුදල් විශුද්ධිකරණයට එරෙහිව සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව සටන් කිරීම; (ii) මූල්‍ය පාලනය (උදා: රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, බදු ප්‍රතිපත්ති සහ ආදායම් පරිපාලනය, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රසම්පාදන); (iii) මහ බැංකු පාලනය; (iv) මූල්‍ය අංශයේ අධීක්ෂණය; සහ (v) කොන්ත්රාත්තුව බලාත්මක කිරීම සහ දේපල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. ඇමුණුම 1 පාලන රෝග විනිශ්චය ක්‍රමවේදය සහ විෂය පථය පිළිබඳ අමතර තොරතුරු සපයයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රනිල් රාජපක්ෂ බලන්නේ හිල වහන්නේ නැතුව වේගෙන් වතුර පුරවලා බලන්න.

    ඌට ආධාරකරුවෝ සතුටු කරන්න කරන්න ඕන වෙලා තියෙන්නේ බලේ රැකගන්න.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හම්මේ හොරකම් නොකරන සුදු මහත්වරු..🤣

    හැබැයි ස්විස්,කැනඩා, USA වල ඉන්නෙම හොරුයි, මිනීමරුවොයි, කුඩු බිස්නස් කරායොයි..🤣
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හම්මේ හොරකම් නොකරන සුදු මහත්වරු..🤣

    හැබැයි ස්විස්,කැනඩා, USA වල ඉන්නෙම හොරුයි, මිනීමරුවොයි, කුඩු බිස්නස් කරායොයි..🤣

    hari ithin rajapakshalai pohottu set ekai හොරුයි, මිනීමරුවොයි, කුඩු බිස්නස් කරායො thamai
     
    • Like
    Reactions: NRTG and topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් රාජපක්ෂ බලන්නේ හිල වහන්නේ නැතුව වේගෙන් වතුර පුරවලා බලන්න.

    ඌට ආධාරකරුවෝ සතුටු කරන්න කරන්න ඕන වෙලා තියෙන්නේ බලේ රැකගන්න.
    GIF by Star Wars

    dan mun next wariketh denawaluda? me wada me widiyatama yai kiyala hithanna puluwanda?
    පලවෙනි වාරිකේ සල්ලි වලින් මොනවද කරේ?