මූල්‍ය අරමුදල සමග අප පැවැත්වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අපට හැකියාව ලැබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා:-
ඉදිරි මාර්ග සිතියම වඩා සවිස්තරාත්මකව ඔබ ඉදිරියේ තබන්නට අපට හැකියාව තිබෙනවා. මීට පෙරත් අපේ රට අයි.එම්.එෆ් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.
Source -Lankadeepa.lk