IMF-ශ‍්‍රී ලංකා සාකච්චා සාර්ථකයි #ThankyouRanil

EVC

Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    1657001892192.png


    මූල්‍ය අරමුදල සමග අප පැවැත්වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අපට හැකියාව ලැබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

    පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා:-

    ඉදිරි මාර්ග සිතියම වඩා සවිස්තරාත්මකව ඔබ ඉදිරියේ තබන්නට අපට හැකියාව තිබෙනවා. මීට පෙරත් අපේ රට අයි.එම්.එෆ් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.


    Source -Lankadeepa.lk
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    Me parawath me magula kerunoth loku deyak… baduwak wela inna lankawatath minihek..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ උනාට ජත්‍යන්තර නිව්ස් වල නම් යන්නෙ දෙන්නෙ නැ කියලා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඵහෙමද ඒක තමා උඹලගෙ නාමලය දැන් ලෝඩ් බයිය වගේ ඉන්නේ..🤣🤣

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මුන් මිනිස්සු රවට්ටනව ඉවරයක් නෑනෙ.

    නැතුව මොනා කරන්නද බං ඕකට ඒකවත් කරගන්න බෑ කියල මිනිස්සු දැනගත්තොත් ඕකට ගූ ගහල ඵළවයි..🤣🤣