ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ප්‍රදානය ලබා ගැනීම වෙනුවෙන් මූලික කාර්යභාරයක් ඉටු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මෙසේ ද කීය.
“රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණකාරී විවිධ ආකාරයෙන් සිදු වෙමින් තිබෙනවා. එම පිරිස් අවුරුදු 75ක් පුරාවට මේ රට අස්ථාවර කිරීමේ ක්‍රියාවලියට යොමුවී සිටියා. එම පිරිසගෙන් පරෙස්සම්වීමට ජනතාව වගබලා ගත යුතුයි. ඒවාට උඩගෙඩි දිය යුතු නෑ.
විපක්‍ෂය කියනවා අයි.එම්.එෆ්. ණය ලැබෙන්නේ නෑ කියලා. ඒක සම්පූර්ණයෙන් අසත්‍යයක්. මේ මාසයේ තුන්වන සතිය වන විට ඒ ණය මුදල ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා වන මූලික සාකච්ඡාවන් මේ වනවිට අවසාන අදියරට පැමිණ තිබෙනවා. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.
අද විවේචන සියල්ල අභිභවා රුපියල ස්ථාවර වී තිබෙනවා. ආර්ථිකයේ යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. විදේශ සංචිත එකතු වෙනවා. සංචාරක කර්මාන්තය වැඩිදියුණු වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණ කැපවීම් විශාල ප්‍රමාණයක් කළා. එම නිසා ධනාත්මක චින්තනයකින් සිංහල, දෙමළ අලුත් අවුරුද්ද සමරන්න අපි එක්වෙමු.”
මව්බිම
මෙකේ සමහර එවුන් චන්දේ ගන්න බෝම්බ ගස්සපු මහබැංකුව කඩපු එවුන්ගේ පුක හෝදන්න ලැජ්ජ නැත්තන් මට මෙතුමාට විශ්වාසේ දෙන එක ලැජ්ජාවක් නෙමෙයි