IMF සහය ලබාගැනීමට කබිනට් අනුමැතිය!

portable

Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    කෝ මේ ඒ කාලේ IMF එක පතුරු ගහපු බයියෝ? උන් ටිකත් පෝළිමේ වෙන්න ඕනේ. ලොල් 🤭-2
     
    • Haha
    Reactions: Heshan Daminda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    තාක්ෂණික සහයෝගය ගන්නවලු.



    අන්න ඒකනේ.. තාක්ෂණික සහයෝගය අරන් වැඩක් නෑ. කෙලින්ම imf යන්නම ඕන. එතකොට තමයි guarantee එක හම්බ වෙන්නේ.. fitch rating up වෙන්නේ, අනිත් රටවල් වලින් නය ගන්න ලේසි වෙන්නේ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැබිනට් අනුමැතිය ගන්නව කියන්නෙ මායාවක්. රාජපක්සලට හිතුනොත් කරා එච්චරයි. උන් කියන දේටැ එහෙයි කියන එවුන් කැබිනට් එකේ ඉන්නෙ. බහුතරයක් කාල නිදාගන්නව ඔය මීටින් එකේදි