IMF සහාය ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරිත් කියයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මේ මොහොතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සුදුසු බවට තමන්ද විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

    "මම හිතන්නේ මේ වේලාවේ අපි විකල්පයක් විදිහට IMF එක සමග සාකච්ඡාකරලා වැඩකළ යුතුයි. වෙනත් රටවල් අපිට උදව්කරන තත්ත්වය ටිකක් අඩුවෙලා තිබෙන බවට පෙනෙනවා. ඒ නිසා මම හිතන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා ඉදිරි කටයුතු කළ යුතුයි කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. පක්ෂය තාම ඒ ගැන සාකච්ඡා කළේ නැහැ. අපේ අදහස් ගණනාවක් තියෙනවා. අපි අනාගතයේදී බලපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් නිවැරදි කාරණයක් ඉදිරිපත් කරන්න."

    Derana
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459

    Going to IMF will not be the best for the freeloaders in SL. There will be a lot of controls on how the management is done i.e. will be bad for the next election.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,605
    113
    දැන් ගිහින් තේ එකක් බීල බිස්කට් එකක් කාල හැරිල එන්න වෙයි කියල තමා කියන්නෙ.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,275
    113
    imf giyoth itin rajya sewaya lay off karanna wenawa bara ganak. eka long term ratata sahenna hodai. nikan padi didi innawata wada. habai itin aye chanda dinala iwarai kalekata. oka nisa tama yan natte

    ඒක එකක්
    රුපියල පා කරලා ඩොලර් එකට ඇත්ත වටිනාකම දෙන්න වෙනවා
    නිකන් දෙන ඒවා කපන්න වෙනවා
    ආණ්ඩුවට හිතු මනාපෙට සල්ලි වියදම් කරන්න දෙන්න නැති නිසා හොරා කන්න බැරි වෙනවා

    මුන්ට ඕන ඔය මොකුත් නොකර කොහොම හරි මුන්ගේ ටර්ම් එක ඇදගෙන ඊළගට එන උන්ට බොලේ පාස් කරන්න
    ඊළගට එන උන් නාගෙන හත් පොලේ ගාගෙන චාටර් වෙද්දී පොහොට්ටුවට පුළුවන් ආයෙත් බෝම්බ නොගහම ආණ්ඩුවක් හදලා රට ජාතිය බේරගන්න
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    "වෙනත් රටවල් අපිට උදව්කරන තත්ත්වය ටිකක් අඩුවෙලා තිබෙන බවට පෙනෙනවා"... Chine apiwa heluwa ciyala celinma ciyahanco hutta thatamanne ochchara
     
    • Haha
    Reactions: turbo121

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,275
    113
    "වෙනත් රටවල් අපිට උදව්කරන තත්ත්වය ටිකක් අඩුවෙලා තිබෙන බවට පෙනෙනවා"... Chine apiwa heluwa ciyala celinma ciyahanco hutta thatamanne ochchara
    වෙනත් රටවල් කියලා කියන්නේ මුන්ට රටවල් ගොඩක් හිටියා වගේ
    චීනා විතරයි හිටියේ ඌත් පුකේ ඇරලා මාරු උනා
    පුකේ ඇරිය චීන්නුන්ටත් අපේ වහල්ලු බෝධි පුජාත් තිබ්බනේ
     
  • Jul 6, 2012
    10,695
    2,919
    113
    ඒක එකක්
    රුපියල පා කරලා ඩොලර් එකට ඇත්ත වටිනාකම දෙන්න වෙනවා
    නිකන් දෙන ඒවා කපන්න වෙනවා
    ආණ්ඩුවට හිතු මනාපෙට සල්ලි වියදම් කරන්න දෙන්න නැති නිසා හොරා කන්න බැරි වෙනවා

    මුන්ට ඕන ඔය මොකුත් නොකර කොහොම හරි මුන්ගේ ටර්ම් එක ඇදගෙන ඊළගට එන උන්ට බොලේ පාස් කරන්න
    ඊළගට එන උන් නාගෙන හත් පොලේ ගාගෙන චාටර් වෙද්දී පොහොට්ටුවට පුළුවන් ආයෙත් බෝම්බ නොගහම ආණ්ඩුවක් හදලා රට ජාතිය බේරගන්න
    Onna oka thma saralama siddiya. Mun hithan hitiya kohomat 2025 enna kalin kelawenawa kiyala, but mecchara ikmanata kelawei kiyala hithuwe ne
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    වෙනත් රටවල් කියලා කියන්නේ මුන්ට රටවල් ගොඩක් හිටියා වගේ
    චීනා විතරයි හිටියේ ඌත් පුකේ ඇරලා මාරු උනා
    පුකේ ඇරිය චීන්නුන්ටත් අපේ වහල්ලු බෝධි පුජාත් තිබ්බනේ
    What is the reason for that ?
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මොකටද IMF යන්නේ

    Y5PNHqP.jpg
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    imf giyoth itin rajya sewaya lay off karanna wenawa bara ganak. eka long term ratata sahenna hodai. nikan padi didi innawata wada. habai itin aye chanda dinala iwarai kalekata. oka nisa tama yan natte
    ඕක කරා නම් හරි බං. එතකොට අපේ මිනිස්සු තේරුම් ගනී රස්සාවල් ගන්න චන්දෙ දෙන එකේ තේරුමක් නෑ කියල.
    එතනින්ම හරක් ටිකක් අඩු වෙනව ඊලග parliament එකට යන්න ඉන්න.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Good
    All the lazy government workers should be fucking fired.
    They are a huge burden to the country.
    එහෙම කරා කියමුකො.
    එතකොට නිකන්ම ආණ්ඩුව වෙනස් වෙනවා. ඊට පස්සේ අලුත් එකක් ඇවිත් අර ඔක්කොම ආය ගන්නවා.
    මොන ආණ්ඩුව ආවත් උන්ව සතුටින් තියනවා, එතකොට උන්ගේ ගෙදර ඡන්ද ටිකත් හම්බවෙනවා, පස්සේ උනුත් නිකන් ඉඳලා කීයක් හරි හොයාගන්නවා, ආණ්ඩුවත් shape එකේ හොරකමක් කරන් ඉන්නවා..

    හොඳට වැඩ කරන අයත් ඉන්නවා, ඒ වුණාට ගොඩක් ඉන්නේ ice dials.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඒක එකක්
    රුපියල පා කරලා ඩොලර් එකට ඇත්ත වටිනාකම දෙන්න වෙනවා
    නිකන් දෙන ඒවා කපන්න වෙනවා
    ආණ්ඩුවට හිතු මනාපෙට සල්ලි වියදම් කරන්න දෙන්න නැති නිසා හොරා කන්න බැරි වෙනවා

    මුන්ට ඕන ඔය මොකුත් නොකර කොහොම හරි මුන්ගේ ටර්ම් එක ඇදගෙන ඊළගට එන උන්ට බොලේ පාස් කරන්න
    ඊළගට එන උන් නාගෙන හත් පොලේ ගාගෙන චාටර් වෙද්දී පොහොට්ටුවට පුළුවන් ආයෙත් බෝම්බ නොගහම ආණ්ඩුවක් හදලා රට ජාතිය බේරගන්න
    "බෝම්බ නොගහම ආණ්ඩුවක් හදලා රට ජාතිය බේරගන්න" :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: